ගෙදරදොර උපකරණ

සැම්සුන් මයික්‍රෝවේව් මාදිලින් ගැන සොයා බැලීමක්

තාක්ෂණය මගින් ඉදිරිපත් කරන පහසුකම විඳිම තරම් වෙනත් කිසිවක් නොපවති අතර විශේෂයෙන්ම මුළුතැන්ගේ තුලදී. ඔබේ මුළුතැන්ගේ සඳහා පහසු මෙන්ම ඉක්මණින් පිසිමේ කාර්ය කිරිමත් රත්කිරිමේ ක‍්‍රියාවලිය සිදු කිරිමත් යන කාරණා සැළකිමෙදී මයික්‍රෝවේව් උඳුන ඉදිරියෙන්ම පවතියි. වෙළඳපලේ ඇති නිෂ්පාදනයන් අතුරින් ඔබේ අවශ්‍යතාවයන්ට හා ඔබට ගැලපෙන නිෂ්පාදනය තෝරා ගැනීමය අතීශය අපහසු ක‍්‍රියාවකි. මෙම ක‍්‍රියාවලිය පහසු කිරිම සඳහා පහත සැම්සුම් නිෂ්පාදනයන් විසින් ඉදිරිපත් කර ඇති භාවිතයට පහසු, විශ්වාස කළ හැකි සහ හොඳින් ක‍්‍රියා කරන අද දවසේ වෙළඳපලේ ඇති නිෂ්පාදනයන් පිළිබඳ දළ විශ්ලේෂණයක් පහත වේ.

Samsung MW71B-K මයික්‍රෝවේව් උඳුන
සැම්සුන් මුළුතැන්ගේ උපකරණයන් අතුරින් මෙම ලැයිස්තුවේ ඇති පළමු මයික්‍රෝවේව් උඳුන ඉතා සරළ නමුත් හොඳ ක‍්‍රියාකාරිත්වයක් ඇති මාලිදියක් වේ. මෙම මාදිලිය සුදු පැහැයෙන් යුක්ත වන අතර බර රාත්තල් 65 එහි ක‍්‍රියාකාරිත්වය 240V/50HZ. එනම් ඔබගේ ආහාර රත් කර ගැනිමේ මුලික අවශ්‍යතාවය මෙමගින් සැපිරෙන බවය. අනෙක් මයික්‍රොවේව් උඳුන් මෙන් නොව මෙම සුවිශේෂි නිෂ්පාදනය පුළුල් මාදිලියක් වන අතරම සාම්ප‍්‍රදායික උඳුන් වලට ඇතුලත් කළ නොහැකි විශාල ආහාර ද්‍රව්‍ය සහ බඳුන් ඇතුලත් කිරිමේ හැකියාව පවතියි. එහි දොරේ තිරය අඳුරු, වර්ණවත් සහ උණුසුම් කිරිම්, කාළය සැකසුම් කිරිම් සහ අයිස් ඉවත් කිරිම, පොප්කොන් සදා ගැනිම වැනි කාර්යයන් බොත්තම් මගින් ඔබට පහසු කරන අතරම එහි වන පරිසර හිතකාමි බොත්තම මගින් ඔබේ බලය 40% කින් ඉතිරි කරවයි.

Samsung MW102N-SK
ඊල`ග මාදිලිය වනුයේ ඉහත උඳුනට වඩා තරමක් උසස් තත්වයෙන් වැඩි උඳුනකි. උඳුනේ පිටත පෙනුම කළු වර්ණයෙන් සහ සුදු යකඩ නිමාවෙන් යුක්ත වන අතර විශාල අංක මුහුණත් පරාසයක් සහ පුළුල් වැඩි ඉඩකඩකින් යුක්ත බඳුන් ඇතුලත් කිරිමේ හැකියාවෙන් යුක්තවේ. එහි බර රාත්තල් 31 වන අතර වොල්ටෙජ් අගය 230V/50HZ සහ හැසිරවීමේ ක‍්‍රමවේදය අතිශය පහසු වේ. එය අයිස් ඉවත් කිරිම, රත් කිරිම, අවසන් වු සංඥා නිකුත් කිරිම, ඉහළ බල ධාරිතා තලය සහ එහි පිසිමේ කාළය උපරිම විනාඩි 60 පමණ වන හැකියාවන්ගෙන් යුක්ත මාදිලියක් වන මෙම උඳුන නිසා ඔබ විසින් කරදරවීමක් සිදු කර ගත යුතු නොවේ.

