කාර් සහ වාහන

නියමාකාරයෙන් ඔබේ කාර් රථය සවිස්තරාත්මකව සැළසුම් කරන්නේ කෙසේද?

විකිණිමට ඇති කාර් රථ පිළිබඳ පරිභෝජන පරිස්සමේන කියවා බැලූ විට ඔවුන් විසින් සොයා බලන පළමු කාරණය නම් කාර් රථයේ ඇතුලත සහ පිටත ඉතා හොඳ තත්වයෙන් පිරිසිදුව තිබේදැයි යන්නය. මෙම කාරණා දෙක ගණුදෙණුවේ මිලට ඉතා අනර්ග වටිනාකමක් ගෙන එන අතර එමගින් පාවිච්චි කරන ලද කාර් රථ සොයන පාරිභෝගියා හට ගණුදෙණුකරු විසින් කියන මිලට ගැනිමට ඉඩ ලබා සලසා දෙයි. තවද ප‍්‍රධාන ගණුදෙණු වලින් ඈත්ව පුද්ගලිකව විකිණුම් කරනු ලබන ගණුදෙණු සඳහද මෙම කාරණය බොහෝසෙයින් වටිනාකමක් ගෙන එයි. පිරිසිදු සහ ආකර්ශණිය වාහනයක් සරලවම ගැණුම්කරුගේ අවධානය ඒ වෙත බැඳගැනිමට සමත්වන අතර සහ එය පුද්ගලික විකුණුම්කරුවෙකු වුවද හෝ වෙළඳ විකුණුම්කරුවෙකු වුවද ඉහළ මිලක් ඉල්ලා සිටිය හැකි වේ. මෙය හිතේ තබාගෙන, සාමාන්‍ය කාර් හිමියෙකු හෝ විකුණුම්කරුවෙක-ට තම කාර් රථය විකිණිම සඳහා සවිස්තරාත්මක සැළසුම් කරන්නේ කේසේද යන්න පිළිබඳ පහසු කරුණු කිහිපයක් පහත දැක්වේ. මෙම කරුණු මගින් නියමාකාරව පිරිසිදු කිරිම, උපරිම මිල සහ මීල`ග අයිතිකරු හට සුබදායි අත්දැකිමක් සහතික කරනු ඇත.

කාරයේ බාහිර නියම ලෙස සෝදන්න
– කාර් රථයක බාහිර සේදීම පිළිබඳව ’නියම ලෙස’ යනුවෙන් අර්ථයක් නැතැයි යන හැ`ගීමක බොහෝ කාර් අයිතිකරුවන් සිටියි. කෙසේවෙතත් එය සත්‍ය නොවේ. මෙහිදි යම් වෘත්තිමය ක‍්‍රම කිහිපයක් වාහනයක බාහිර නියම ලෙස පිරිසිදු ජලයෙන් සේදීම, සබන් යෙදීම, ඇතිල්ලීම සහ ඔපදැමීමට තිබේන අතර එමගින් ඔබේ පාවිච්චි කරන ලද වාහානය සඳහා වෙළඳපලෙහිදි නියම වටිනාකම ලබා ගැත හැකිවේ. නියමාකාරයෙන් වාහනයක් සේදීම් අතුරින්,

– පළමුව පිරිසිදු ජලයෙන් සෝදා දමන්න, ඒ සඳහා ස්ථායි පිඩනයකින් යුතු වතුර බටයක් භාවිතා කරන්න. මෙමගින් අතිවිශාල ප‍්‍රමාණයක තද කුණුපැල්ලම් සහ එකතු වි ඇති දැළිකුණු ආදිය ඉවත් කරවයි.

– වාහනයේ ඉහළ සිට පහළට සබන් ගල්වන්න, වාහනයේ ඉදිරිපස සිට හෝ පැතිවල සිට සබල් ගැල්වීමට වඩා මෙම ක‍්‍රමය වඩා යෝග්‍ය වේ. මෙමගින් ඉතිරිව ඇති කුණු දුළි සියල්ලම පහළට ගමන් කිරිමට සළස්වන අතර වාහනයේ සියලූ මුහුණ පුරා සබන් ගැල්වීම සහතික කල හැකිය.

– වාහානයේ ඉදිරිපස ග‍්‍රිල් එක සහ බම්මපර් එක සඳහා විශේෂ අවධානයක් යොමු කරන්න. මෙම ප‍්‍රදේශයන් වල කෘමින් සහ පාරේ ඇති කුණු ද්‍රව්‍ය සැළකියි යුතු ප‍්‍රමාණයකින් එකතුව පවතින අතර සහ එහි පිරිසිදුකම විසින් කාර් රථයේ කැපී පෙනිම වර්ධනය වේ.

