දේපළ

සිසු නවාතැන් හිමිකාරිත්වයට ඉහළ අදහස් පෙළක්

නිශ්චල දේපළ නියමාකාරයෙන් ආයෝජනය කිරිම හොඳ ආදායමක් ලැබිය හැකි ක‍්‍රමයකි. ඔබේ ආදායම වර්ධනය කරන අමතර ක‍්‍රමවේදයක් ලෙස හෝ ඔබට ආදායම පැමිණෙන එකම ක‍්‍රමය සේ මෙම ක‍්‍රමවේදය භාවිතා කිරිම පිළිබඳ ඔබ සැළකිල්ල හොමු කළහොත් නිශ්චල දේපළ සම`ග කළ හැකි ක‍්‍රමයන් බොහෝ වේ. ඉන් එක් ක‍්‍රමයක් වනුයේ විශ්ව විද්‍යාල හෝ පෞද්ගලික අධ්‍යාපන ආයතන අසල තම දේපළ කුළියට දීම මගින් කුළිහිමිකරුවෙකු බවට පත් විමය.

එහි ඇති නරක පැත්ත නම් විශ්ව විද්‍යාල සිසුන් විශ්වාස කළ නොහැකි සහ කුළිහිමිකරුවෙකු වශයෙන් ඔබට තරමක අමාරුකම් ඉවසීමට සිදු වීමය. එසේ කීවත්, මෙම ගැටළු සියල්ල ම`ගහැර ඔබේ ස්ථානය කුළියට දී යම් මුදලක් උපයා ගැනිමේ ඕනෑතරම් ක‍්‍රමවේදයන් පවතියි. සිසු නවාතැන් හිමිකාරිත්වයට හොඳ අදහස් පෙළක් පහත වේ, ක‍්‍රියාත්මක කිරිමේදී එය ප‍්‍රථිපල ගෙන දෙන බවට සහතික කර ගන්න.

හොඳ නිෂ්පාදනයක් පිරිනමන්න
ඔබට හොඳ කුළි නිවැසියන් අවශ්‍ය නම්, එසේනම් ඔබ මෙන්ම ඔවුනටද හොඳ ස්ථානයක් ලබා දීම ඔබේ වගකීමක් වනවා. කුළි මිහියෙකු වශයෙන් ඔබගේ අරමුණ විය යුත්තේ හොඳ සබඳතාවක් ගොඩ නගා ගැනිමට උත්සහා කිරිමය. ඔවුන්ගේ ගරු සැළකිල්ලට ඔබව භාජනය වීම වැඩිවන තරමට ඔවුන් විසින් ඔබේ දේපළ නියමා කාරයෙන් භාවිතා කරනු ලැබේ. වැඩිදුරටත්, ඔබට මහල් නිවසක් හෝ නිවසක් සුන්දර පරිසරයක් ඇත්නම්, ක-ළියට ලබාදීමට ආශ‍්‍රිත පිරිස් ගෙන්වා ගැනිම ඉතා පහසු වේ.

අභාග්‍යයකට ඔබ සිටින්නේ සුවිශේෂි මිනිසුන් ගෙන්වා ගැනීමට අපොහෝසත් ප‍්‍රදේශයක නම්, එයින් හැ`ගවෙන්නේ ඔබේ දේපළ පිළිබඳව ඔබ සිටින්නේ අමාරු තත්වයක යන්නයි. ඒ සඳහා ඔබට යම් තාක් දුරක ආයෝජනයක් සිදු කල හැකිනම් ඔබ විසින් ගෙවන මුදලට සරිලන මට්ටමේ හොඳ ආයෝජනයක් ලබා දිය යුතු වෙනවා. තවදුරටත් වැඩිදියුණු කර හොඳ මට්ටමේ ස්ථානයක් කුළි නිවැසියන් සඳහා ලබා දීමේන් ඒ සඳහා ඔවුන් ඔබට ස්තුතිවන්ත වනු ඇත.

