ඉලෙක්ට්‍රොනික්ස්

සැම්සුන් S5 ජංගම දුරකථනය පිළිබඳ සමාලෝචනය

තමන්ගේ ජංගම දුරකථන වෙත පැමිණිමේදී සියලූ දෙනා හට ම ඕනෑ කරනුයේ හොඳම එකකි. අදද දවසේ සමාජයේ වෙසෙන මිනිසුන් තමන්ගේ ජංගම දුරකථනය නොමතිව කොහෙවත් යන්නේ නැති අරතම ඔවුන් යන ගමනේදී ඔවුන්ට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දීමේ හැකියාවක් ඇති ජංගම දුරකථනයක් එවුනට අවශ්‍ය වේ. නවතම සැම්සුන් ී5 ජංගම දුරකථනය මගින් මේ සියල්ල විවිධ වෙනස් ආකාරයන්ගෙන් සිදු කළ හැකිය.

නිර්මාණය
වෙළඳ පලෙහි ඇති සැම්සුම් නිෂ්පාදන පෙළෙහි ඇති අළුත්ම මාදිලිය වනුයේ මෙම සැම්සුම් දුරකථන යයි. නවීනතම මන බඳින මාදිලියකින් සහ සිදුරු සහිති මෝස්තරයකින් සතු වන අතර එය වෙනස් වු උද්දීපනය වන වර්ණ හතරකින් පැමිණෙයි. අ`ගුරු කළු, දීප්තිමත් සුදු, තඹ රත්තරන් පැහැය සහ විද්්‍යුත් නිල් පැහැයෙන් සමන්විත වේ. මෙහි ඇති විශේෂය නම් ජනප‍්‍රිය ඇපල් සඡුයදබැ ජංගම දුරකථනයක් පෙනුම ලැබී තිබිමය.

සැම්සුන් s5 සහ සැම්සුන් s4 අතර නිර්මිත සැසැඳුම
මෙම ජංගම දුරකථන දෙක අතර නිර්මාණාත්මක සැසදිමක් සිදු කිරිමේදි මුලිකව පෙනි යන කරුණ නම් මිනිසුන්ට තේරීම සඳහා වු වැඩි වර්ණයන් ප‍්‍රමාණයකින් s5යුක්ත විමය. s4 හි මෙන් කළු මෘදු පැතලි මොස්තරය වෙනුවට මෙහි සිදුරු සහිත අඩංගු කර තිබේ.

ලක්ෂණයන්
කලින් මාදිලීන් වලට වඩා බොහෝ වැඩි දියුණු කරන ලද ලක්ෂණයන් s5හි දක්නට පිළිවන්.
ජිවිතේ මොහොතවල් රඳවා ගන්න
අළුත් වර්ගයන් තුනක් මෙම සැම්සුන් s5 අඩංගු කර ඇත. එහි ඉහළ තත්වයේ වර්ණයන්ගෙන් හෙබි HDR මගින් ඔබගේ ඡුායාරූපයන් වර්ණවත්ව හා දීප්තිමත්ව පෙන්නුම් කරයි. වේගවත් ස්වයංක‍්‍රිය නාභි ගත කිරිම නිසාවෙන් ඔබට වේගයෙන් ඡුායාෑප ගත කිරිමට හකි වන අතරම කලින් මාදිලියන්ගේ මෙන් සෙලවීම නිසා සිදුවන අපැහැදිලිතාවයද ම`ගහරවා ඇත. තවද වේගයෙන් චලනය වන යමක් වේගවත්ව නාභිගත කර ගැනිමේ හැකියාවද මේය සතු වේ. මෙහි ඇති දක්ෂම ක්‍යාරූපගත කිරිමේ ලක්ෂණය නම් තේරිම් නාභිගත කිරිමය. මෙමගින් සමස්ථා වටාපිටාවම නාභි ත කිරිම වෙනුවට ඔබට අවශ්‍ය අංග නිසි ලෙස නාභි ගත කිරිමට ඉඩ සලස්වයි.

නවතම බලය ඉතිරි කිරිමේ ක‍්‍රමවේදය
කලින් පැවති ජංගම දුරකථනයන් හි පැවති නරක දෙය නම් ඔබට බැටරි චාජ් කර ගැනිමට නොහැකි වන අවස්ථාවක බැටරි අඩපණ විමය. එවැනි අවස්ථාවන් සඳහා සකසන ලද සැම්සුම් s5 ජංගම දුරකථනයේ වන අධි බල ඉතිරි කිරිමේ ක‍්‍රමය මගින් ඔබේ කාළය දිගු කර සිදුවන එවන් කරදරයන් ම`ගහරවා ඇත.

කාළගුණ ප‍්‍රතිරොධකය
සැම්සුම් s5 ජංගම දුරකථනය ip67 මගින් සහතික කර ඇති අතර එය වෙළඳපලේ ඇති හොඳම කාළගුණ ප‍්‍රතිරෝධක දුරකථනයයි. එය වැලි, දුහුවිළි, සහදිය සහ වැස්ස වැනි දෑ වලට ප‍්‍රතිරෝධකයක් ලෙස ක‍්‍රියා කරයි.

සෞඛය උපකාරී ලක්ෂණ
අද සමාජයේ බොහෝ මිනිසුන් හට සෞඛය සම්පන්නව සිටිම සඳහා වැඩි උනන්දුවක් ඇති අතර සැම්සුම් s5 ජංගම දුරකථනයේ සවිකර ඇති ලක්ෂණයන් පරිශිලනය කිරිම මගින් ඒ සඳහා උපකාර කළ හැකිය. එහි සවි කර ඇති හෘදස්පන්ධ මැනුම් සංවේදිතාවය මගින් ඔබේ හෘද ස්පන්ධනය දුරකථනය භාවිතා කර මැන ගැනිමට හැකි වේ. තවද එහි පෞද්ගලිකව සිදු කළ හැකි ශාරීරික යෝග්‍යතාවය මගින් ඔබට දිනපතා ඔබගේ ශාරීරික යෝග්‍යතාවන් රෙකොඞ් කර දිගටම පවත්වාගෙන යා හැකිය.

