රැකියා සහ සේවා

2015 වර්ෂයේ රැකියා මෙහෙයුම – ජයග‍්‍රහණය සඳහා විමර්ෂණය කිරිම සහ සුදානම් වීම

එය කාර්යාලීය රැුකියාවක් වුවද, ගබඩා සංකීර්ණ තනතුරක් වුවද හෝ අලෙවි ප‍්‍රවර්ධක රැුකියාවක් වුවද ආයතනයන් විසින් බඳවා ගැනිම් සීමිත කරන කාළ වකවානුවක් ඇත. එම කාළය වසර අවසානයේ හෝ නත්තල් කාළයේදී විය හැකිය. එම කාළය වන විට ආයතනයන් විසින් අදාල වර්ෂයේ ගිණුම්වාර්ථා සකසා අවසන්ව පිස්කල් තබන කාළයයි. අළුත් කාර්තුවේදී ඔබේ අළුත් රැුකියාව සෙවිම හොඳම කාළයයි. තවද බඳවා ගැනීමේ නිළධාරීන් වසර අවසානයේදී නිවාඩු ගැනීමද සිදු කරයි. සියලූ නිවාඩු සහ ගිණුම් වාර්ථා තිබීම හේතුවෙන් බඳවා ගැනීම් ඉතා අවමව සිදු වන නමුදු අළුත් අවුරුදුදේ ඔබේ රැකියාව සෙවීම සඳහා සුදානම් වීම වැදගත් වේ.

ඔබේ ජිව දත්ත සටහන නවීකරණය කරන්න
ඔබේ ජීව දත්ත සටහන ඔබව ආයතනයට හඳුන්වාදීමක් වේ. ඔබගේ ජීව දත්ත සටහනේ ඇති තොරතුරු හැරෙන්නට ආයතනය ඔබ ගැන කිසිත් නොදනියි. එමනිසා ජීව දත්ත සටහනින් ඔබ පිළිබඳව වැරදි වැටහීමක් ඔවුනට ලබා නොදෙන්න. සමහර විට ඔබ එම ආයතනයට අවශ්‍යම කරන පුද්ගලයා විය හැකි නමුදු ඔබගේ අවුල් සහගත ජීව දත්ත සටහන මගින් එය වළකාලිය හැකිය. සියලූ වචන සහ ෙඡ්දයන් මනාව ගැලපී තිබිය යුතුමය. අක්ෂර වින්‍යාශ දෝෂ එහි තිබිය නොහැකිය. නැවත වරක් පහත සිට ඉහළට කියවා බලන්න.

වෘත්තිය නිපුණයෙකුගේ සහාය ලබා ගන්න
වෘත්තිය ජීව දත්ත සකසන්නෙකුගේ සහාය මෙහිදි ඔබට ලබා ගැනීම පිළිවන. ඔවුන් විසින් ඔබගේ පළපුරුද්ද සහ අධ්‍යාපන සුදුසුකම් මත පදනම්ව කළමණාකාරීත්වයේ සිත් ගන්නා පරිදි ඔබේ ජීව දත්ත සටහන නැවත ලියනු ලැබේ. අවාසනාවකට හැමෝටම ජීව දත්ත ලියන්නෙකු කුළියට ගැනීමට හෝ සහාය ලබා ගැනීමට නොහැකි වේ. බොහෝ විට අළුත්ම කෙනෙකුට මේ සඳහා ඔබට උපකාරී විය හැකි වේ. ඔබේ මිතුරෙකුට ජිව දත්ත සටහන කියවීමට ලබා දී අදහස් ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබා දෙන්න. ඔබ යවන සෑම ජීව දත්ත සටහනක් සම`ගම මුලික ලිපියක් අමුණා යැවීමට අමතක නොකරන්න. එම ලිපිය ඔබව කළමණාකාරිත්වය හඳුන්වා දීමක් වන අතර එහිදි ඔබ විසින් ආයතනයේ වත්කමක් ලෙස ඔබව පිළිගත යුත්තේ ඇයිදැයි සඳහන් කළ යුතු වේ. එහි ආයතනය පිළිබඳ විස්තරයක්ද ඇතුලත් විය යුතු අතර ක‍්‍රමයෙන් ඔබ ඉල්ලූම් කරන තනතුරද සඳහන් කළ යුතුය.

