විනෝදාංශ සහ ක්‍රිඩා

හොඳ අඩුමිලට ඇති ජලයෙන් හානි සිදු නොවන කැමරාවන්

ඔබගේ සියලූම ත‍්‍රාසජනක සිදුවීම් මතයේ රඳවා තබා ගැනිමට ක‍්‍රමවේදයක් ගැන ඔබ සිතයි නම් කැමරාවක් මිලදී ගැනීම ඒ සඳහා ඇති හොඳම තීරණය වේ. දිගු කළක් තිස්සේ තාක්ෂණික අත්හදා බැලීම් මගින් බොහෝ කැමරාවන් වලින් ලබා ගන්නා ඡුායාරූපයන්ගේ තත්වය උසස් කිරිමක් සිදු වී ඇති නමුදු එමගින් සියලූම කැමරාවන් වලින් සෑම වාතාවරණකදිම එසේ වේයැයි නොකියවේ. උදාහරණයක් ලෙස ඔබ විසින් ජලයෙන් හානි සිදු නොවන උපකරණයක් සොයයි නම්, ඔබ විසින් මිලදී ගැනිමට සුදානම් වන උපකරණයේ එම ලක්ෂණ ඇති බව සොයා බලන්න. ඔබ විසින් සැළකීමට බඳුන් කළ යුතු අඩු මිලට ඇති ජලයෙන් හානි සිදු නොවන හොඳම කැමරා පිළිබඳ සටහනක් පහත වේ, එනයින් ඔබේ ඡුායාරූපයන් ආරක්ෂා කර ගැනීම සඳහාත් හොඳ ගණුදෙණුවක් සඳහාත් පහසුවක් ලැබේනු ඇත.

Nikon COOLPIX S30
ජලයෙන් සිදුවන හානිය සඳහා හොඳම විකල්පයක් නිකොන් නොවේ. ඔවුන් විසින් ඔවුන්ගේ කැමරා මාදිලීන් COOLPIX S30 තත්වය සම`ග දියුණු කර ඇති අතරම එම`ගින් 10.1 MP ඡුායාරූපයන් හා HD 720P විඩියෝ ගත කිරිමේ හැකියාව පවතියි. නිකොන් හි ඇති සුවිශේෂිතාවය නම් එය විවධත්වයක් සහිත වෙනස් වර්ණයන්ගෙන් ඔබ වෙත එයි. එය ඔබට වලාසිතාවක් එක කිරිමක් පමණක් නොව එය අත්හැරුණු විටකදී ඔබට පහසුවෙන් සොය ගැනීමට පිළිවන.

Canon Powershot D30
ඔබ කැනොන් පිළිබඳව සිතයි නම්, වතුර යටදී ඡුායාරූප ගැනීම සඳහා සැළකීමට බඳුන් කළ යුතු හොඳම විකල්ප කැමරාව වනුයේ Canon Powershot D30 යි. මිටර 25ක් පමණ ගැඹුරු ජලය තුලට යෑම වැනි සුවිශේෂි ලක්ෂණ මෙම උපකරණය විසින් පෙන්නුම් කරයි. තවදුරටත් මෙම කැමරාව සතුව 5 meters සුම් කිරිමේ හැකියාව පවතින අතර ඡුායාරූප සහ විඩියෝ පටිගත කිරිම පුර්ණ HD තාක්ෂණ තත්වය යටතේ සිදු කළ හැකිය. මෙමගින් ඔබ ගන්නා ඡුායා රූප සඳහා ඔබ ආස කරනවා පමණක් නොව ජලය තුලදී ඡුායාරූප ගැනිමේදී මෙම කැමරාව පහසුවෙන් හැසිරවීමේ හැකියාව ඔබට විඳිමට හැකිය.

