ඉලෙක්ට්‍රොනික්ස්

DSLR ආධුනිකයින් හට වැදගත් වන කරුණු 20

DSLR (ඩිජිටල් තනි කාච පරාවර්ථන කැමරාව) ලොවට අළුතින්ම සපැමිණෙන්නන් හට කැමරාවක් තෝරා ගැනිමේ සිට එහි ක‍්‍රියාකාරිත්වය සමග ගණුදෙණු කිරිම දක්වාම මුළුමණින්ම නවක ක‍්‍රියාවක් වේ. පහත දැක්වෙන කරුණු 20 මගින් නවකයින් හට සහතික කරන ලද අත්වැලැක් සැපයෙනු නොඅනුමානය.

01. ඔබේ ගෙදර වැඩ නිසි පරිදි සිදු කරන්න – පළමු වට කැමරාවක් තෝරා ගැනිමේදි එම උපකරණය හා එහි ක‍්‍රියාකාරීත්වය තමුන්ට ගැලපේදැයි සොයා බැලිය යුතු වේ. විශාල අත්ලක් සහිත අය විසින් සමහර අවස්ථාවන් වලදී කුඩා කැමරාවක් සොයා ගනු ලබන අතර එය ඔහුගේ අතට අපහසුවක් ගෙන දෙනු ඇත. කාත්තාරයේ සිටින නවක ඡුායාරූප ශිල්පියෙකු විසින් තම ඩිජිටල් කැමරාව වතුර ප‍්‍රතිරෝධකයක් ලෙස කෙසේ ක‍්‍රියා කරදැයි නොසිතන නමුදු නිවර්තන කලාපයේ සිටින්නෙකුට එය වැදගත් විය හැකි වේ.

02. සුළුවෙන් ආරම්භ කරන්න – නවක ඡුායාරූප ශිල්පියෙකු හට ලැබේන උපදේශය නම් අඩු මිලට ඇති DSLR කැමරාවක් සොයා ගන්න කියාය. අඩු මිලට ඇති කැමරාවන් සහ උසස් තත්වයේ කැමරාවන් අතර පවතින වෙනස නම් අමතර පරිගණක තාක්ෂණික කාර්යයන් ය. මුලික් ලක්ෂණයන්ගෙන ආරම්භ කිරිමෙන් ඔෙබිම ප‍්‍රිය උපදවන ලක්ෂණයන් මගින් අනාගතයේදි උසස් තත්වයේ කැමරාවක් සඳහා මාරු විමට ඔබට අත්වැලක්ද සපයනු ඇත.

03. ඔබේ උපකරණය වටහා ගන්න – මාන කර ඡුායාරූප ගැනිමේ ඩිජිටල් කැමරාවන් ඉතා සරළව තේරුම් ගැනිමට පිීළවන. බැටරි සහ මෙමරි කාඩය දමන්නේ කෙසේදැයි ඔබට සොයා ගත හැකි නම් ඔබට ඡුායාරූපයන් ගැනිමට පිළිවන. එලෙස සරළ ඡුායාරූප ගැනිමට වඩා දුර ගිය තත්වයකින DSLR කැමරාවන් පවතියි. එහි අත්පොත කියවා එක් එක් අවස්ථාවන්ට සරිලන්නේ කුමන ආකාරය ද යන්න වටහා ගන්න.

04. විචිත‍්‍රත්වය මවාපානා ඇස – DSLR කැමරාවක ඇස වන්නේ එහි කාචයයි. එල්ල කර ඡුායාරූප ගන්නා කැමරාවක සහ DSLR කැමරාවක ඇති මුලික වැදගත් වෙනස්කම නම් DSLR කැමරාව කාචයන් වෙනස් කරමින් නිසි ඡුායාරූපය ලබා ගැනිමට ඇති හැකියාවයි. කාචයන් සඳහා ආයෝජනය කිරිම මගින් නිවැරදි පැහැදිලි ඡුායාරූපයනක් ලබා ගැනිමට ඇි ඉඩ ප‍්‍රස්ථාව වැඩි වේ. එමෙන්ම මෙම කාචයන් ඕනෑම DSLR කැමරාවක් ස`ග ක‍්‍රියා කිරිමට හැකි අතර ඔබේ ආයෝජනය දිගු කාලීන ලාභාංශයක් ගෙන දෙන්නක් බවට පත් වේ.

05. එකක් හොඳ නම්, දෙකක් වඩා හොඳ වේ. අමතර සැපයුම් රැගෙන යෑමට සෑමවිට සැළකිලිමත්වන්න. සමහර පොඩි දේවල් නොමැති විමෙන් ඔබට අහිමිවන හොඳ ඡුායාරූපය මෙන්න මුහුණ දීමට සිදුවන සිත් තැවුල් වළකා ගැනිමට කටයුතු කළ යුත අතර මෙමරි කාඩය පිරි තිබිම සහ බැටරි බැසයාම වැනි දැ පෙන්විමට පිළිවන.