– කාරයේ ටයර් සබන් කිරිම සඳහා ඒ සඳහම විශේෂිත වු සබන් වර්ගයක් යොදා සෝදා හොඳින් ඔපදැමීම සිදු කරන අතරම විශේෂ අවධානමක් රිම් එකට හෝ හබ්කැප්ස් සඳහා යොමු කිරිමට මතක තබා ගන්න. මෙම ප‍්‍රදේශ ඉතා තදබල ලෙස දුවිල්ලෙන් ආවාරණය වී තිබේන අතර එය වහානයේ ආකාර්ශණයට බලපායි.

– ක්ලේයි බාරයක් යොදා ගනිමින් සබන් වලින් ඉවත් කිරිමට නොහැකි කුණු දුළි ඉවත් කර ගන්න සහ ඉන්අනතුරුව පිරිසිදු ජලය මගින් වාහනයේ ඉහළ සිට පහළට සෝදා හරින්න. පොලිෂ් භාවිතා කරමින් වෘත්තාකාර ලෙස ඇතිල්ලීම ඉදිරියට වාහනයේ පහළ සිට මුළු බදම ආවර්ණය වන පරිදි සිදු කරන්න. අවශ්‍ය නම් පොලිෂ් ඉවත් වීම සඳහා පිරිසිදු වතුරෙන් සෝදා හැරිම මගින් ඔප දැමිමේ ක‍්‍රියාපටිපටිය වඩා හොඳින් ඔප් නංවා ගත හැකිය.

ඇතුලත ථ කාර් අයිතිකරුවන් හට, ගැණුම්කරුවන් හට සහ විකිණුමකරුවන් හට ඉතා තීරණාත්මකය
වාහනයක රථයක ඇතුලත යනු එහි වටිනාකම ඔප්නංවන සුවිශේෂි අංගයයි. ඇතුලත විසින් ගමන්කිරිමේදී භෞතික සුවපහසුව පමණක් තීරණය නොකරන අතර ඇතුලත ඇති ආශ්වාසයේ සුවපහසුවද, ආසනයන්ගේ ආකාර්ශණයද, පොළවේ පිරිසිදු ස්භාවයද සහ සමස්ථයක් වශයෙන් සියල්ලේ ’අලූත්කම’ පාවිච්චි කරන ලද වාහනයක් වුවද බලපායනු ලැබේ. ඇතුලත සවිස්තරාත්මකව සැළසුම් කිරිම ගණුදෙණුව සඳහා සෘඩුවම බලපාන අතර පහත ඇති කරුණු පිළිබඳ සියලූ වාහන හිමියන් විසින් සාවධාව විය යුතු වේ.

1. කාර්පට් ඉවත් කර එය සම්පුර්ණයෙන් පිරිසිදු කරන්න.
කාර් රථයක ඇතුලත නියමාකාරයෙන් පිරිසිදු කිරිමේදී කාරය සම`ග බැඳ දමා නොමැති සියල්ල ඉවත් කර පිරිසිදු කිරිම සිදු කළ යුතුය. කුණු ද්‍රව්‍ය සහ පෞද්ගලික තබා ඇති දේවල් බවත් කර පිරිසිදු කළ යුතු අතර පොළවට යොදා ඇති මැට් එකද ඉවත් කළ යුතු වෙනවා. මෙම මැට් එක පිරිසිදු කිරිම සඳහා සම්පීඩනය කරන ලද වායුව ඇල්ලීම මගින් එහි මතුපිට ඇති සුන්බුන් කැබලි සහ කුණු ඉවත් වේ. මීල`ගට තද වයරයක් හෝ කෘතිම බුරුස්වක් කාපට් පිරිසිදු කරන ද්‍රව්‍යයන්ගෙන් සමන්විත සියලූ කාර්පට් තනි තනි වශයෙන් පිරිසිදු කරන්න. මෙමගින් කහට පැල්ලම් වැනි වර්ණකාරකයන් ඉවත් වන අතර කාර්පටයන් සඳහා හොඳ සුවඳක් ගෙන දෙයි.

2. සුළං කපොලූ හා නාල පිරිසිදු කරන්න
අධි පිඩනයක් සහිත වායුවක් වාහනයේ සුළං කපොලූ සහ නාල වෙත එල්ල කිරිම මගින් කුණු දුළි පළවා හැරිමට පිළිවන. මෘදු පිරිසිදු කිරිමේ පිළිවෙතක් අනුගමනය කරමින් සුළං කපොලූ ඇතුලත සහ නාල අවට පිරිසිදු කරන්න. මෙමගින් සුවඳ දුප, දුම්වර්ග හෝ සුවඳ ක්ලෝන් වර්ග වැනි කල්පවතින දුර්ගන්ධයන් ඉවත් කිරිමට උපකාරි වේ.

