විනෝදාංශ සහ ක්‍රිඩා

මේදය දහනය කිරිමේ හොඳම ශරීර සුවතා උපකරණ

 මේදය දහනය කිරිමේ හොඳම ශරීර සුවතා උපකරණ.

නීරෝගිමත් ජිවිතයක් අගය කරන මිනිසුන් සඳහා මේදය දහනය මගින් බර අඩුකර ගැනීම තව දුරටත් ඔවුන්ගේ අවශ්‍යතාවයක් වෙමින් පවතියි. මෙහි ප‍්‍රථිපල මනා පෙනුමක් අඩු රුධිර පීඩනයක් සහ අඩු කොලෙස්ට්‍රෝල් මට්ටමක් සහ තවත් එබඳු වු වෛiමය ප‍්‍රතිලාභ බෙහෝමයක් දක්වා පැතිර යයි. වසර ගණනාවක් පුරා දහස් ගණනක් වු පෝෂණ අතිරේක, ආහාර ගැනීමේ රටා හා ව්‍යායාම ඇති වී නැතිව ගොස් ඇත. මේ සෑම දෙයකම අවසාන පොරොන්දු වන්නේ ඉක්මන් සහ ස්ථිර බර අඩු කර ගැනීමයි. එහි ප‍්‍රථිපලයක් වශයෙන් සෙඛ්‍ය හා ශරීර සුවතා කර්මාන්තය විශාල වශයෙන් ආදයම් උපයන ව්‍යාපාරයක් වී ඇත. 

වැඩසටහන කුමක් වුවත් අවසන් ප‍්‍රථිපලය වන්නා වු මේද දහනය අත්‍යාවශ්‍ය කොටස් දෙකකට වර්ගීකරණය කළ හැකිය. එනම් ආහාර සහ ව්‍යායාමයි. අඩු කැරලරි සහ වැඩි ව්‍යායාම යනු අඩු මේදය සහ හොද සෞඛ්‍ය තත්වයක් හා සම වේ. මේ ක‍්‍රියාදාමය ප‍්‍රතිලෝම වුවහොත් මේදය නැවත ඇති වී බර වැඩි වේ. 

මේද දහනයෙන් බර අඩු කර ගැනීම සඳහා නිවැරදී ආකාරය තෝරා ගැනීම විවිධ මත ගැනිය හැකි අතර  ක‍්‍රියාවලිය ව්‍යාකූල විය හැකිය. වාසනාවන්තව මෙහිදි සියලූ දෙනාටම ගැලපෙන්නා වු එක් මාර්ගයක් නැත. මෙකි ඉලක්කය ජය ගන්න ශාරීරික සුවතා මධ්‍යස්ථාන විසින් විවිධ මාදිලියේ ශරීර සුවතා යන්ත‍්‍ර හා උපකරණ සපයා තිබේ. ඔබගේ අවශ්‍යතාවයට සරිලන තෝරා ගැනීමක් සිදු කර ගැනීම පහසුය. 

කෙසේ නමුත් වඩා ඵලදායි බර අඩු කරන උපකරන ස්භාවය වනුයේ ඔබ සිටගෙන ව්‍යායාම කිරිමත් ඔබගේ හෘදස්පන්ධනය  නැංවීමත්ය. ඉහළ ගිය හෘදස්පන්ධන මට්ටම පෙන්නුම් කරන්නේ වැඩි කැලරි දහනය වන අතර සිටගෙන සිටිමෙන් සමබරතාවය පවත්වා ගැනීම සහ ස්ථායිතාවය රඳවා තබාගැනීම සඳහා වැඩි මාංශපේශි ක‍්‍රියාකාරීත්වයක් අවශ්‍යවේ. එමනිසා ටෙ‍්‍රඩිමිල්ස්, ස්ටෙයාර්මාස්ටර් හෝ ස්ටෙප්ස්මිල්ස් සහ ඉලෙප්ටිකල් ටෙ‍්‍රිනස් වඩා ප‍්‍රථිපලදායක බව ඔබට හැෙ`ග්නු ඇත. ඒවාට පොදු වු අංග මෙන්ම ආෙවිනික වු ප‍්‍රථිලාභ මේ එක් එක් උපකරණ සතුවේ. ඇතැම් පොදු ගුණාංග පහත පරිදි වේ. 