සියලූ දේ ලිඛිතව සහතික කර ගන්න
අලූත් කුළි නිවැසියන් සඳහා ඔබගේ දේපළ ලබා දීමේදී සියලූ දේ ලිඛිතව ලබා ගැනිම මගින් ඔබට සිදුවන කරදර හා ආරවුල් මගහරවා ගැනිමට හැකි වනු ඇත. යම් කිසි කලෙක ඔබේ කුළි නිවැසියන් ලිඛිත සටහන් වලට නොකමැත්තක් දක්වයි නම් ඔබ ඔවුන්ව අතහැර වෙනත් අයෙකුට යාම හොඳය, විශ්ව විද්‍යාලයක් අවට ඕනෑතරම් පිරිසක් කුළි නිවසක් හෝ මහල් කිවසක් සඳහා ඔබට සොයා ගැනිමට හැකිය. සියලු දේ ලිඛිතව ගණූදෙණු කිරිමේ වාසිය නම් දෙපාර්ශවයේම අවශ්‍යතාවන් සහ නීතින් පැහැදිලිව පවත්වාගෙන යා හැකි වීමය.

කූළියට පැමිණෙන්නන්ගේ වගකීම් පමණක් නොව කූළි නිවසේ අයිතිකරු වශයෙන් ඔබගේ අපෙක්ෂාවන්ද සටහන් කර දැක්විය යුතු වනවා. මෙලෙස සියලූ දේ ලිඛිතව සඳහන් කර නොමැති අවස්ථාවන් වලදී දෙපාර්ශවයටම වැරදි වැටහිම් සහ ආකූලතාවයන් ඇතිවීමට ඇති ඉඩකඩ වැඩිවේ. එවැනි අවස්ථාවන් වලදි හෝ ඔවුන් බලාපොරොත්තු යමක් ඔබ විසින් පැහැර හැරීම සිදු කළහොත් කූළි නිවැසියන් ඒ පිළිබඳව කෝප ගැන්වීමට ඉඩකඩ තිබේ. ඔබ විසින් මුලදීම දෙපාර්ශවයේම කැමැත්ත පරිදි අවශ්‍යයෙන් ඉටු කළ යුතු කාරණා ලිඛිතව සඳහන් කිරිම මගින් මේ සියලූ ගැටලූ ම`ග හරවා ගැනිම සිදු කළ හැකිය.

සංවිධානය වි සිටින්න
කූළි නිවෙස් හිමිකරුවෙකු වශයෙන් හැමවිටම ඔබ සංවිධාන ශක්තියෙන් පිරි සිටිම ඉතා වැදගත් වේ. සංවිධානාත්මකව කුළි නිවැසියන්ගේ අගයුමට ඔබව ලක් වන අතරම ඔබට හොඳ කුළි නිවැසියන්ද සොයා ගත හැකිවේ. වැඩිදුරටත් සංවිධානත්මකව ක‍්‍රියාකිරිම ඔබට පෞද්ගලිකවද වාසි ගෙනන අතර විශේෂයෙන්ම ලිඛිත සටහන් සහ බදු ගෙවීම් වැනි දෑ වලදී එය මහෝපකාරී වේ. ඔබ අසංවිධානත්මක ක‍්‍රියාකළහොත් එමගින් බොහෝ ගැටළු වලට ඔබට මුහුණ දීමට සිදු වන අතර කුළි නිවෙස් හිමිකරුවෙකු වශයෙන් ඔබට අපමණ වෙහෙසක් දැරීමටද සිදුවනු ඇත.

නිතිරිතීන් දැන සිටින්න
කුළි නිවෙස් හිමියෙක් වන විට ඒ හා සැබඳුණු නිතිරිතීන් බොහෝමයක් පවතියි. කුළි නිවැසියන් පමණක් නොව කුළි නිවසේ අයිතිකරු වන ඔබද යම් යම් නිතිරිතීන්ට යටත් විමට සිදුවේ. මෙකි නිතින් වලට කුළි නිවැසියන සිටින නිවස සියලු ආකාරයෙන් නියමාකාරව ක‍්‍රියා කරන බවත්, ගැටළුවක් ඉතා ඉක්මණින් ඔබ විසඳා දෙන බවත්, ඔවුන් සම`ග ඔබ නිසියාකාර සංනිවේදනයක් සිදු කරන බව හා තවත් දෑ ඇතුලත් වේ. එයට ප‍්‍රතිපක්ෂව කුළි නිවැසියන් හට ඇති නිතිරිතීන් අතර ඔවුන් කුළි නිවසේ ජිවත් වන කාළ වකවානුවේදි ඔවුනට සිදු කළ හැකි හා නොහැකි ක‍්‍රියාවන් පවතින අතර නඩත්තූන් කිරිම පිළිබඳ බලාපොරොත්තු සහ නිවස නිසි පරිදි නඩත්තු කිරිම වැනි කාරණා අයත් වේ. වැඩි නිතිරිතීන් ප‍්‍රමාණයක් දැන ගැනිම මගින් ඔබට නිසි කුළි නිවැස් හිමියෙකි විමේ හැකියාව පවතියි.
ඔබ මෙකී දේපළෙහි අයිතිකරු කියා කුළි නිවැසියන්ට කිය යුතු බවක් කිසිදු නිතීමය තත්වයක් රජයේ නිතීන් වල නොමැති බව මතක තබා ගන්න. මෙකි හේතුව බොහෝ වට ඔබට හොඳ අදහසක් වන අතර ඔබට සරලවම ඔවුන්ට කීමට ඇත්තේ ඔබ මෙහි කුළි නිවෙස් හිමියා වන බවත් නිවසේ හෝ මහල් නිවසෙහි අයිතිකරු කවුරු වුවත් ඔබ ඔවුන් සම`ග ක‍්‍රියාකරන බවත් සරලවම පවසා සිටින්න.