වෘත්තිමය සම්බන්ධතාවය
ඔබේ ඊ-මේල් ලිපිනය වෘත්තිය මට්ටමකින් නැතිනම් අවම තරමේ රැුකියා සෙවිම සඳහා හෝ වෙනත් වෘත්තිමය ලක්ෂණ සහිත ඊ-මේල් ලිපිනයක් සාදා ගන්න. එහි ඔබගේ පළමු නම සහ වාසගම හෝ පළමු මුලඅකුරු සම`ග වාසගම හෝ තිබිමෙන් ඒ සඳහා වාත්තිමය හුරුවක් ලැබෙයි. තවද ඔබේ පණිවිඩ හුවමාරු ක‍්‍රමයත් වෘත්තිමය තත්වය තිබේන හා ඔබේ ප‍්‍රියතම සංගිතයන්ගෙන් එයට බාදා නොවන බවට වග බලා ගන්න. කළමණාකාරිත්වය විසින් ඔබේ ප‍්‍රියතම සංගිත කණ්ඩායම හෝ ඔබේ ප‍්‍රියතම සංගිතය පිළිබඳ උනන්දුවක් නොදක්වයි.

ඇඳුම් පැළඳුම් පිළිවෙත
සම්මුක පරික්ෂණයන් සඳහාම ඇඳීම පිණිස බොහෝ අය ල`ග ඇඳුම් කට්ටල දෙකක් තිබේ. ඔබ ව්‍යාපාරික කාර්යාලයක වැඩ කළේ නම් ඔබ සතුව නිසි ඇඳුම් කට්ටල තිබිය හැකිය. නමුදු සාමාන්‍ය රැුකියාවක නියතු වුවන් විසින් ඇඳුම් කට්ටල මිලදී ගැනිමට හෝ ඉල්ලා ගැනීමට සිදු වේ. පළමු කට්ටලය මුලික සම්මුක පරික්ෂණය සඳහා වන අතර එවැනි සෑම මුලීක සම්මුක පරික්ෂණයන් සඳහා ඔබට එක් ඇඳුමකින් සැරසිය හැකිය. අනෙක් ඇඳුම් කට්ටලය දෙවැනි සම්මුක පරික්ෂණයට වන අතර සමහර ආයතනයන්ගේ සම්මුක පරික්ෂණ වට දෙක බැගින් තිබේ. එසේ දෙවැනි සම්මුක පරික්ෂණය සඳහා ඔබට දුරකථන ඇමතුමක් ලද විටක ඔබට ලැහැස්ති වි සිටියි.

සම්මුක පරික්ෂණ දක්ෂතා
මෙම අවස්ථාවේදී ඔබ විසින් පුහුණු වීම් දිගටම කළ යුතු කාළයයි. ඔබට සිටින වඩා විවේචනාත්මක මිතුරෙකු සොයා ගෙන ඔබව දැඩි ලෙස විවේචනයට භාජනය කිරිමට ඉඩ දෙන්න. නුවර හෝ අනෙක් පළාතක රැුකියා සම්මුක පරික්ෂණය වඩා වැදගත් පියවරයි. කොළඹ දී ඔබට රැුකියාව ලැබේන මාර්ගය එයයි. එය මුල්‍ය, අලෙවිකරණයේ හෝ සන්නිවේදන කේෂත‍්‍රයේ වුවද එසේමය. සම්මුක පරික්ෂකයන් විසින් ඉදිරිපත් කරන අතීත රැුකියා පළපුරුද්ද පිළිබඳ සහ සාමාන්‍ය ප‍්‍රශ්ණ ඔබේ මිතුරා විසින් ඔබට ඉදිරිපත් කරයි.

රැකියා වෙළඳපල ගවේශණය කරන්න.
ශීශීර මාසයේදී ඔබ විසින් රැුකියා වෙළඳපල ගවේෂණය කර එළඹෙන අළුත් අවුරුද්දේ කිනම් ආයතනයන් විසින් නව ඇබෑර්තු ඇති කරයිද යන්න සොයා බැලිය යුතු වේ. මෙකී කාළයේ ඔබේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කැපකර එළඹෙන 2015 සමෘද්ධිය ල`ගා කර ගැනිම සඳහා වෙහෙස විය යුතුය. තිබේන තනතුර පිළිබඳ ඔබ එතරම් කැමැත්තක් නොදැක් වුවද තිබේන ඕනෑම තනතුරක් ඔබ විසින් භාර ගත යුතු වෙනවා. ඔබේ කේෂත‍්‍රයට අදාල ආයතනයන් පිළිබඳ සොයා බලන්න. දේශිය ආයතන පිළිබඳ නිවැරදි ගවේෂණයක් මගින් ඔබේ රැුකියා සිහිනය සඵල කර ගැනීමේ හැකියාව අත්වැලක් සපයන අතරම මුලික ලිපිය තැනීමටද උපකාරී වේ.