Panasonic Lumix DMC-TS25
තමුන්ගේ උපකරණය තෙතබරිත කරවිමට සුදානම් අය වෙනුවෙන් වු අගේ ඇති විකල්පයකි Panasonic Lumix DMC-TS25 කැමරාවය. එය ජලයේ මිටර 23ක් පමණ යටට වනතුරු දැමිය හැකිය. එනම් ඔබ දිය යට කිමිදි යන විට ඔබට මෙම කැමරාව රැුගෙන යාමට නොහැකි වුවද ජල තටාකය වැනි අවස්ථාවකදී ඔබට භාවිතා කිරිමේ හැකියාව පවතියි. ඛමපසං කැමරාව සතුව රෙසලූෂන 16.1 MP පවතින නිසාවෙන් ඔබ ගන්නා ඡුායාරූප හොඳ තත්වයක ඇති බව එයින් හැ`ගවේ. තවද ඔබට මේ සඳහා ඔබ කැමති ෆිල්ටර යෙදමින් ඔබේ ඡුායාරූපයන්ගේ විනෝද විය හැකිය.

GoPro Hero3+ White
මෙහිදි විවිධත්වයේ වෙනස් ස්වරූපයන්ගේ ඨදඡුරද කැමරා මාදිලින් තේරීම සඳහා තිබේ. කෙසේවෙතත් ඔබ විසින් සොයනුයේ අඩු මුදලට ඇති ජලයෙන් හානි සිදු නොවන කැමරාවක් නම් එසේනම් ඒ සඳහා හොඳම විකල්පය ්‍යැරදූ උයසඑැ කැමරාවයි. එය ජලයෙන් හානි සිදු නොවන කැමරා වර්ගයක් වන අතර වැඩි දුර ආරක්ෂාව සඳහා ඔබට එයට ජලයෙන් හානි සිදු නොවන වැස්මක්ද භාවිතා කළ හැකිය. තවදුරටත් ඔබ ජලයේ සිටියදී එය විසින් අනර්ඝ ක‍්‍රියාදාම ඡුායාරූප ඔබ වෙනුවෙන් අරගනියි. පෙළ ගැන්වීමේ හිස සවිකිරීම් සිට දික් කල හැකි පොල්ල දක්වා සහ තවත් බොහෝ දෑ ඇතුළුව ඨදඡුරද කැමරාව සතුව උපාංග සමුහයක් ඔබට මිලදී ගැනිම සඳහා පවතියි. ඔබ තව යම් මුදලක් වැය කිරිමට තිරණය කරයි නම් ඨදඡුරද කැමරාව සතුව සිල්ව සහ කළු වර්ණයෙන් යුත් මාදිලියන් ඇති අතර ඒවා ජලය යටදී භාවිතා කිරිමට වඩා සුදුසු වේ.

Ricoh WG-4
Ricoh WG-4 කැමරාව යනු ඔබගේ පළමු ජලයෙන් හානි සිදු නොවන කැමරාව ලෙස භාවිතා කිරිමට ගැලපෙන කැමරාවක් වනුයේ එය තද හරයක් සහිත කැමරාවක් වන නිසාය. මෙම උපකරණය දෙස බැලූ සැණින් ඔබට එය හඳුනා ගැනිමේ හැකියාව පවතියි. මෙහි පිටත සකසා ඇත්තේ ගැස්සීම් වලින් හා තැලීම් වලින් හානි සුදු නොවන වැස්මකින් වන අතර මිදිමෙන් සහ ජලයෙන් සිදුවන හානි මැඩපැවැත්වීමට මෙයට හැකියාව තිබේ. තවදුරටත් Ricoh WG-4 කැමරාවට පුළුල් මි.මි. 25 ඡුායාරූප ගැනිමට සහ උත්සන්න කළ හැකි සුම් හැකියාවෙන් යුක්තවේ. ඍසජදය කැමරාව එළියෙහි පවතින අනෙක් කැමරාවන්ට වලට වඩා තරමක් වෙනස් ස්වරූපයක් පෙන්නුම් කරයි. නමුදු ජලය යට ඡුායාරූප ගැනීම පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට මෙය කදිම විකල්පයකි.