හොඳම කන්තුකවාහිනී යන්ත‍්‍ර වල පොදු අංග.

  • ක‍්‍රියාකාරිත්වය කෙනෙක් විසින් පුද්ගලිකව සිදු කළ යුතුය. දුෂ්කරතා මට්ටම් සහ ඔබගේ වත්මන් ශාරීර යෝග්‍යතා මට්ටමට අනුකූල ව්‍යායාම් සකස් කර ගැනීමට පුද්ගල ක‍්‍රියාකාරි ව්‍යායාම් උපකරන සහය වේ. එම නිසා නවකයින්ට මෙන්ම දියුණු ක‍්‍රිඩකයින්ටද මේ උපකරණ වඩා ගැලපේ. 
  • පෙර සැකසුම් ව්‍යායාම. පෙර සැකසු ව්‍යායාම මගින් ඔබට නිශ්චිත අරමුණක් ලබා දෙයි. තමන්ගේ අරමුණ ඉෂ්ඨ කර ගැනීම සඳහා පෙර සැකසු හෝ නිෂ්චිත උපදෙස් අවශ්‍ය වේ. ශරීර සුවතා මධ්‍යස්ථානයෙන් ඉක්මනින් පිටත් වීමට පොළඹවන්නේ තමා පිළිබඳ වු  විශ්වාසයයිි. වෙහෙසකර බව වැලැක්වීම සඳහත් සහ දිගු කාළීන ප‍්‍රථිපල ලබා දීමට අවශ්‍ය අභියෝගයක් සඳහත් වගකීමක් සහිත මෙවැනි වු පෙර සැකසුම් වැඩසටහන් උදව් වේ.  
  • හෘද වේගයරැුකැලරි පරිමාණය බැලීම. මෙහිදි ලබා දෙන අංක සම්පුර්ණයෙන්ම නිවැරදි විය නොහැක, නමුදු මෙහිදි යම් කෙනෙකු මෙම අංක මත පදනම්ව සිටී නම්, එමගින් ප‍්‍රමාණත්මක පෙළඹවීමක හෝ දිනපතා පෙන්නුම් කරන සටහන් ප‍්‍රගතියක් ලබා දෙයි. වැඩි කැලරි දහනයක් යනු හොඳ බර අඩු කිරිමකි. එම වැඩ ප‍්‍රමාණයෙන්ම අවම හෘද වේගය යනු කන්තුකවාහිනි යෝග්‍යතාවය වැඩි දියුණු කළ බවකි. 
  • සරළ ක‍්‍රියාකාරීත්වය. බහුතර මෙවැනි යන්ත‍්‍ර කි‍්‍රයාකාරීත්වය ’ක්ෂණික ඇරඹුම’ බොත්තම මගින් සරළ ක‍්‍රමවේදයකින් ඔබට යන්ත‍්‍රය ක‍්‍රියාකළ හැකිය. මෙවැනි යන්ත‍්‍ර මගින් ඉදිරිපත් කරනු ලබන බොහෝ කාර්යයන් මගින් සමහර මිනිසුන් ව්‍යාකූල තත්වයට පත් කරනු ලැබේ. ඔබ සරළ ක‍්‍රමවේදයකට හුරුව ඇත්නම් ’ක්ෂණික ඇරඹුම’ බොත්තම ක‍්‍රියා කරවීමෙන් ඔබට මර්ග විවෘත වනු ඇත. කෙසේ වෙතත්, මෙම කාර්්‍යය ඔබට පුද්ගලිකව කෙනෙකු විසින් සිදු කිරිමේ ක‍්‍රියාකාරීත්ව  පහසුකම සඳහා පමණක් වලංගු වේ. 