වෘත්තිමය කණ්ඩායම්
මෙම ව්‍යාපාරික වෘත්තිය කණ්ඩායම් දේශිය වශයෙන් සොයා ගැනීමට පිළිවන. ශ‍්‍රි ලංකා වාණිජ මණ්ඩලයෙන් හෝ අනෙකුත් රජයේ කාර්යාලයන් මගින් මෙකි කණ්ඩායම් පිළිබඳ අවශ්‍ය තොරතුරු ඔබට ලබා ගැනීමට පිළිවන. ඒවා බොහෝ විට දේශිය රජයත් සම`ග සම්බන්ධවී ඇති නමුදු ව්‍යාපාරික ප‍්‍රජාවන් සහා වැඩි ඉඩකඩක් ලබා දෙයි. ඔබ එවැනි දේශය කණ්ඩායම් සම`ග අනුබද්ද වීමට අකමැති නම් ඔබට අන්තර් ජාලය ඔස්සේ ඛසබනැාෂබ වැනි කාණ්ඩයමකට එකතු විය හැකිය. සමහර සේවා යොජකයින් හට ඔබේ චරිතය පිළිබඳ සොයා බැලීමට අවශ්‍ය වන අතර එහිදි ඔවුන් විසින් සමාජ වෙබ් අඩවි හෝ LinkedIn වැනි ජාලයන් වල සොයා බලයි.

සැළැසුම සහ අභිමාතාර්ථය
නව අවුරුද්ද සඳහා සියලූ ගවේශණ සහ ඔබව සුදානම් කිරිම් අතරතුර ඔබට දිනා ගැනීම සඳහා සැළසුමක් තබා ගැනීමට පිළිවන. එහි අවසන් අභිමතාර්ථය රැකියාවකි. නමුදු ඒ අභිමතාර්ථයට යන අතර ම`ගදී ඔබ විසින් සපුරාලන අංගයන් මොනවාද? වෘත්තිමය කණ්ඩායම් වලට එකතු වීම, ඔබේ කේෂත‍්‍රයේ අය සම`ග ජාලගත වීම සහ ඔබගේ ව්‍යාපාරික ඥාණය වර්ධනය කර ගැනීම එම අභිමතාර්ථය අතර විය යුතුය.

ජාලගත වීම
සමහර පුද්ගලයන් වෘත්තිමය කණ්ඩායම් සම`ග අනුබද්ධ වීමට නොකැමති නමුදු ඔබ දන්නා හැමෝටම ඔබ විසින් රැුකියාවක්ද සොයන බව පවසා සිටින්න. ඔවුන් ඔබව මතකයේ රඳවාගෙන යම් තනතුරක් අවස්ථාවක් ඔවුනට ආ විගස ඔබට දැනුම් දීමක් සිදු කරයි. යම් හෙයිකින් ඔබේ මිතුරෙකු යම් තනතුරක් පිළිබඳය කප‍්‍රකාශ කිරිමේදී ඔවුන් ඔබ රැකියාවක් සොයන බව නොදැන සිටිම තරම් අවසනාවන්ත සිද්ධියක් තවත් නොමැත. ඔබ ඉතා මෑතක විශ්ව විද්‍යාලයෙන් උපිධිය ගෙන සමත් වුවෙකු නම් උපාධිධාරින් සඳහා වන කාරයාලයට ඒ බව සැල කර සිටින්න. සමහර විශ්ව විද්‍යාලයන් හී එලෙස ඇබෑර්තු පිරවුම් කාර්යයක් සිදු කරමින් සිටියි.

වැඩ අරඹන්න
2015 අවුරුද්ද ආරම්භයත් සම`ගම ඔබේ සැළසුම නැවත විවරණය කරන්න. ඔබට ජීව දත්ත සටහනක් තිබේද? ඔබ විසින් ගවේශණය කර සොයා ගත් ශ‍්‍රි ලංකාවේ හෝ නුවර ආයතන ලැයිස්තුවේ ආයතන සඳහා රැකියා විමසුමක් සඳහන් කර යවන්න. පළමු කාර්තුවේදී ඇබෑර්තු පිරවීම කඩිනම්ව සිදු වන අතර ඔබ විසින් කළමණාකාරීත්වය පිළිබඳවද මතකයේ තබාගෙන සිටිය යුතුය. ආරම්භ කළ සැණින් පුරප්පාඩු පිරවීම සිදු වන නමුදු ඔබ ඉතා හොඳින් සුදන්ව සිටිම නිසා රැකියාවක් සොයා ගැනිම තවදුරටත් ගැටළුවක් නොවේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close