කාර් සහ වාහන

ශ‍්‍රී ලංකාව තුල පවුලේ කාර් රථයක් සඳහා විශිෂ්ට ගණුදෙණු

ශ‍්‍රී ලංකාව තුල පවුලේ කාර් රථයක් සඳහා විශිෂ්ට ගණුදෙණු.

පවුලේ කාර් රථයක් සඳහා විශිෂ්ට ගණුදෙණු ශ‍්‍රී ලංකාව තුලින් සොයා ගැනීම වැදගත්ය. වාහන අංගනයක් වෙත ගොස් පැය ගණන් ඔබේ කාළය කා දමමින් කාර් රථ බැලීමට වඩා ලූහුඩු දැන්වීම් වෙබ් අඩවි ඔබට සහාය විය හැකිය. මෙමගින් ඔබට සහ ඔබේ පවුලේ අව්‍යශතාවයන්ට සහ ඔබේ මිලට සරිලන කාර් රථයක් සොයා ගැනීම පිළිබඳව සහතික කර ගත හැකිය. 

පාවිචිච් කරන ලද වාහන සෙවීමේදී ලංකාව තුල ඇති ලූහුඩු දැන්වීම් වෙබ් අඩවී විවිධාකාර දැන්විම් ප‍්‍රකාශයට පත් කර තිබිමට පු`ඵවන. හොඳ ගණුදෙණුවක් සොයා ගැනීම සඳහා ඔබ විසින් වෙබ් අඩවී තුල සොයන්නේ කෙසේද යන්න දැන සිටිය යුතු වනවා. 

වෙනස් කාර් රථ සෙවීමට වර්ගයන් භාවිතා කරන්න.

ශ‍්‍රී ලංකාවේ ඇති ලූහුඩු දැන්වීම් වෙබ් අඩිවි භාවිතා කරමින් ඔබට හොඳ කාර් රථ ගණුදෙණුවක් සොයා ගැනීමට උපකාර විය හැක. ඔබ පාවිච්චි කරන ලද හෝ කාර් රථ කැබැලි පමණක් නම් සොයන්නේ ඔබ විසින් අන්තර් ජාලය හරහා සොයන දේය පිළිබඳව ඔබ හරියටම දැන සිටිය යුතුය. ඔබ එක්වරම සියලූම දැන්වීම් විපරම් කර බැලූවහොත්, ඔබට අවශ්‍ය දෙය සොයා ගැනීම අපහසු කාර්්‍යයක් වේ. මක්නිසාද යත් 20,000ක් හෝ ඊට වැඩි දැන්වීම් ප‍්‍රමාණයක් ඔබ ඉදිරිපිට ඇති නිසාය. ඒ සියලූ දැන්විම් ලංකාව විවිධ ප‍්‍රදේශයන්ගෙන් සහ විවිධ මිල ගණන් වලින් යුක්තව තිබිය හැක. 

ඔබ විසින් පහත රීතින්ට අනුව සෙවීම සිදු කළ හැකිය.

  • මාදිළි වර්ෂය
  • තත්වය
  • ඉන්ධන වර්ගය
  • සම්පේ‍්‍රෂණ වර්ගය
  • සැතපුම් ගණන
  • වාහනය ඇති ස්ථානය
  • වටිනාකම

ඔබට අවශ්‍ය කරන කාර් රථයේ වර්ගය පිළිබඳව ඔබ වැඩි පුර දැන ගැනීමේදී, පාවිච්චි කරන ලද කාර් වෙළඳපලෙහි ඔබට අවශ්‍ය කරන කාර් රථය සෙවිම පහසු වනු ඇත. ඔබ විසින් කොපමණ මිලක් ගෙවිය හැකිද හා කුමන ප‍්‍රදේශයකින් ඔබ කාර් රථය සොයනවාද යන්න ඔබ දැන සිටිය යුතු වනවා. 

ඔබේ රිය පැදවීමේ පුරුද්ද මත ඔබට අවශ්‍ය සම්පේ‍්‍රෂණ වර්ගය පිළිබඳව සහ මාදිළි වර්ෂ මත ඔබේ කාර් රථය කොපමණ වයසක් විය යුතුද යන්න තිරණය වේ. විවිධ ගැට`ඵ ම`ගහැරීම සඳහා ඔබට අවශ්‍ය වන්නේ අවුරුද් කිහිපයකට පෙර කාර් රථයක් නම් ඔබට එය සොයා ගත හැක. මාදිළි වර්ෂය යන ප‍්‍රවර්ගය භාවිතා කරමින් පහසුවෙන් ඔබට එය සොයා ගැනීමට හැකි අතරම ඔබට ඉදිරිපත් කරන දැන්වීම් ප‍්‍රමාණයද වෙනස් වනු ඇත. 