Olympus Tough TG-2
ඔබ විසින් සොයනුයේ වර්ණවත් විශේෂයෙන්ම ඔබේ කැමතිම වර්ණය රෝස පැහැය නම් Olympus Tough TG-2 කැමරාව ඔබ සඳහා කදිම විකල්පයක් වනු ඇත. කැමරාවට මිටර15 තරම් දුරක් ජලය යට යාමට හැකියාව තිබේන අතර මිටර 7 දුර පරාසයක එය ගැස්සීම් නිසා සිදුවන හානීන් වළකාලයි. මෙහි ඇති සුවිශේෂි ලක්ෂණය නම් එය භාවිතාවේදි අතට සුවපහසුව ගෙන දීමය. මෙහි පිටත වැස්මේ දෘඩ ග‍්‍රහණයක් ඇති අතර එමගින් ඡුායාරූප ශිල්පීන් හ තමන්ගේ ඡුායාරූපය ගැනීම තවදුරටත් පහසු කරවයි. තවද ඔබට බහු විධ කාචයන් සහ කොන්වටර්ස් යෙදීමේ හැකියාව ඇති අතර එමගින් ඡුායාරූපයේ හැඩය වැඩි කර ගැනීමේ හැකියාව ඔබට ඇත.

Fuji Finepix XP30
Fuji Finepix XP30 කැමරාවේ ඇති මුලික ප‍්‍රතිලාභය එහි ඇති 5x සුම් හැකියාවයි. මෙමගින් ඔබට දුර සිටම ඡුායාරූප ගැනිමේ පහසුව ෂලසන අතර එමෙන්ම ඔබට ජලය තුලද වඩා දුර නොගොස් ඡුායාරූප ගත කිරිමට හැකිවේ. වැඩිවශයෙන් කැමරාව සතුව අ`ගල් 2.7 විශාල තිරයකින් සමන්විත නිසාවෙන් ඔබ ගන්නා ඡුායාරූපය නිසියාකාරව කුමක් අරගන්නේදැයි දැක ගැනිමේ පහසුකම හිමිවේ. තවද මෙම කැමරාව මගින් ඔබ අරගන්නා ඡුායාරූපය අලංකාර එකක් බවට එවෙලේම ඔබට තහවුරු කරන අතර ඒ සඳහා පරිගණකයකට හෝ මිතුරෙකුට යවා කල් මරමින් සිටිය යුතු නොවේ. විඩියෝ ගත කිරිමට කැමැත්තෙන් පසුවන්නන් හට මෙම උපකරණය මගින් විඩියෝ ගත කිරිමද සිදු කළ හැකිය.

Sony Cyber-Shot TX 30
Sony Cyber-Shot TX 30 අවසන් වශයෙන් කැමරාව ජලය යටදී මෙන්ම උඩදීද ඔබගේ උසස් ඡුායාරූපයන් ගැනීම සඳහා විකල්පය වේ. විලාසිතාම්ක නිර්මාණයන්ගෙන හෙබි මෙම කැමරාව හුරුබුහුට් වන අතර ඔබ ජලයට බැසිම සඳහා සුදානම් වන විට ඔබේ සාක්කුවේ දමා තබා ගැනීමට පිළිවන. වැඩිදුරටත්, ඔබට මෙගින් පුර්ණ ්‍යෘ විඩියෝ ගත කිරිමේ හැකියාව පවතින් අතර ආරක්ෂා සහිතව ජලය තුල මිටර 5ක් දක්වා යා හැකිය.Sony Cyber-Shot TX 30 කැමරාව ඉලක්ක ගත කර ඡුායාරූප ගත කරන්නන්ගේ කැමතිම කැමරාවක් වන අතර එහි ඇති ලක්ෂණයන් නිසාවේ අවසන අලංකාර ඡුායාරූපයක් ඔබ වෙත ලබා දෙයි. තවද එහි සුම් කිරිමේ හැකියාව මගින් ඔබ කෙතරම් දුර සිටියද ඔබට හොඳ වර්ගයේ ඡුායාරූපයක ලබා දෙන බව සහතික කරයි.

ඔබ බලාපොරොත්තු අලංකාර ඡුායාරූප ගැනීමට නම්, ඒ සිහිනය සැබෑ කර ගැනිමට ඔබට කැමරාවක් අවශ්‍යම වනු ඇත. පොළව මත පිහිට ඡුායාරූප ගැනිම එක් පැතිකඩක් පමණක් වන අතර ජලය යටදී ඡුායාරූප ගැනිමට හැකි උපකරණයක් මගින් නව මානයක් ඔබ වෙතම ගෙන එයි. ඔබේ මීල`ග ජල යට ක‍්‍රියාන්විතයට පෙර ඉහත සඳහන් අඩු මුදලට ඇති ජලයෙන් හානි සිදු නොවන කැමරා විකල්පයන් පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close