06. එය ඔබ සම`ග රැගෙන යා හැකිය. ඡුායාරූපකරණය යනු ජිවිතයේ මොහොතකි. ඔබට හැකි සෑම විටකම කැමරාව ඔබ සමග රැගෙන යන්න. ලෝකයේ සමහර ඡුායාරූපය ලොව ප‍්‍රසිද්ධව තිබෙන්නේ සුදුසුම අවස්ථාවේදි යම් අයෙක් අත කැමරාවක් තිබු හෙයිනි.

07. කඩිසරවන්න, රැකවරණයන් භාවිතා කරන්න – ඔබ සමග කැමරාව රැුගෙන යාමේදි ඒ සඳහා අවශ්‍ය වන නිසි ආරක්ෂාව සැලසෙන බෑගයක් යොදා ගන්න. හොඳ බෑගයක් මගින් ඔබගේ සියලූ සැපයුම් එකට තබා ගැනිමට මෙන්ම ආරක්ෂාවද සලසා ගැනිමට පිළිවන.

08. සතුටින් ඡුායාරුප ගත කිරමට සුදානම්ව සිටින්න – චිත‍්‍රපට කැමරාවට සාපේක්ෂව ඩිජිටල් කැමරාවක ඇති සුවිශේෂිත්වය නම් ලබා ගන්නා කිසිදු රාමුවක් අපතේ නොයනු ඇත. මෙමගින් ඡුායාරූප ශිල්පීන්ට සෑම දෙයක්ම ඡුායාරූප ගත කිරිමට ඇති නිදහස ලබා දී ඇති අතර එමගින් නියමිත ඡුායාරූපයන් සොයා ගැනිමට අවස්ථාව උදා වි තිබේ.

09. ඔබේ ට‍්‍රයිපොඩයට විසින් ඔබව පාලනය කිරිමට ඉඩ නොදෙන්න – ට‍්‍රයිපෝඩය ඉතා අනර්ඝ උපකරණයකි. එමගින් ඡුායාරූප ශිල්පීන්ට නිසි රාමුව ලබා ගැනිමට සහ නොසෙල්වෙන රාමුවක් ලබා ගැනිමට අවස්ථාව උදාකර දෙයි. බොහෝ ඡුායාරූප ශිල්පීන්ට ඇතිවන ගැටළුව නම් ඔවුන් විසින් ට‍්‍රයිපෝඩය ස්ථාන ගත කරන පළමු ස්ථානයේම ඔවුන්ගේ එකම ස්ථානය කර ගැනිමය, එනිසාම ඔවුන් විසින් වෙනත් ස්ථානයන් සෝදිසි කර බැලීම ම`ග හැර දමයි. නිතැතින්ම ඔබට සුදුසුම යැයි සිතෙන ස්ථානයේ ඔබ විසින් ට‍්‍රයිපෝඩය ස්ථාන ගත කරයි.එවැනි තවත් සුදුසු ස්ථාන ඇත්දැයි ට‍්‍රපෝඩය වෙනස් කර බැලීමට අමතක නොකරන්න.

10. හොඳ රෙසලූෂණයක් තබා ගන්න. – බොහෝ අධුනික ඡුායාරූප ශිල්පීන් විසින් මෙමරි කාඩයේ ඉඩ ඉතිරි කර ගැනිම සඳහා අඩු රෙසලූෂණ තත්වයන් තෝරා ගනු ලබයි. මෙය වඩා සුදුසු වනුයේ ඔබට වඩා හොඳ තත්වයේ ඡුායාරූපයන් අවශ්‍ය නොවන විටකදීය. ඉහළ තත්වයේ රෙසලූෂණයක් මගින් ඔබට එම ඡුායාරූපය අවශ්‍ය ප‍්‍රමාණයකට බොඳ වීමකින් තොරව විශාල කර ගැනිමේ හැකියාව ලබා දෙන අතරම අනර්ඝ ඡුායාරූපයක් අනර්ඝ පොස්ටරයක් බවට පහසුවෙන්ම පත් කර ගත හැකිය.

11. අමතර උපකරණයන් පිළිබඳ සිත යොමු කරන්න – බොහෝ ඡුායාරූපයන් පහත කෝණයෙන් අනර්ඝ වේ. දණහිස් පෑඩයක් මගින් මෙම ක‍්‍රියාවලිය වේදනාවකින් තොරව සිදු කර ගත හැකිය. එමෙන්ම කැමරාව සවි කර ගත හැකි පොල්ල මගින් කුරුළු ඇසකින් යුතු ඡුායාරූපයන් ගැනිමට අවකාශය ලබා දෙයි.