Samsung MW86N-SK
මෙම වර්ගය MW102N-SK හි ප‍්‍රභේදයක් වන අතර ලක්ෂණයන් වැඩි හැකියාවකින් යුක්ත වේ. තවද එය ඉහළ බල පර්යන්තයකින් යුක්ත වේ. පෙරකී නිපැයුම ක‍්‍රියාකරනුයේ පර්යන්ත 7/10 අගයක වන අතර මෙම නිපැයුම 10/10 බලයකින් ක‍්‍රියා කරයි. මෙහි පෙනුම ඉහත කී උඳුනේ මෙන්ම වන අතර මෙහිදි සිනිඳු සෙරමික් ඉනැමැලයකින් යුක්තය. එහි බලය 230V/50HZ කි. ඔබේ ආහාර මයික්‍රෝවේව් උඳුනේ දමා තිබියදී ඔබට ආහාර ද්‍රව්‍ය අයිස් ඉවත් කර ගැනීම, රත් කර ගැනීම, හුමාලයෙන් තැම්බීම සහ පිට්සා වැනි ආහාර ද්‍රව්‍යන් සිදා ගැනීමේ හැකියාව පවතින අතර ක‍්‍රමයෙන් ග‍්‍රිල් කර ගැනිමට හැකි හෝ ක‍්‍රමවත් උඳුනකට දැමිය හැකිය. මෙහි සියලූම අංගයන් සම්පුර්ණයෙන්ම උණුසුම් කර ගැනිම සඳහා පැමිණෙයි.
Samsung MW0133M-K
මෙම මයික්‍රෝවේව් උඳුන සත්‍ය වශයෙන්ම විශේෂ වේ. එය සතුව විවිධ පිසිමේ ආකාරයන් පවතින අතර ඒ සියල්ල ඉහළ මට්ටමක උෂණත්ව හැකියාවකින් සිදු කරයි. එහි බල මුලාශ‍්‍රය 120V/60HZවේ. මෙම නිෂ්පාදනයේ තාක්ෂණයද අති නවීනය. සම්ප‍්‍රදායක බොත්තමක් වෙනුවට මෙහි උෂ්ණත්ව තේරිම ඔබට සිදු කළ හැක්කේ LED තිරයක් මගිනි. එය ෂතුව පිසුම් අවධින් දෙකක් ඇති අතර එමගින් මුළුමණින්ම උෂණත්වය ස්ථිරව තබා ගනියි. ඔබට ළමයින් සිටියි නම් මෙම නිෂ්පාදනය ඔබට නියමාකාරයෙන් ගැලපෙන්නේ එය සතුව ළමුන්ට භාවිතා කළ නොහැකි පරිදි අ`ගුලූ දැමිමේ ලක්ෂණයෙන් සමන්විත වන නිසාය. ඉහත සඳහන් මාදිලියන්ගේ මෙන්ම මෙහිද අයිස් ඉවත් කිරිමේ කාර්ය නියමිත කාළය තුල සිදු කර ගත හැකිය.

Samsung MW71B
මෙම වර්ගය ලැයිස්තුවේ ඇති පළමු නිෂ්පාදනයට බෙහෙවින් සමානකම් කියයි එනම් එහි ඇති වැඩි සරළ අනුවාදනයයි. මෙමගින් සම්ප‍්‍රදායික මයික්‍රෝවේව් උඳුනක කාර්ය භාරය රත් කර ගැනීම, අයිස් ඉවත් කර ගැනීම වැනි අවශ්‍යතාවන් සම්පුර්ණ කරයි. මෙයද පුළුල් පරාසයක ඇති නමුදු පළමු කැමැත්තට වඩා තරමක් කුඩා වේ. බොහෝ මුළුතැන්ගෙවල් සඳහා එය සරිලන අතර එහි ක‍්‍රියාකාරී බලය මට්ටම් 6හි එනම් බොහෝ මාදිලීන්ට වඩා පහළ මට්ටමක පවතියි. කෙසේ වෙතත් එය අනෙකුත් වර්ගයන් හා සසඳා බලද්දී එහි කාර්යය නිසි අයුරින් සිදු කරනු ලබයි.

Samsung MW86N-S
මෙම වර්ගයද මෙකී ලැයිස්තුවේ ඇති දෙවන මාදිලියේ තවත් ප‍්‍රභේදයක් වේ. මෙම ප‍්‍රභේදය වඩා දියුණු තත්වයක පවතින අතර එහි ලක්ෂණයන් වන රත්කිරිම් පද්ධති 2ක් සහ වැදගැම්මකට නැති දේ ව්‍යාප්ත වී යාම මගින් සහතික වෙනවා ඔබ කුමක් රත් කළද අවසානයේ පිටතට හොඳින් පැමිනෙයි. තද මතුපිටක් සහිත පිට්සා වැනි දෑ සැකසීමේ හැකියාව එයට ඇති අතර සහ අනෙකුත් වරගයන්ගෙන එසේ විම සිදු නොවේ. රත්කිරිමට අමතරව ඔබට ඔබේ ආහාරය හුමාලය මගින් තම්බා ගැනිමේ හැකියාවද පවතින අතර ඔබ උඳුනෙන් වැඩ ගෙන අවසන් වු පසු එය පිරිසිදු කිරිම පහසු කාර්යයකි. අයිස් ඉවත් කිරිම, සිරීම් වලට ඔරොත්තු දෙන මතුපිට සහ ව්‍යාප්තී උණුසුම මෙහි අනෙකුත් ලක්ෂණයන් වේ.

