රැකියා සහ සේවා

තොරතුරු තාක්ෂණික රැකියාවන් සඳහා අත්වැළක්

සිඝ‍්‍රයෙන් දියුණුවෙමින් පවතින ලෝකයේ අනාගතයට මග පෙන්වනුයේ තාක්ෂණය මගිනි. තොරතුරු තාක්ෂණීක රැකියාවන් සඳහා වැඩි ඉල්ලූමක් ඒ අතරවේ. ඔබ විසින් තොරතුරු තාක්ෂණික රැකියාවක් ශ‍්‍රි ලංකාව තුල හෝ කොළඹ ආශ‍්‍රිතව සොයයි නම් ඔබ පිවිස ඇත්තේ හරිම ස්ථානයටය.

ලෝකයේ සෙසු රටවල් මෙන් ශ‍්‍රි ලංකාවද ලෝක ආර්ථිකය සමග ඉදිරියට යෑමට උත්සහා කරමින් සිටින රටකි. නමුදු මෙම කාලාපය ආර්ථකමය වශයෙන් වරප‍්‍රසාද නොලද මුත් ඒ සඳහා පිළියම් සොයමින් ඉදිරියට ගමන් කරමින් සිටියි. තොරතුරු තාක්ෂණයේ විශේසඥයින් සහ සුදුසුකම් ලත් පිරිස් පිළිගන්නේ ඒ නිසාවෙනි.

තොරතුරු තාක්ෂණික රැකියාවක් සඳහා අවශ්‍ය නිපුණතාවයන්

තොරතුරු තාක්ෂණික ශිල්පියෙක් වීම සඳහා ඔබට ගැඹුරු මෘදුකාංග සහ දෘඩාංග දැණුම සහිත පරිඝණක දැණුමක් තිබිම අවශ්‍ය වේ. ඔබ විසින් ජාලගත කිරිම්, පරිගණක ගැටළු විසදීම් හදාරා තිබිය යුතු අතර සමස්ථයක් වශයෙන් පරිගණක ආශ‍්‍රිතව ඇතිවන සියලූ ගැටළු විසදීමට සමර්ථ විය යුතුය.

ක‍්‍රියාකාරී පද්ධතීන් ඇතුලත් කිරිම, නඩත්තු සේවා සැපයීම සහ පැන නගින සියලූ ගැටළු විසදීම ඔබේ කාර්යය වේ. තවද ඔබට හොඳ සන්නිවේදන හැකියාවක් තිබිය යුතු වන අතර එමගින් තොරතුරු තාක්ෂණය පිළිබඳ දැණුමක් නොමැති අය සඳහා උපකාර කිරිම සඳහා ප‍්‍රයෝජනවත් විය හැකිය. ඒ සඳහා ඔබ විසින් සම්පුර්ණ කරන ලද පරිගණක පාඨමාලවක් හදාරා තිබිම මගින් නිපුණතා සහිත තාක්ෂණික ශිල්පීයෙකු බවට පත් විය හැකිය.

ශ‍්‍රි ලංකාව තුල වැඩ කිරිම
ඔබට ඇති සියලූම නිපුණතාවයන්ට අමතරව ඔබට වෙනස් සංකෘතියක් සම`ග ක‍්‍රියා කරන්නට හැඩ ගැසිමේ ප‍්‍රවණතාවක් තිබිය යුතු වේ. ශ‍්‍රි ලංකාවේ බහුතරය කතා කරන භාෂාව සිංහල වන අතර රාජ්‍ය අංශ කාර්යයන් ඉංග‍්‍රිසියෙන් සිදු කරයි. කෙසේ වෙතත් ඔබේ කාර්ය සිදු කරන අතරතුර ඔබ විසින් විවිධ පුද්ගලයන් සමග සම්බන්ධ විමේදී ඒ සඳහා ඔබ විසින් සුදානම්ව සිටිය යුතු වෙනවා. ඒ සඳහා ඔබ විසින් ශ‍්‍රි ලංකාවේ සංස්කෘතිය පිළිබඳ යම් අවබෝධයකින් සිටිය යුතු වන අතර අවම තරමේ සිංහළ භාෂාවේ මුලික තත්වයන් පිළිබඳව හෝ අවබෝධයක් ලබා ගත යුතුවේ.

