දේපළ

මුහුදු බඩ ප‍්‍රදේශයක ජිවත් විමට සුප‍්‍රසිද්ධ ස්ථාන

ශ‍්‍රි ලංකාවේ දේපළ වෙළඳාම් වෙළඳපලෙහි මෑත කාළයේ වර්ධනයේ අත්දැකීම් මගින් පදිංචි ස්ථාන ඉතා උද්දීපනය කරවන අවස්ථාවන් සම`ග දේපළ වෙළඳාම් මිලදී ගැනිමේදී ලබා දෙයි. මෙම වර්ධනය වන වෙළඳපළ තමන්ගේ වාසියට හරවා ගනිමින් මිලදී ගන්නන් විසින් තම මිලට සරිලන වටිනාකම පිළිබඳව සැළකිලිමත් වන කරුණු ගණනාවක් ඇති අතර එහි වු විශේෂ ලක්ෂණ සහ ඉදිරි කාළයේදී සුවපහසුව ජිවත්වීම පිළිබඳවද අවධානය යොමු කරයි. ශ‍්‍රි ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශයක ජිවත් විම සඳහා බොහෝ සුප‍්‍රසිද්ධ ස්ථාන පවතින අතරම ඒ සෑම ස්ථානයකටම අනන්‍ය වු අවස්ථාවන් සහ අභියෝග ඇති නිසාවෙන් මිලදී ගැනිමේදි සැළකිළිමත් විය යුතුය.

දියුණු වන නාගරික පරිසරයක ජිවත් විමට සිතන තනි පුද්ගලයෙකු ශ‍්‍රි ලංකාවේ විශාල සහ ප‍්‍රධාන නගරය වන කොළඹින් නිවසක් මිලදී ගැනිම පිිබඳව සැළකිලිමත් වේ. බටහිර මුහුදුබඩ ප‍්‍රදේශයට වන්නට පිහිටා ඇති මෙම නගරයේ දළ වශයෙන් 555,031 නගර ප‍්‍රදේශයේ ජිවත් වේ. විශාල වරායද මෙහි පිහිටා ඇති අතර දර්ශණීය ඇළ මාර්ග පද්ධතියක් මෙන්ම මෙම විශාල නාගරික ප‍්‍රදේශය විසින් විවිධ පන්නයේ භෝජනාගාර සහ සංදර්ශණ ස්ථාන ඔබ වෙතට ගෙන එයි. අමතර වශයෙන් රටේ සංස්ථාපිත කාර්යාල මෙහි පවත්වාගෙන යන අතරම විශාල ව්‍යාපාරික මුලස්ථානයන්ද පවතියි. මෙමගින් කොළඹ අගනගරය රැුකියා අවස්ථාවන් සඳහා සමෘද්ධිමත් ඉඩක් ලබා දෙයි.