3. ජනේලයන් සම්පුර්ණයෙන්ම පිරිසිදු කරන්න
ඕනෑම කහට පැල්ලමක්, කල් පවතින ඇ`ගිලි පැල්ලම් හෝ වැස්ස මගින් ජනේලයේ ඇති කරවු අවශේෂයන් සඳහටම මකා දැමිමට කාළයයි. ජනෙල් පිරිසිදු කිරිමේ ද්‍රාවණයක් යොදා ගනිමින් ජන්ලයන් සම්පුර්ණයෙන්ම පිරිසිදු කර දමන්න. මෙය ඇතුලතින් සහ බාහිරෙන් වශයෙන් විදුරු දෙපැත්තම උපරිම පිරිසිදුකමක් ලබා ගැනිම සඳහා සිදු කළ හැකිය.

4. කාර් රථය වැකුම් කර සවිස්තරාත්මක සැළසුම පිළිබඳ අවධානය යොමු කරන්න
වාහනයක් පිරිසිදු කිරිමේ තීරණාත්මක අවස්ථාව වැකුම් කිරිමේ ක‍්‍රියාවලියයි. නමුදු මෙය සමානා්‍යයෙන් සිදු කරන වැකුම් කි‍්‍රියාවලිය නොවේ. සැබවින්ම, සාමාන්‍යයෙන් සිදු කරන ආසන සහ පොළව වැකුමි කිරිම කුඩා බට කැල්ලක් සහිතව සෑම අස්සක් මුල්ලක්ම පිරිසිදු කිරිම සිදු කළ යුතුය. මෙම කුඩා බට කැබැල්ලට ආසනයක්ගේ ඇතිි කුඩා හිඩැස් අතුරේ පවතින් සියලූ කුණු කැබලි ඇඳ ගැනිමට හැකි අතර ආසන සහ හැසිරවීම් පුවරුව අතරද ආසන සහ රථයේ බද, දොර අතර ප‍්‍රදේශයන්ද පිරිසිදු කිරිමටද වගබලා ගන්න.

5. ඇතුලත තද මුහුණත ඔපදැමීම සිදු කරන්න
අවසන් වශයෙන් ඇතුලත මුහුණත් ඩැෂ්බෝඞ්, සෑම දොරකම පැතිකඩ සහ ඕනෑම අනවෘත ප්ලාස්ටික් මුහුණතක් වැනි ප‍්‍රදේශයන් ඔපදැමීම ඉතා අත්‍යාවශ්‍ය ක‍්‍රියාවකි. මෙමගින් ඹඪ කිරණ ආලෝකය මෙම මුහුණත් වලින් ඈත් කර තැබිමට උපකාරී වන අතර එහි නියම වර්ණය කැඳවාගෙන එයි. තවද එය කාර් රථය පිරිසිදුව සහ එහි වටිනාකම අනෙක් කාර් රථයන් හා සසඳා බලද්දී ඉහළ නැංවීමට උපකාරී වේ.

කාර් රථය දැන් අව්‍යශතාවයන් ඇති ගණුදෙණුකරුවන් සඳහා දැකගැනීමට සුදානම්ය.

විකිණිමට ඇති පාවිච්චි කරන ලද කාර් රථ එය පුද්ගලිකව වුවද වෙළඳ ව්‍යාපාරිකයන් වුවද නියමාකාරයෙන් සවිස්තරාත්මකව පිරිසිදු කර මහජනතාව වෙත ඉදිරිපත් කළ යුතු වේ. ඉහත සඳහන් කල කරුණු කිහිපය පිළීපැදීම මගින් ඔබේ කාර් රථය පිටතින් දිළිසෙමින් ඇති අතර නැවුම්ව සහ පිරිසිදු ඇතුලතකින් සහ ඉහළ මිලක් සඳහා යෑමට සුදානමින් ඇත. තවද පාවිච්චි කරන ලද කාර් විකිණිම සඳහා ඇති වෙබ් අඩවී වල පළ කිරිම සඳහා ගන්නා ඕනෑම පිංතූරයන් සඳහා එය කැපී පෙනෙනු ඇත. එමගින් පාරිභෝගිකයාගේ ආකාර්ශණය හා උනන්දුව වැඩවීමට සමත් වන අතර ඉහළ මිලක්ද ලබා ගැනිමට හැකියාව ඇත.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close