කාර් සහ වාහන

ශ්‍රී ලංකාවේ තියෙන අධි සුඛෝපභෝගී මෝටර් රථ 3ක්

බස් එකේ යන ගොඩක් දෙනා බයික් එකක් ගන්න එහෙමත් නැත්නම් ත්රී වීල් එකක යන්න හිතන්නේ සැප පහසුව ගැන හිතලා. බයික් එකක්, ත්රී වීල් එකක් තියෙන කෙනෙක් කාර් එකක්, වෑන් එකක් ගන්න හදන්නේ ගොඩක් comfortable විදියට තමන්ගේ ගමන යන්න. අද අපි ඔබට කියන්න හදන්නේ ශ්රී ලංකාවේ තියෙන අධි සුඛෝපභෝගී මෝටර් රථ 3ක් ගැනයි.

Jaguar F 

Jaguar F වර්ගයේ මිල ආරම්භ වන්නේ LKR 28,900,000 න්. Jaguar F Type යනු ශ්රී ලංකාවේ ඉතා හොඳ ක්රියාකාරී මෝටර් රථයක්. Jaguar F වර්ගයේ මෝටර් රථය ඉතා වෙනස් වර්ණ සහ විවිධ ප්රභේද වලින් දැකගන්න පුලුවන්. Jaguar F Type යනු Hatchback වර්ගයේ මෝටර් රථයක්. ලංකාවටම මෙම වර්ගයේ මෝටර් රථ 5ක් විතරයි තියෙන්නේ. මේක sports වර්ගයේ වාහනයක් නිසා ඉතා සැප පහසු buckets seats තමයි තියෙන්නේ. Car එක එළියේ වගේම ඇතුළේ තියෙන්නෙත් aluminum finish එකක්

වගේම race mode, snow mode සහ dynamic mode වශයෙන් drive modes 3ක් දැකගන්න පුලුවන්. Car එක ඇතුළේ තියෙන්නේ touch light system එකක්

Audi RS5 

Audi RS5 හි මිල LKR11,500,000 සිට ආරම්භ වෙනවා. Audi RS5 යනු ශ්රී ලංකාවේ ඉතා හොඳ ක්රියාකාරී මෝටර් රථයක්. Audi RS5 මෝටර් රථය ඉතා විවිධ වර්ණ සහ විවිධ ප්රභේද තියෙනවා. Audi RS5 යනු Hatchback වර්ගයේ මෝටර් රථයක්. RS5 මෝටර් රථය rich materials සහ  high-tech equipment වලින් සමන්විතයි. Standard front sport seats වලින් වංගු ගැනීමේදී ඔබට හොඳ සහයක් ලැබෙනවා. රියදුරු සහ ඉදිරිපස මගියාට massage functions එකකුත් Audi RS5 තුළ තියෙනවා

BMW X6

BMW X6 කියන්නේ midsize luxury transceiver එකක්. මේ BMW රථය market එකේ තියෙන්නේ sport activity coupe නමින්. මේ රථය SUV එක්ක තියෙන attribute වගේම coupe එකක තියෙන cool look එකත් එක්ක තමයි එළියට එන්නේ. BMW X6 හි මිල ආරම්භ වන්නේ LKR11,300,000 න්. BMW X6 ශ්‍රී ලංකාවේ ඉතා හොඳ ක්‍රියාකාරී මෝටර් රථයක්. BMW X6 මෝටර් රථය ඉතා වෙනස් වර්ණ සහ විවිධ ප්‍රභේද තිබෙනවා. BMW X6 යනු හැච්බැක් වර්ගයේ මෝටර් රථයක්. මෙම වර්ගයේ මෝටර් රථ ලංකාවටම තියෙන්නේ 3ක් විතරයි. ඇත්තටම luxury sporty feeling එකක් ගන්න කැමති කෙනෙක්ට කියාපු වාහනයක් තමයි BMW X6 කියන්නේ.

ඉතින් මේ තමයි ලංකාවේ තියෙන අධි සුඛෝපභෝගීම මෝටර් රථ 03 වෙන්නේ. ඇත්තටම වාහන වල ඇතුළ දැක්කම drive කරලා බලන්න හිතෙනවා නේද?

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close