ත්‍කාළඹ පවතින සුවපහසු යටිතල පහසුකම්ද, පැතිරුණු පොදු ප‍්‍රවාමණ සේවාවන්ද, සුලබ රැුකියා අවස්ථාවන්ද මගින් ජිවත් විම සඳහා උසස් තත්වයක් නිර්මාණය කරන අතරම සැළකිය යුතු මට්ටමකින් ඉඩම් මිල නගර සීමාවේ ඉහළ නගිමින් පවතියි. අමතර වශයෙන් ඉදිකිරිම් සඳහා, ගොඩනැගිලි හෝ නිවාස තැනීම සංකීර්ණ විම සහ මිල අධික වීම, රජයේ රෙගුලාසියක් ලෙස ඉඩමේ ප‍්‍රමාණය සීමාසහිත කර ඇති (පර්චස් ගණනක්* අතර එය ඉඩම් හි මිල අධික වීමට බලපා ඇත.
ත්‍මම මිල අධික කමටත්, ඉඩමේ ප‍්‍රමාණයටත් ප‍්‍රතිඋත්තරයක් ලෙස මහල් නිවාස යෝජනාක‍්‍රම පිළිගැනිවෙන අතර එමගින් නගර සීමාව තුල නිවසක හිමිකාරිත්වය දෑරිමේ අවස්ථාව උදාවී තිබේ. සමෘදිමත් අතිසුඛෝපබෝගී මහල් නිවාස වෙළඳපල සනප්බගකන වැනි ලූහුඩු දැන්වීම මගින් බලා ගැනිමේ අවකාශය ඇති අතර අතිමහත් ප‍්‍රමාණයක් විකිණිමට අයිතිකාරිත්ව ලැයිස්තුවේ පවතියි. මෙම කෙලින් ගණුදෙණු හරහා ගැණුම්කරු හට මිල කතිකා කර ගැනීම, මිල තුල තම සිහිනය සැබෑ කර ගැනීමට හැකි ක‍්‍රමවේදයන් වැනි බොහෝ ප‍්‍රථිලාභ අත්කර ගත හැකිය. මහල් නිවාසයක් මිලදී ගැනීමේදී බොහෝ අය විසින් බලාපොරොත්තු වන ලක්ෂණ කිහිපයක් පවතියි. ආරක්ෂාකාරී ගොඩනැගිල්ලක්, සඳලූතලයක් හෝ ඉහළමහලක් වැනි එළිමහන් ඉඩකඩක්, පොදු ප‍්‍රවාහන සේවාවන්ට කිට්ටුව බව. එමෙන්ම කොළඹ නාගරික ප‍්‍රදේශයේ මිලාධික නිවසක් හිමිකර ගැනීම යනු සුලබ රැුකියා සහ සංස්කෘතික අවස්ථාවන් මෙවැනි විශාල නගරයකින් පමණක් අත්කර ගැනිමේ ඉඩ ප‍්‍රස්ථාව පවතියි.

දෙහිවල නගරයෙන් දකුණට වන්නට පවතින විශාලතම උපනගරය වන අතර එමගින් නිවසක් මිලදී ගැනීමට සොයන හෝ ඉඩම් කැබැල්ලක් සොයන ගණුදෙණුකරුවන් හට උපනාගරික පිහිටුවීමේ ඉහළ අවස්ථාවන් නගරයට ආසන්නව අවකාශය සපයයි. නිවසක් හෝ ඉඩම් කැබැල්ලක් මිලදී ගැනිමේදී උසස් නම්‍යශීලිත්වයක් තුල මෙම උපනගරය විසින් උසස් ගැණුම්කරුවන් හට ඉහළ අවස්ථාවන් පිරිනමන අතර කොළඹ රැුකියා අවස්ථාවයන්ටද ප‍්‍රවේශවිමේ හැකියාවද තබා ගනිමින්.

නාගරික කොළඹට වඩා තරමක මිලෙන් අඩුකමක් දක්වන දෙහිවල නගරය විසින් සුරක්ෂිත මෙන්ම රථගාල් කර හැකි ස්ථාන සහිත වාසස්ථාන ඔබට පිරිනමයි. පර්චස් නමයක් ඉඩමක වර්ග අඩි 3,000 ප‍්‍රමාණයකින් යුත් නිදන කාමර හතරකින් සහ නාන කාමර හතරකින් සමන්විත නිවසක් මිල කතිකා කර ගත හැකි පරිදි රු. 18, 000, 000 මිලකට මේ මොහොතේ ෂනප්බගකන වෙතින් ඔබ වෙත ගෙන එයි. ඇත්ත වශයෙන්ම කිවහොත් දෙහිවල නැගී එන වටකර ඇති නවීන නිවාස සංවර්ධනයේ ඉදිරියෙන්ම සිටින නගරයයි. වටකරන ලද තාප්පයන්ගෙන් සමන්විත ආරක්ෂිත මුර සංචාරකයන්ගෙන්ද, මෙම අසල්වැසියන් විසින් පෞද්ගලික නිවාසද ඉදිරිපත් කිරිම්ද, නැවත නිර්මාණය කිරිමේ හැකියාව සහ බොහෝ විට එම`ගින් කුඩා ආහාර වෙළඳසැල්ද ඉදිරිපත් කර ඇති අතර ඒවා ඔවුන්ගේ ජිවිත සඳහා ප‍්‍රමාණවත් තරම් එක් කර ඇත. මෙම අමතර නිවාස විසින් ගැණුම්කරුවන් හට මෙතෙක් නොවු විරු අන්දමින් තෝරා ගැනීම් ඉදිරිපත් කරයි.