මෙය ඔබට වාසිදායක ලෙසද ක‍්‍රියා කළ හැකි අතර ඕනෑම වේලාවක ඔබේ කුළි නිවැසියන් ඔබට පිළිතුරු නැති ගැටළුවක් යොමු කළ විටක අයිතිකරුවන් හට වැරැුද්ද පටවා ඔබට නිදොස් වීමේ හැකියාවද පවතියි. නිදසුනක් ලෙෂ ඔබේ කුළි නිවැසියන්ට සුරතල් සතෙකු ගෙන එමට අවශ්‍ය වු විට ඔබට එය අයිතිකරගෙන් අසා ඔවුන්ට දැන්විය හැකි බව පැවසිය හැකිය. ඔබ සතුන් සඳහා නොකැමති නම් එය තිරණය කර අයිතුකරුවන් නොකමැති නසාවෙන් දේපළ තුලට සතුන් ගෙන ආ නොහැකි යැයි පැවසිය හැකිය. එවිට කුළි නිවැසියන් එය ඔබගේ තිරණයක් බව නොදන්නා අතරම ඔවුන් ඔබ සම`ග අමනාපයක්ද ඇති නොකර ගනියි. බොහෝ ගැටළුකාරී තත්වයන් ම`ග හරවා ගැනිමට මෙම ක‍්‍රමයෙන් ඔබට හැකිවනු ඇත.

නිතිරිතීන් කඩ නොකරන්න
අවශ්‍ය නිතිරිතීන් ඔබ හරියාකාරව දැනගත් පසු ඒ ආකාරයෙන් ක‍්‍රියාත්මක විමෙන්ද අනතුරුව ඔබ එකී නිතිරිතීන් නිසියාකාරව පිළිපදින බවට වගකීමක් ගන්න. ඇත්ත වශයෙන්ම සමකර කාළයන් හිදි ඔබට අසිරුතා හා සමහර ආකාරයේ ගැටළුන් පැන නැගිය හැකිය. කුළි නිවෙස් හිමිකරුවෙකු වශයෙන් ඔබට විවිධ වරගයේ සමාවට කාරණා ඇසීමට හැකි වන අතර විශේෂයෙන්ම කුළිය ගෙවිම ප‍්‍රමාදයන් සඳහා විවිද හේතුන් සහ අනෙකක් ඔබට ඇසීමට ලැබේ.