Samsung MW0133M
මීල`ග මාදිලිය විස්මයට පත් කරනවන බැල්මක් ඇති මාදිලියකි. එහි ඇතුලත දර්පණයක් සේ දිස්වන ලක්ෂණයක් පෙන්නුම් කරයි. මෙය දිළිසෙන සහ උසස් ප‍්‍රඥාවකින් යුතු මයික්‍රෝවේව් උඳුනක් වේ. මෙම නිෂිපාදනය ක‍්‍රියාකරනුයේ බල මට්ටම් 10 වන අතර එනම් ඔබ විසින් කුමක් උණුසුම් කිරිම සඳහා දැමුවද එය සත්‍ය ලෙසම උණුසුම්ව සහ සම්පුර්ණයෙන් පිසිම සිදු කරන බවය. මයික්‍රෝවේව් උඳුන සමානව උණුසුම ව්‍යාප්ත කරන නිසාවෙන් ඔබට බාගයක් සීතල ආහාර වේලක් ලැබිම වැළකී යයි. තාක්ෂණයන්ගේ නියමයෙන්, සෑම තිරණයක්ම සිදු කරන්නේ ආහාර මගින් වන අතර එයට සාම්ප‍්‍රදායික උඳුනක් සේ ක‍්‍රියා කිරිමේ හැකියාව පවතියි, එහි නියමයන් ලෙස පිට්සා සහ පේස්ටි‍්‍ර සාදා ගැනිමට හැකි සහ ආහාර ගැනීම විනෝදය ගෙන එයි. ළමුන්ට භාවිතා කළ නොහැකි පරිදි අ`ගලූ දැමිමේ හැකියාව, ඔරලෝසුව, සංවේදක ඔරලෝසුව, අඩුරැුවැඩි විකල්ප සහ ඉහළ බලය අනෙකුත් ලක්ෂණයන් ලෙස දැක්විය හැකිය.

Samsung MC32F606TCT
ඉතා හොඳ භාණ්ඩය වනුයේ මෙයයි. මෙම සුවිශේෂි මයික්‍රෝවේවි උඳුන නිකම්ම උඳුනක නොවේ, එය ස්මාර්ට් උඳුනක් වන අතරම සුදුයකඩ නිමාවකින් යුක්ත වේ. මෙම් ඉහළ බලයක් සහිත මයික්‍රෝවේව් උඳුන මගින් ගැඹුරු බැඳුම් උපකරණයක් නොමැතිවම ඔබේ ආහාර ද්‍රව්‍ය බැඳ ගැනිමේ හැකියාව පවතින අතර එමගින් අනර්ඝ පිසන ලද ආහාර ඔබට සපයයි. ඔබට එමගින් නැවුම් ඇනු පාන්පිටි ලබා ගැනිමට හැකි අතර අයිස් ඉවත් කිරිම සහ පිසිම සිදු කරයි සහ සෙරමිත් ඇතුලත විසින් පිරිසිදුකම මනා ලෙස දක්වයි. එය සතුව ඉහළ බල මට්ටම් 8 අගයක් ද, LED තිරයක් ද සහ එය සතුව v ග‍්‍රිල්, සංවාහන පිසිමේ ක‍්‍රමවේදයද පවතියි.

සාරාංශය
මුළුතැන්ගේ උපකරණ අතුරින් මෙම ලැයිස්තුව උපකාර කර ගනිමින් නිවැරදී මයික්‍රෝවේව් උඳුන තොරා ගැනිම පහසු උත්සහායක් වේ. මෙම භාණ්ඩ භාවිතාට ඉතා පහසු අතර එහි තත්වය විශිෂ්ටය, සහ සෑම විටකම ඔබ විසින් ගෙවන මිලට වටිනාමක් ගෙන දෙන භාණ්ඩ ඔබ සතුවන බව සහතික විය හැකිය. ඔබේ මුළුතැන්ගේ අවශ්‍යතාවයන් මෙහි ඇති මාදිලීන් විසින් ඉටුකර සිටින විට ඔබ ප‍්‍රිතියෙන් පිනා යනු ඇත. ඔබේ මිල සහ ඔබේ පහසුව.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close