ජාලා ලක්ෂණ
අන්තර් ජාලය අද දවසේ සැමටම අත්‍යවශ්‍ය සාධකයකි. මෙම ජංගම දුරකථන උසස් කරන ලද LTE සහ වයිෆයි සම`ග එක්ව ඇත. ඔබට ඒවා එකවිමට භාවිතා තිරිම මගින් පහසුදායක කර ගත හැකිය. එය සතුව MIMO පවතින අතර එමගින් සම්බන්ධතාවය දෙගුණ සහ වේගවත් කරයි.

පෞද්ගලික ඇ`ගලි ස්කෑනරය
අන්තර් ජලය මගින් සිදු කරන ජනප‍්‍රිය ගෙවිමේ ක‍්‍රමයක් වන පෙයිපෑල්, නමුදු අනෙකුත් බැංකු ගිණුම මෙන් මිනිසුන් තමන්ගේ මුදල් හා පෞද්ගලික තොරතුරු සම්බන්ධයෙන් කරදර වේ. සැම්සුම් s5 ජංගම දුරකථනයේ සවි කර ඇති ඇ`ගිලි ස්කෑනරය මගින් ඔබේ දුරකථනය ඔබේ ඇ`ගිලි සලකුණ මගින් ඔබට පරිහරණය කිරිමේ හැකියාව ඇති අතර සහ එය ඉක්මණින් ඔබේ ජංගම දුරකථනය අ`ගුලූ හැරිම සහ ගිණුම් හුදෙක් ඇ`ගිලි සළකුණකින් සිදු කිරිමේ හැකියාව ලබා දෙනවා.
සැම්සුම් ී5 සහ සැම්සුම් s4 අතර ඇති ලක්ෂණ සසඳා බැලීම

සැම්සුම් මාදිලියන් අතුරින් මෙම මාදිලින් දෙකහි වන ලක්ෂණයන් සසඳා බැලීමේදී මුලික වන ලක්ෂණයන් නම් හෘද ස්ලන්දනය මැන බැලීමේ ලක්ෂණය සහ ඇ`ගිලි සළකුණු ලක්ෂණයයි. නවතම ී5හි ඇති අළුත්ම ලක්ෂනයන් දෙක මෙය වේ. මෙම ඇ`ගිලි සළකුණු ලක්ෂණය තර`ගකාරි ඇපල් ජංගම දුරකථනයන් හීද දක්නට පිළිවන.

ප්‍රොසසරය සහ GPU
සැම්සුම් s5 හි 2.5 GHz Qualcomm Snapdragon 801සහ දැන් ඔවුන් Adreno 3300 s5 සඳහා භාවිතා කරයි.
සැම්සුම් s5 සහ සැම්සුම් s4 අතර ඇති ප්‍රොසසරය සහ GPU සසඳා බැලීම
s4 හි ඇති දෘඩංග තවමත් හොඳ මට්ටමේ පවතින අතර s5 සඳහා භාවිතා කර ඇති ප්‍රොසසරය සහ GPU කළින් මාදිලියේම වැඩි දියුණු කර ලද්දකි. එමගින් ඔබට දේවල් සඳහා පිවිසිම වේගවත් කර දෙයි.

කැමරාව
වෙනත් කැමරාවක් රැුගෙන නොගොස් ඡුායාරූප ගැනීම සඳහා මිනිසුන් වඩාත් ප‍්‍රිය කරය. සැම්සුම් s5 16Mp කැමරාවක් ඇති අතර එහි තරමක විශාල සෙන්සරයක් පවතින හෙයින් එමගින් පික්සෙල් වැඩි ප‍්‍රමාණයේ ඡුායාරූපයන් ගැනිමේ හැකියාව පවතියි. මෙය ෂත්‍ය වශයෙන්ම වැඩි දියුණු කරන ලද තත්වයකි.

සැම්සුම් s5 සහ සැම්සුම් s4 අතර ඇති කැමරාව සසඳා බැලීම
ජංගම දුරකථනයක් මිනිසුන් විසින් තෝරා ගැනිමේදී ඔවුන් විසින් සළකා බලනු ලබන එක් කරුණක් නම් කැමරාවේ පැහැදිත්වයයි. සැම්සුම් s5 හි භාවිතා කරන කැමරාව සැම්සුම් s4 හි ඇති කැමරාවේ වැඩි දියුණු කරන ලද එකකි. එසේ උසස් කර වැඩි දියුණු කරන ලද කැමරාවන් වඩා යෝග්‍ය වනු ඇත.

සැම්සුම් s5 සහ සැම්සුම් s4 සමස්ථව සසඳා බැලීම
s5 යනු s4 හි වැඩි දියුණු කරන ලද ක‍්‍රියාවලියකි. අවශ්‍යයෙන් කළ යුතු සියලූම අංශයන් මෙහි ඇතුලතව තිබිම ඔබට තිරණයක් ගැනිම සඳහා උපකාරී වේ. මේ වර්ගයන් දෙක අතර ඇති විශාල වෙනස නම් මිල වන අතර නමුදු s5 විසින් මෙම වෙනස්කම් සඳහා බලපත‍්‍රයක් ලබා දෙන අතර වැඩි දියුණු කරන ලද මෙම දුරකථනය සමස්ථයක් වශයෙන් ඔබට සියලූ දේ පහසු කරවයි.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close