ඔබ විසින් ලිඛිතව ඉදිරිපත් කරන ලද නිතිිරිතීන් වැඩිපුර නැමියාවකට හෝ කඩ කිරිමකට ඔබ විසින් ඉඩ තැබුව හොත් එලෙෂ ඉදිරිපත් කල ලිඛිත ලියවිලි නොපැහැදිලි සහ සැකමුසු තත්වයකට භාජනය වේ. එවිට ඔබේ කුළි නිවැසියන් සෑම මසකම කුළිය පරක්කු වී ගෙවිය හැකි යැයි සිතයි හෝ ඔබ විසින් දේපළ උදෙසා පනවා ඇති නිතිරීති ඔවුන් සරළවම කඩකිරිමට පෙළඹවෙනු ලැබේ. කෙසේ වෙතත් ඔබ විසින් නිතිරිතීන් උල්ලංඝණය නොකොට එයින් ඈත් මෑත් නොවි සිටිම මගින් කුළි නිවැසියන් විසින්ද ඔවුනගේ යුතුකම් කාර්යය නිසියාකාරව ඉටු කිරිමට පෙළඹේනු ලැබේ. කලින් සඳහන් කළ පරිදි ඔබ නිවසේ හෝ මහල් නිවසෙහි අයිතිකරු බව නොපැවසීමෙන් මේ සඳහා රුකුලක් වනු ඇත. කුළි නිවෙස් හිමිකරු වශයෙන් කුළි නිවැසියන්ට අයිතිකරු නිතිරිතීන් සඳහා තදින් සිටිනා බව පැවසීමෙන් ඔවුන් ඔබ සම`ග අමනාපයක් තබා නොගනු ඇත.
අවස්ථානුකූලව ක‍්‍රියා කිරිම
ඔබ නිතිරිතීන් කඩ නොකිරිම යනු ඔබේ කුළි නිවැසියන්ගේ වුවමනා ඉටු නොකර සිටිම හෝ ඔවුනට උදව් සැපයිම ම`ග හැරිම නොවේ. ඒ ඒ අවස්ථානුකූලව හැසිරිමට ඔබට සපුරා අයිතියක් තිබේන අතර ම ඔවුන්ගේ හදිසි අවස්ථාවන්ට හෝ වෙනයම් ගැටළුවකදී ඔවුනට සහාය වීමට ඔබට හැකිය. ඔවුනට අවශ්‍ය අවස්ථාවන් හී දී ඔබගේ සහයෝගය පල කිරිම ඔවුන් විසින් අගය කිරිමකටද ලක් කරුනු ඇත. කෙසේ වෙතත් උණු වතුර හීටරය කැඩි යාම හේතුවෙන් උණු වතුර නැතිව ෂති ගණනක් ගත කිරිමට සිදු වන තත්වයකදී කුළි නිවැසියන් ඔබේ නිවස හෝ මහල් නිවාසය පිළිබඳ හොඳක් ඔබට ඉදිරිපත් නොකරනු ඇත.
ඔබගේ දුරකථන අංකය කුළි නිවැසියන්ට ලබා දීම මගින් ඔවුන්ට යම් සහායක් අවශ්‍ය වේලාවට ඔවුන් ඉක්මණින් ඔබට පණිවිඩයක් ලබා දිමට පහසු වනු ඇත. ඔබ විසින් පෞද්ගලික ඪධඡු නොම්බරයක් ලබා ගැනිම ගැන සැලකිල්ලක් දැක් වුවහොත් එය ඔබගේ පෞද්ගලික හා වෘත්තිමය සබඳතාවන් වෙන් වෙන්ව තබා ගැනිමට උපකාරි වේ.

පුද්ගලික හා වෘත්තිමය සබඳතා එකට පටලවා ගැනිමෙන් වළකින්න
අවසාන වශයෙන් සහ තේමාව වශයෙන් ඇති පුද්ගලික හා වෘත්තිමය සම්බන්ධතා එකිනෙක පටලවා ගැනිමෙන් වැළකි සිටිම සඳහා ඔබ විසින උත්සහායක් දැරිය යුතු වේ. ඔබ විසින් මිතුරෙකුට හෝ ඥාතියෙකුට ඔබේ නිවස කුළියට ලබා දීම මගින් එම මිතුදම විනාශ වී යාමට ඉඩ කඩ ඇති විය හැකිය. මෙවැනි තත්වයන්ගෙන වැළකි සිටිම ඉතා හොඳ වන අතර ඒ සඳහා ඔබට කළ හැක්කේ ඔබ පෞද්ගලිකව හඳනන අයවලූන් සඳහා කුළියට දීමෙන් වැළකී සිටිමය.
ඔබට අමතර ආදායමක් ලැබිය හැකි නියම ක‍්‍රමය වනුයේ ඔබේ දේපළ තුල ඇති කාමරයක් කුළියට ලබා දීම මගිනි. ඒ වගේම කුළි හිමියා වශයෙන් විශාල ගැටළුකාරි තත්වයන්ට මුහුණ දීමට

Houses for rent in ColomboHouses for rent in Matara
Houses for rent in GampahaHouses for rent in Kandy
Houses for rent in GalleHouses for rent in Kalutara
Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close