බහුනිපුණතාවයෙන් යුතු වන්න
බහුවිධ නිපුණතාවයෙන් යුක්ත විම මගින් ඔබට ඇති ඉඩ කඩ සුලභ කර ගැනීමට පහසුවේ. එම ඇබෑරතුව පුහුණුව ලබන්නන්ට හෝ අධ්‍යාපනය ලබමින් රැුකියාවක නියැලෙන අය සඳහා නම් එහි ගෙවිම පහල තත්වයක් ඇති බව අවධානයේ තබා ගන්න. ඔබේ පළපුරුද්ද, පුහුණුව, උසස් අධ්‍යාපනය සහ උපාධිය ශ‍්‍රි ලංකාව තුල ඇති ඇබෑර්තු ආරක්ෂා කර ගැනීමට දායකත්වයක් ලබා දෙනු ඇත. රැුකියාව සඳහා සුදානම් විමේදී ඔබ විසින් නවීනතම සිද්ධාන්ත සහ ක‍්‍රියාකාරීත්වයන් පිළිබඳ හොඳින් දැන සිටිම අවශ්‍යම වේ.

ශ‍්‍රි ලංකාවේ සහ කොළඹින් තොරතුරු තාක්ෂණික රැකියාවක් සොයා ගන්න
ශ‍්‍රි ලංකාව තුල ඕනෑම වර්ගයේ රැුකියාවක් සොයා ගැනීම පිළිබඳ සිතද්දී ikman.lk වෙබ් අඩවිය පෘථුල සේවාවක් ජාතිය සිදු කරමින් සිටියි. ඔබට කලාපය මගින් හෝ රැකියා වර්ගය මගින් හෝ සොයා බැලීම සිදු කළ හැකි අතර හෝ අවශ්‍යතාවයන් විවෘත කිරිම හෝ ඔබට සිදු කළ හැකි වේ. එහිදි අත්‍යාවශ්‍ය සේවකයින් සම`ග ඔබට සම්බන්ධ විමට හැකිය. මෙහිදි ඔබට පුහුණුව ලබන්නන් සඳහා ඇති ද, රජයේ ඇබෑර්තූන් ද සහ විශේෂිත විවෘත වීම් කොළඹ සහ ශ‍්‍රි ලංකාවේ ඇති බව ලැයිස්තු මගින් සොයා ගැනීමට හැකිවේ. සනප්බගකන වෙබ් අඩවියට අමතරව ඔබගේ තොරතුරු තාක්ෂණික රැුකියාව සොයා ගැනිම සඳහා තවත් බොහෝ වෙබ් අඩවීන්ගේ උපකාරය ඔබට ලබා ගැනිමේ හැකියාව පවතියි.

බඳවා ගැනීමේ ක‍්‍රියාවලිය
ඔබට ඇති නිපුණතාවය මගින් ඔබ කැමති රැුකියාව ඔබ විසින් සොයා ගන්නා ලදි. දැන් ඇත්තේ බඳවා ගැනිමේ ක‍්‍රියා පිළිවෙතට එළඹිමය. බඳවා ගැනිමේ නියෝජිතයන් ඔබට සම්පුර්ණ ක‍්‍රියාවලිය තුල ඒ සඳහා ඔබට උපකාරි කිරිමට යොදා ගත හැකිය. මෙහිදි ඔබගේ මුලික කටයුතු සඳහා තෙවන අයෙක් සම්බන්ධව ක‍්‍රියාකාරන අතර ඔහු විසින ඔබට රැුකියාවක් සඳහා යොමු කිරිමේ මුලික පියවරයන් කිහිපය සිදු කර දෙයි. තවද මෙහිදි ඔබට වැඩිදුර උපකාරයන් අවශ්‍ය වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උපකාරය ඔබ විදේශ ශ‍්‍රමිකයෙකු ලෙස ලබා ගත හැකිය. ඔබ ස්වදේශිකයෙකු නම් ඔබ සතුව හොඳ සම්බන්ධතා ජාලයක් තිබිය යුතුවේ. මෙහිදි සෑමවිටකම ඔබට සේවා නියුක්ති ආයතනයක් සම`ග වැඩ කිරිමට හැකි අතර එමගින් ඔබේ ජිව දත්ත සටහන, නිපුණතාවයන් නිසි පරිදි සැකසීමට ඔවුන් උපකාර කරයි. එමෙන්ම ඔබට ඉඳවා ගැනිමේ ආයතනයන් සම`ගද එක්ව කලාපයේ ඔබට ගැලපෙන තනතුරක් සොයා ගැනිම පිණීස උපකාර ලබා ගත හැකිය.