හොඳම බර අඩු කිරීමේ ව්‍යායාම් උපකරන අතුරින් සැලකිය යුතු ප‍්‍රමාණයෙන් ගුණාංග බෙදා ගන්නා වු උපකරණ පහත පරිදි වේ. තනි තනි වශයෙන් ස්භාවික ලක්ෂණ හෝ යන්ත‍්‍රයන් හී ප‍්‍රතිලාභ කිහිපයක් සැකවින් පහත දැක්වේ. 

ටෙ‍්‍රඩිමිල් උපකරණයේ ප‍්‍රතිලාභ.

  • මෙය බර අඩුකිරීමේ සහ කන්තුකවාහිනී ව්‍යායම් මත පදනම් වු උපකරණයකි. බර අඩුකිරිම සඳහා වු සරළම ව්‍යායාම දිවිම සහ ඇවිදිමය. මේ ක‍්‍රම දෙකම සිදු කිරිම සඳහා ටෙ‍්‍රඩිමිල් උපකරණය ඒ සඳහා වු ආදර්ශමත් උපකරණයයි. අ`ඵත ඇති උපකරණ වලට සාපේක්ෂව ක‍්‍රියාකිරිමේ උපරිම පහසුව ඇති උපකරණය මෙය වේ. එමනිසා සෑම ශරීර සුවතා මධ්‍යස්ථානයක මුලික උපකරණයක් ලෙස සෑම විටම පවතියි. 
  • දුවන්නන් සහ ඇවිදින්නන් හට අනර්ඝ විකල්පයකි මෙම උපකරණය. වර්ෂය පුරාම හොඳ කාළගුණ තත්වයක් සහිත ප‍්‍රදේශයන් හී සමහර මිනිසුන් ජිවත් නොවෙයි. එමනිසා අවුරුද්ද පුරාම පුරුදු වීමට කැමති අය සඳහා මෙම උපකරණය අවස්ථාවක් සලසා දෙයි. 
  • මෙම උපකරණය ශාරීරික සීමාකම් ඇති අයට අනර්ඝ වේ. උකුල සහ දණිස් ප‍්‍රථිස්ථාපනයන් වැඩිහිටි ජනගහනය අතර සුලබ වන අතර සහ සැළකිය යුතු අන්දමෙන් එම අබාධවලින් පීඩා විඳින අය සඳහා මෙම උපකරණය තනි තනි වශයෙන් බර අඩුකිරීම ඉටු කර ගැනීම සඳහා එසේ ශාරීරික අබාධ තිබීයදී ද ඉඩ ලබා දෙනවා. 

ස්ටෙයාර්මාස්ටර්රැුස්ටෙප්මිල්ස් උපකරණ ප‍්‍රතිලාභ.