කෙසේ වෙතත් දෙහිවල ජනගහණ වර්ධනය සෑහැනෙ තරම් වර්ධනයක් පෙන්නුම් කරන අතර කර්මාන්තයන්ද මින් පෙර නොවු සංකූලතාවයකට ම`ග පෙන්වමින් මේ නැගී එන ජනගණයට යටත් නොව් වර්ධනය පෙන්නුම් කරයි. දෙහිවල මිල හා සසඳා බලද්දී ගල්කිස්සද කොළඹට ආසන්නව පදිංචි ස්ථාන ඇති අතර වෙනස් වු වේගවත් ජනගහණ වර්ධනයක් පෙන්නුම් නොකරයි.

තම නිවස ඉදිකිරිමට අදහස් කරමින් සිටින ගැණුම්කරුවන් හට දෙහිවල විසින් පොදු ප‍්‍රවාහන සේවයට ආසන්නව ඉඩම් කැබලිදි සපයන අතර රු. 800,000 පමණ් මිලදී ගත හැකි මිලකට පර්චසයක් වේ. කෙසේවෙතත් ශ‍්‍රි ලංකාව තුල පවතින ඉඩම් නිතිය පිළිබඳව ගැණුම්කරුවන් විසින් අවධානය යොමු කළ යුතු වෙනවා. පළමු ගැණුම්කරු විසින් එම ස්ථානය පදිංචියට සඳහා වු ගොඩනැගිලි සහ වාණිජමය භාවිතාව සඳහා තහනම් කර නැතිදැයි සොයා බැලිය යුතු වේ. අමතර වශයෙන් ශ‍්‍රි ලංකාවේ ඉඩම් බොහෝ විට වර්ගයන් ‘කොටස් කරන ලද‘ සහ ‘කොටස් නොකරන ලද‘ ලෙස වේ. නිශ්චීය ඉඩම් වර්ගීකරණයට සහ තනි කට්ටි ඉඩම් හි ව්‍යවහයන් සඳහා රජයේ පවතින විකුණුම් පරාමිතියන්ට අනුව තීරණාත්මකය.

අමතර වශයෙන් මුහුදුබඩට ආසන්නව ඉදිකිරිම් සිදුකිරිමට අවශතාවය පවතින අය විසින් පළමුව රජයේ ඉදිකිරිම් සීමාකි රිම් පිළීබඳව සොයා බැලිය යුතු ෙවි.
ණුවනැති ගැණුම්කරුවන් විසින් ඉඩම් සම`ග වර්තමානයේ ජලය, ජලපවාහන පද්ධති සහ විදුලිබල හැකියාව සොයා බැලිය යුතු අතර එමගින් ඒවා ලබා ගැනීමේ වියදම වළකා ගත හැකිය. එම අවශ්‍ය උපයෝගීතා ඇති ඉඩමක සොයා ගැනීමට නොහැකි වුවහොත් ගැණුකම්කරුවන් විසින් කලින් ඇති
ගැණුම්කරුවන් විසින් අදහස්කරණුයේ අවශ්‍ය උපයෝගීතා කලින් ඇති ඉඩමක් මිලදී ගැනීමෙන් එම උපයෝගිතා අළුත්වැඩියා කර අළුතින් පිහිටුවිමට යන මිල වළකා වාසි ගැනිමටය.