සමහර කාර් වර්ග අනෙකුත් වර්ගයන්ට වඩා පහසුවෙන්ම සොයා ගැනීමට හැකිය. ඔබට විවිධ ප‍්‍රවර්ගයන් භාවිතා කරමින් වෙනස් වර්ගයන් සහ මාදිළීන් සොයා ගැනිමට හැකිය. නිසාන් හෝ ටෙයෝටා වර්ගයේ කාර් රථ සෙවීම පහසුය, මන්ද ඒවා ජනප‍්‍රිය වර්යන් නිසාය. කෙසේ වෙතත් ඔබ ්මාසල ් ඊමසජනල ් ී්්ඉ හෝ වෙනත් යම් වර්ගයක් ලංකාව තුල එතරම් ජනප‍්‍රිය නොවන වර්ගයන් සොයන්නේ නම්, ඔබේ අවශ්‍යතාවය සීමාසහිත වේ. 

ඔබ අන්තර් ජාලයේ ඇති ලූහුඩු දැන්වීම් සොයා බලන විට, ඔබ සොයන දෙය ඉතා ඉක්මණින් හමුවිමට ඇති ඉඩකඩ අඩු විය හැකිය. එනිසාමය ඔබ මෙම වෙබ් අඩවීන් පොත් යොමුවක් (ඉදදනප්රන* සේ තබා ගැනීම ප‍්‍රයොජවත් විය හැකි අතර එවිට ඔබට නිතර නිතර පිරික්සා බැලිය හැකි වේ. ඔබ සොයන දේ පළ කිරිම සඳහා සම්මුර්ණයෙන්ම වෙනස් වර්ගීකරණයන්ද භාවිතා කළ හැකිය. ඔබේ රුචිකත්වය දැන ගැනීම පිණිස කාර් රථ දැන්වීමක් පළ කිරිමට පෙර මිනිසුන් මෙම කොටස පිරික්සා කර බලයි.

විවිධ ස්ථාන විපරම් කර බලන්න.

ඔබ පාවිච්චි කරන ලද වාහනයක් සොයනවා නම් ඔබ විසින් එහි ඇති ස්ථානය ගැනද සොයා බැලිය යුතු වනවා. මෙය ඔබ ලංකාව තුල ජිවත් වන ස්ථානය මත නිර්ණය වේ. ඔබ නැගෙනහිර පළාතේ වුව, බස්නාහිර පළාතේ වුව, ඔබ කාර් රථයක් සොයන්නේ කුමන ප‍්‍රදේශයෙන්ද යන්න ඔබ විසින් තිරණය කිරිම ඉතා වැදගත්ය. 

සමහර විට එය ඔබේ පළාතේම තිබිම ඔබට වැදත් වනු ඇත.  උදාහරණ වශයෙන් විශාල පරාසයක කාර් රථ පහත ප‍්‍රදේශ වලින් ඔබට සොයා ගැනීමට පු`ඵවන. 

කොළඹ

නුවර

ගාල්ල

ගම්පහ

යාපනය

රත්නපුරය

ලංකාව තුල එහා මෙහා යාමට යම් කාළයක් ගත වන නිසාවෙන් ඔබට ල`ගම ප‍්‍රදේශයෙන් කාර් රථයක් සොයා බැලිමට පු`ඵවන. අවසාන වශයෙන් කාර් රථයක් බැලීමේදී ඔබ විසින් පැය 4 පැදවීමේ කාළයක් ඇතුලත ඇති කාර් රථයක් සොයා ගත යුතුවේ. මක්නිසාද යත්, ඔබ මිලදී නොගතහොත්, ඔබ විසින් විශාල චාරිකවක් සඳහා කාළය නාස්ති කර දමයි. සමහර විටක එම කාර් රථයේ සැතපුම් ගණන විශාල අගයක් වේ නම් සහ ඔබ විසින් තවත් වැඩි ධාවනය කරමින්  රැුගෙන ආ යුතු නැත. 

ඔබ කැමති විවධ කාර් රථ වර්ග හමු වු විට,  නැවත පැද ආ යුතු දුර ප‍්‍රමාණය ගැන අවධානයෙන් සිටින්න. ඔබ සිටින ස්ථානයට ල`ගින්ම හෝ නගර කිහිපයක් දුරින් ඇති ස්ථානයකින් ඔබේ තේරිම සිදු කිරිමට වග බලා ගන්න. උදාහරණයක් ලෙස ඔබ ජිවත් වන්නේ කොළඹ නම් ඔබ ක`ඵතරට හෝ උතුරු මීගමුව දක්වා පැදවීමට කැමැත්ත තිබිය හැකිය. මෙය පරිමාණය ලෙස තබාගෙන ඒ ඇතුලත ඔබේ කාර් රථය සොයාන්න. 

කිලෝ මිටර 300 පමණ දුරකින් ඇති කාර් රථයක් සඳහා ඔබ කැමති වීම එතරම් හොඳ අදහසක් නොවේ. යම් ප‍්‍රදේශ ඔබගේ සෙවිමෙන් බැහැර කර මෙම තත්වය වළක්වාගත හැකි වේ. ඔබ ජිවත් වන්නේ කොළඹ නම් ඔබ විසින් කල්මුණේයි හෝ උතුරු පළාතින් කාර් රථයක් සෙවිම නිෂ්ඵල ක‍්‍රියාවකි. 