  • ශාරීරික අභියෝගයන්ට කැමැත්තක් දක්වන අය සඳහා ස්ටෙයාර් මාස්ටර් උපකරණය අනර්ඝ වේ. මෙම කැරකෙන පඩි  හෝ විකල්ප පාදිකය අතුරින් මෙය පඩි නගින්නා සේ අ`ගවයි. මෙමගින් ශරීරයේ පහත ඇති විශාල මාංශපේශින් මත වැඩි අභියෝගයක් ඇති කරන අතර සහ සැලකිය යුතු ප‍්‍රමාණයකින් මෙම මාංශපේශීන් වර්ධනය කිරිමට හැකි අතරම බොහෝ කැලරි ප‍්‍රමාණයක් පරිභෝජනය කරයි. 
  • මෙයද ඝට්ටනයක් නැති හෝ අවම ප‍්‍රමාණයේ ඇති යන්ත‍්‍රයකි. දිවිමෙන් පසු ඔබට සන්ධි හෝ පහළ පිටුපස වේදනාවක් හැෙ`ග්නවා නම්, මෙය හොඳ විකල්පයක් වේවි. විකල්ප පාදිකයන් ඔබට බලපෑමක් සිදු නොකරයි සහ කැරකෙන පඩි ඔබට ඉතා කුඩා බලපෑමක් සිදු කරයි. ඔබට දිර්ඝව ව්‍යායාම් කිරිමට මෙමගින් ඉඩ ලබා දෙන අතර වැඩි කැලරි ප‍්‍රමාණයක් පාරිභෝජනය කරන අතර වැඩි මේදය ප‍්‍රමාණයක් දහනය කරයි. 
  • ටෙ‍්‍රඩිමිල් උපකරණය සඳහා සිථිර විකල්පයක් ලෙස ස්ටෙයාර් මාස්ටර් උපකරණය සලසා දෙයි. වෙහෙසකරබව ව්‍යායාම් නිසා ඇතිවන කාරණයකි. හොඳ නිර්මාණ සැළසුමක් පවා නිත්‍ය පිළිවෙලක් විය හැකිය. ටෙ‍්‍රඩිමිල් උපකරණය මානසික අභියොගයක් සේ පවති නම්, ස්ටෙයාර් මාස්ටර් උපකරණය සලකා බලන්න. මෙමගින් විවිධ ආකාරයේ මාංශපේශී ව්‍යායාම් මගින් ඔබේ ශරීරය තැති ගැන්විය හැකි අතර සහ මේදය ඉතා ඉහළ සිට ක‍්‍රමයෙන් පහළ ගෙන ඒමට ඔබට අවශ්‍ය වන ව්‍යායාම් සපයන උපකරණයද මෙය විය හැක. 

ඉලෙප්ටිකල් ටෙ‍්‍රින උපකරණයේ ප‍්‍රතිලාභ.

  • ව්‍යායාම් වල යෙදෙන මු`ඵ කාළය පුරාම ඔබේ පාදය මෙම උපකරණ මුහුණතේ රැුදෙන වාරයක් පාසා ඔබේ හන්දි වලට කිසිදු බලපෑමක් මෙම උපකරණය මගින් සිදු නොකරයි. හන්දි වේදනාවන් පවතින අය සඳහා මෙය අනර්ඝ විය හැකිය. වේගවත් පුහුණු කිරීමි ප‍්‍රයෝජනයට ගනිමින් තරමක් වෙනස් කරන ලද දිවිමේ චලිතයන් සඳහා මෙය ඉඩ ලබා දෙනවා. 
  • සමහර මාදිළියන් අත් චලනය කිරිමේ ලීවර නඩත්තු කරයි. එසේවුවත්, පාද ලීවර සම`ග අත් ලීවරය නිදහසේ චලනය නොවන අතර එමගින් පුහුණු වීම අතරතුර උපරිම උත්සහායක් යෙදවීමට වැඩි පෙළඹවීමක් යොදයි. 
  • බොහෝ මෙවැනි උපකරණ ඔබට ඉදිරිපස හා පසුපස චලනයන් සඳහා ඉඩ සලසා දෙයි. මෙමගින් සහතික ලෙස සැළකිය යුතු මට්ටමේ ක‍්‍රියාකාරිත්වයක් සහිත සියලූම මාංශපේශින්ගේ සමතුලිතභාවය එක්කිරීමට ඉඩ සලසා දෙයි. 

නොනවත්වාම ඔබගේ මේදය දහනය කර ගැනීම සඳහා ඉහත කී  ඕනෑම වර්ගයක යන්ත‍්‍ර විසින් සැලකිය යුතු මට්ටමේ ඉඩක් ලබා දෙයි. ඔබගේ පෞද්ගලික සුවපහසුව සහ වැඩි කැමැත්ත තීන්දු කිරීම සඳහා සියලූම වර්ගයන්ගේන් උත්සහා කර බලන්න. ඔබ විසින් තෝරා ගන්නා ලද ව්‍යායාම් උත්පේරකයට ඔබේ ශරීරය හුරු වෙනවා සහ බර අඩුවීමේ ප‍්‍රතික‍්‍රියාව අඩුවිය හැකිය. මෙය හඳුන්වනු ලබන්නේ සමතලා උස් තැනක් වශයෙනි. මෙය සිදුවනවා නමි, විකල්පයක් ලෙස ඔබේ ව්‍යායාම් තෝරා ගැනීමෙන් නොනවත්වාම ප‍්‍රතික‍්‍රියා කිරීමෙන් ඔබේ ශරීරය තැති ගැන්වීමේ උත්සහය යෙදෙන්න. වෙනස්කම සියුම් විය හැකිය, නමුත් ඔබේ මාංශපේශීන් වෙනස හඳුනා ගනු ලබයි. 