ශ‍්‍රි ලංකාවේ සතරවැනි විශාල නගරය ගාල්ල, නිරිතදිග අගට වන්නට පිහාට ඇති මෙම නගර විසින් ජිවිත්විම සඳහාත් දේපළ වෙළඳාම් විකල්පයන්ද අවම මිලකට ඉදිරිපත් කරන අතර දැඩි ජනගහණයක් සිටින කොළඹ සිටින ජනාකීර්ණත්වය ම`ගහැරිමට අවශ්‍ය ගැණුම්කරුවන් වෙත ඉතා හොඳ යටිතල පහසුකම් සහ පොදු ප‍්‍රවාහන සේවයක්ද ගෙන එයි. ස්වභාවික වරායක් සහ විවිධ සංස්කෘතික ප‍්‍රමුඛස්ථානයක ඔබේ නිවසට ගෙන එයි. ගාලූ නගරය විසින් පල්ලීන්ට, කෞතුකාගාරයන්ට සහ අවශ්‍ය සියලූම පහසුකම් වලට මැදිවූ විකල්පයන් පහසු මිලකට ඔබ වෙත ගෙන එයි. ප‍්‍රමුඛ දුම්රිය මර්ගයකින්ද ෑ කාණ්ඩයේ අධිවේගි මාර්ගයෙන්ද ගාලූ නගර සීමාව තුල හෝ කොළඹට ගමන් කිරිමට අවශ්‍යතාවය ඇති අය වෙනුවෙන් උසස් පොදු ප‍්‍රවාහන පද්ධතියක් ගෙන එයි.

ගාලූ නගරයේ බොහෝ යටත් විජිත විලාසිතාවේ පැරණි නිවාසයන් පවතින අතරම එම විලාසිතාවට අනුකූලව තැනු නවීන නිවෙස්ද බොහෝ පවතියි. පර්චස් දහඅටක වර්ග අඩි 3000ක නිදන කාමර හතරකින් සහ නාන කාමර දෙකකින් සමන්විත නිවසක් රු. 11,000,000 මිලකට ෂනප්බගකන මගින් දැන් ඉදිරිපත් කර ඇත. ශ‍්‍රි ලංකාව තුල නිවසක් සොයා බැලිමේදී සැළකිලිමත් විය යුතු ජනප‍්‍රිය ලක්ෂණයන් නම්, පොදු ප‍්‍රවාහන සේවාවන් වලට ඇති ල`ග ඛම හෝ වාහන නැවැත්වීමේ පහසුකම, එළිමහන් උද්‍යාන අවකාශයන්, වටකර ඇති සීමා තාප්යන්ගෙන් සමන්විත ආරක්ෂිත ගේට්ටු සහ නිදන කාමරයට අලලා සකස් කරන ලද උණු වතුර සහිතනාන කාමරයන් ය.

විශාල නාගරික මාධ්‍යන්, ඈතට විහිදි යන අලංකාර මුහුදුබඩ ප‍්‍රදේශය සහ මනස්කාන්ත කුඩා නගර ඇති දේපළ ශ‍්‍රි ලංකාව තුල ඕනෑම ගැණුම්කරුවෙකුට ගැලපෙන අයුරින් සොයා ගැනීමට පිළිවන. ලූහුඩු දැන්විම් වෙළඳපළ තනි පුද්ගලයෙකුට අදහසක් ගැනීම සඳහා ආරම්භ කිරිමට හොඳම ස්ථානයක් වන අතර එමගින් දෙන ලද වපසරිය සහ හොඳ මිලකට සොයා ගැනීමට හැකියාව තිබේ. ණුවනැති ගැණුම්කරුවන් විසින් විකිණිමට ඇති දේපළ පිළිබඳව විමර්ෂණයක් සිදු කළ යුතු වන අතර දේශිය නිතිය පිළිබඳවද සැළකිල්ලක් දැකිවීම සහ මිලදී ගැනිමට පෙර පිහිටිම් කිහිපයකට ගොස් සමෘද්ධිමත් වෙළඳපල සොයා ගත යුතුය.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close