කෙසේ වෙතත් ඔබටම ඔබේ රැකියා ඇබෑර්තුව ඔබේ පුහුණුව අවසන් කළ පසු සනප්බගකන වෙබ් අඩවිය හරහා සහ අනෙකුත් මාධ්‍යන් හරහා පහසුවෙන් සොයා ගැනිමටද පිළිවන. තොරතුරු තාක්ෂණික රැුකියා ඔබ වෙනුවෙන් බලා සිටියි, සරළවම ඔබ කළ යුත්තේ එය ලබා ගැනීම පමණකි.

ඔබේ හොඳම පියවර ඉදිරියට තබන්න
ඔබට රැුකියා ඇබෑර්තුවක් ලද පසු ඔබ විසින් නියමිත ආකාරයේ වෘත්තිය නිපුණත්වය පෙන්නුම් කළ යුතුවේ. සම්මුක පරික්ෂණය සඳහා සුදුසු පරිදි සැරසි නිසි ආකාරයේ ජිව දත්ත සටහනක් සම`ග සම්මුක පරික්ෂණ කාළය අතරතුර ආචාරශිලි වන්න. ඔබ විදේශිය තොරතුරු තාක්ෂණික ශිල්පියෙකු නම් ඔබට පරිවර්ථකයෙකුගේ සහාය ලබා ගැනිමේ අවස්ථාවද තිබේ. ඔබ ඉල්ලූම් කරන තනතුරට අදාලව ඇති සියලූ නිපුණතාවයන් පෙන්නුම් කිරිමට සැදි පැහැදි සිටිම මගින් ඔබට උදාවන අවස්ථාව ස්ථාර කර ගත හැකිය.

ඕනෑම ආරම්භයක් සඳහා පෙර සුදානමින් සිටින්න
ශ‍්‍රි ලංකාව තුල ඔබේ පළමු තනතුර ඔබ බලාපොරොත්තු වු තනතුරම නොවිය හැකිය. ඕනැම රැකියාවක් සඳහා ඔබ ආරම්භයක් සනිටුහන් කළ යුතුවේ. ඔබේ ඉවසීම හා කාළයත් සම`ග ඔබේ නිපුණතාවයන්ට සරිලන අවස්ථාවන් විවෘත වනු ඇත. ඔබ එම කාළපයට පුරුදු වීමේදි සහ සේවායෝජකයින් ඔබේ කීර්තිය වටහා ගැනීමේදී ඔබට සුදුසු තනතුර ශ‍්‍රි ලංකාව තුල තෝරා ගැනීමට ඔබට අවස්ථාව එළෙඹෙනු ඇත. තවද ඒ සඳහා ඔබට වෙබ් අඩවිය පරික්ෂා කර වන මාවත් විවෘත කර ගැනිමට හැකිය. එහිද ඔබට ස්වදේශිකයන්ට මෙන්ම පිටරට සිට පැමිණෙන අයටද තනතුරු ඇති බව සොයා ගැනිමට හැකිවේ. එහිදි ඔබට කුඩා ස්ථානයක හෝ ආයතනයක හෝ රජයේ රැුකියාවක් සොයා ගැනිමේ අවස්ථාවක් සොයා ගත හැකිවේ. ඔබට තොරතුරු තාක්ෂණයේ ආරම්භක අවධියේ සිටින ව්‍යවසායකයින් සම`ග සම්බන්ධවීමට ද අවස්ථාව උදා වන අතර එමගින් ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා දායක විමටද දොර`ගුළු විවිර වේ. ඔබේ කොහොන් ආරම්භ කළද එය ඔබේ ඊළ`ග අවස්ථාව සඳහා හොඳ අවස්ථාවක් වනු ඇත.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close