වර්ගයන්ගේන් උත්සහා කර බලන්නග ඔබ විසින් තෝරා ගන්නා ලද ව්‍යායාම් උත්පේරකයට ඔබේ ශරීරය හුරු වෙනවා සහ බර අඩුවීමේ ප‍්‍රතික‍්‍රියාව අඩුවිය හැකියග මෙය හඳුන්වනු ලබන්නේ සමතලා උස් තැනක් වශයෙනිග මෙය සිදුවනවා නමිල විකල්පයක් ලෙස ඔබේ ව්‍යායාම් තෝරා ගැනීමෙන් නොනවත්වාම ප‍්‍රතික‍්‍රියා කිරීමෙන් ඔබේ ශරීරය තැති ගැන්වීමේ උත්සහය යෙදෙන්නග වෙනස්කම සියුම් විය හැකියල නමුත් ඔබේ මාංශපේශීන් වෙනස හඳුනා ගනු ලබයිග 

සැළකිය යුතු ප‍්‍රමාණයේ බර අඩු කර ගැනිම සඳහා ශරීර සුවතා මධ්‍යස්ථායකට සම්බන්ධ වීමට අවශ්‍ය නැති බව ඔබ දන්නවා ඇති. ශ‍්‍රී ලංකාවේ ලූහුඩු දැන්වීම් මගින් ඔබේ නිවසේම සුවපහසුවෙන් සිටිමින් ඔබේ අනර්ඝ ප‍්‍රථිපල ඉෂ්ඨ කර ගැනීමට නවීන සහ පාවිච්චි කරන ලද ශරීර සුවතා උපකරණ සම්පුර්ණ ලැයිස්තුවක් ලබා දෙයි. 

වැඩි පුර ක‍්‍රිඩා උපකරණ ලූහුඩු දැන්වීම් හරහා මිලදී ගැනිම යනු නිමැවුම් නඩත්තු කිරිම් බලපත‍්‍රය සහ මෘදුව ගෙවි ගිය උපකරණය. එහෙත් අ`ඵත් උපකරණ වලට සාපේක්ෂව සැළකිය යුතු මට්ටමේ වටිනාකමේ අඩුවක් මෙහි ඇත. අ`ඵත්ම උපකරණ වල වටිනාකමත්, ප‍්‍රතිලාභ එක් කිරිමේ සුදානමත් සහ ඔබේ ස්ථිරභාවය ඔප්පු කරනා තෙක්ද මෙයද සුරක්ෂිත ක‍්‍රියාමර්ගයකි. 

ඕනෑම සාර්ථක උත්සහායක් යනු ස්ථිර ක‍්‍රමවේදයක් සහ සංයමය මුලීක වේ. බර අඩුවීම වෙනසක් නොදක්වයි. ධාරිතාව අඩුවීම සිනහාවත් සම`ග ආරම්භ වෙයි. ඉෂ්ඨ කර ගත හැකි අරමුණු පුරුදු සේ වැඩෙන අතර අවසානයේදී අතීකාළය ලෙස පරිනාමනය වේ. ඔබේ අරමුණ තීන්දු කරන්න සහ එම කාළයේදී සාර්ථකත්වයට ඔබට ම සැළකිළි දක්වන්න. කාළය අතරතුර ඔබ විසින් නෙරා ඒමට විරුද්ධව සාර්ථක කතන්දර බොහොමයක් අතර ජයග‍්‍රහණය කර තිබිය හැකිය.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close