ඔබ පවුලේ වාහානයක් සඳහා වෙළඳපල සොයා බලනවා නම් එය ඔබට මිලදී ගත හැකි මට්ටමේ නම්, එහිදි විපරම් කිරිමට වෙනත් විකල්පයන් ඇත. යම් කාර් රථයක් සම්බන්ධව ඔබට වර්ගය හෝ මාදිළිය පිළිබඳ විශේෂයක් ඇත්නමි, ඔබට සොයා ගැනීමට ඇති දේ සීමාසිහිත වනවා. ඔබ විසින් ඔබ සිතන දුරට වඩා ඈතින් සිටින අයිතිකරුවෙකුට කතා කතා කර එම දුරෙන් භාගයකින් ඔහුව හමුවීමට ඔබට කතිකා කර ගත හැකි වේ. 

මෙමගින් ගණුදෙණුව සිදු කිරිමට ඉඩ ප‍්‍රස්ථාව ලබා දෙන අතරම දෙදෙනාගේම කාළය සහ සැතපුම් ප‍්‍රමාණයන් ඉතිරි කරනු ලබනවා.  

ධාවනය කර ඇති දුර සම`ග වටිනාකම සංස්න්ධනය කරන්න.

ක්ෂය වීම් සහ ගෙවියාම් සැළකිය යුතු ප‍්‍රමාණයන් පාවිච්චි කරන ලද වාහන වල තිබේ. රථය ධාවනය කර ඇති දුර සම්බන්ධයෙන් ඔබ විසින් කාර් රථයක් මිලදී මිලදී ගැනීමට පෙර සැළකිලිමත් විය යුතුය.  ඔබ විසින් ඉහළ අගයක් සැතපුම් ප‍්‍රමාණයක් ඇති කාර් රථයක් මිලදී ගතහොත්, ඔබ විසින් අමතර කොටස් සහ කැබලි වලට වැඩි මිලක් ගෙවිය යුතු වේ. මෙ අමතර වියදමක් ඔබට ගෙන එයි. 

ඔබ විසින් ශ‍්‍රී ලංකාව තුල ඇති ලූහුඩු දැන්වීම් වෙබ් අඩවි භාවිතා කරද්දී, කාර් රථයේ ඇති විස්තරය කියවා ධාවනය කර ඇති කිලෝ මිටර ප‍්‍රමාණය දැන ගැනිමට ඔබට සිදු වනු ඇත. එම අගය විශාල වශයෙන් ඉහළ හෝ පහළ අගයක් ගනි නම් ඔබට ඊ-මේල් පණිවිඩක් මගින් අයිතිකරුගෙන සත්‍ය තොරතුරු දැන ගැනීමේ හැකියාවක් පවතින අතර එමගින් ඔබට ඵලදායි තිරණයක් ගැනිමට හැකියවා පවතියි. 

ඔබගේ මුදලට වටිනාකමක් ගෙන ඒමට නම් එම කාර් රථය අඩු ධාවන පරිමාවක තිබිට යුතු වනවා. වැඩි ධාවන සැතපුම් ප‍්‍රමාණයක් ඇති වාහන ගැට`ඵ රාශික් මතු කරයි. එනම් ඔබ විසින් මිලදී ගැනිමේදී මෙකී කරුණු වටිනාකමට එකතු කර බැලිය යුතු වනවා. කිසියම් කාර් රථයක් අධික වටිනාකමස සහ අධික ධාවන පරිමාවක ඇතිනම් එහි අවධානම විපරම් කර බැලිය යුතු වනවා. එකම හේතුව එවන් වාහන සඳහා පහත පරිදි වේ. 

ඒ සඳහා ම වු අනන්‍ය මුහුණුවරක් තිබිම

ජනප‍්‍රිය මාදිළියක් වීම

එය සුඛෝපබෝගී කාර් රථයක් වීම

පරික්ෂණ ධාවනයක් අයිතිකරුගෙන් ඕනෑම වේලාවක ඔබට ඉල්ලා සිටිය හැකි අතර එමගින් වාහනය හොඳින් ක‍්‍රියාකරනවාද සහ ඔවුන් ඉල්ලන මිලට වටිනාදැයි ඔබට දැන ගැනීමට හැකිය.

ලූහුඩු දැන්විම් නිසා පවුලේ කාර් රථයක් මිලදී ගැනීම පහසු කටයුත්තක් වි ඇත. ඔබ සොයන කොන්දේසි වලට සහ හොඳ මිලකට කාර් රථ අන්තර් ජාලය හරහා සොයා ගත හැකි නම් විකුණුම් ප‍්‍රදර්ශණාගාරයන් වලට යෑමේ උවමනාවක් දැන් නැත. 

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close