12. පෙර සැකසු ආකෘති භාවිතා කරන්නෙක් වන්න – බොහෝ ඡුායාරූප ශිල්පීන් ස්ථාපිත වී ඇත්තේ කැමරාවේ කලින් සෑ¥ වැඩසටහන් ආකෘතීන් නිසාවෙනි. එය හේතු වනුයේ විවිධ අවස්ථාවන් අනුව ඡුායාරූප ශිල්පීන්ට ඉතා ඉක්මණින් තම ඡුායාරූපය ගත හැකි වන අන්දමටය.

13. ඔබ මට්ටමේ සිටියිද? – සමහර අවස්ථාවන් වලදී අනර්ඝ ඡුායාරූප විෂය විසින් කැමරා හැසිරවිම් සහ කෝණයන් විනාශයට පත් කරනු ලබයි. රාමුවට අනවශ්‍ය අවලක්ෂණයක් සහ බලාපොරෙතුතු නොවු ස්භාවයක් ගෙන දෙන මට්ටමක් පාලනය කිරිම සඳහා විශේෂ අවධානයක් යොමු කරන්න.

14. මයාව තුලින් බලන්න – සත්‍ය ඡුායාරූපයේ සටහන් වන රූපයට වඩා කුඩ අන්දමින් ඛක්‍ෘ තිරය මත ඔබට දර්ශණය පෙන්නුම් කරනු ලබයි. නියමාකාර රාමුගත කිරිමක් ලබා ගැනිම පිණිස කාචය මගින් කෙලින්ම එන දර්ශක සුචකය මගින් නරඹන්න.

15. කෝණයන් අත්හදා බලන්න – ඉහළ කොණයන් හිදි පෙරබිම හෝ පසුබිම මත වැඩි ගැඹුරු බලපෑමක් ඡුායාරූපයන් වෙත ගෙනු එනු ලබයි. පහළ කෝණයන් හිදි පෙරබිම සඳහා සාමාන්‍යයෙන් වැඩි නාභි ගත කිරිමක් සිදුවේ.

16. නිවැරදි වේගයෙ රැදෙන්න – චලනය වන වස්තූන් සඳහා අවශ්‍ය කුමන ආකාරයේ ද්වාර වේගයන් දැයි ඉගෙන ගන්න. මෙය අවම මට්ටමේ අපැහැදි ඡුායාරූපයන් සහ ඉතා පැහැදිලි තත්වයෙන් උසස් චායාරූපයන් අතර වෙනස ඇති කරවිමට සමත් වේ.

17. එකම දර්ශණ කණ්ඩය, නොයෙක් සුම් අවස්ථාවන් – අත්තක වසා සිටින කුරුල්ලෙකුගේ සමීප ඡුායාරූපයක් වනජිවය පිළිබඳ අධ්‍යනයන් වලට වඩා සුදුසු වන නමුදු එම ස්ථානයේ සිටම එම දර්ශණයම මධ්‍ය ප‍්‍රමාණයෙන් ඡුායාරූප ගත කළ විට වඩා සංවේදි අවස්ථාවක් ජනනය කරනු ඇත. එකම දර්ශණ විවිධ සුම් අවස්ථාවන් භාවිතා කර අත්හදා බලමින් වඩා වැඩි ගැඹුරක් ඇති ඡුායාරූපය තෝරා ගැනිමට ඔබට අවස්ථාව ලැබේ.

18. එකම දර්ශණ කණ්ඩය වෙනස් ෆිල්ටර වරගයන් – කැමරාවේ ඇති ෆිල්ටරයන් වෙනස් කර දැක්විම මගින් එකම දර්ශණ කණ්ඩයේ වුවද විචක්ෂණ ස්භාවයෙන් යුත් වෙනස්කම් ඇති කර ගත හැකිවේ. සුම් මට්ටම් තත්වයේ මෙන් වෙනස් කර බැලිමෙන් වෙනස් චරිත ස්භාවයන් මතු කර ගැනිමට ඔබට හැකියාව ලැබේ.
19. ජයග‍්‍රහණය සඳහා ඉක්මන්වන්න – ඔබේ DSLR කැමරාවේ ඇති පිහිටුව Zoom වෙනස් කර වාසි අත් කර ගන්න. යමෙක් අස් පිල්ලම් ගැසිම හෝ අහක බැලිම මගින් ඡුායාරූපය විනාශ විම් අප විසින් ඕනෑ තරම් දැක ඇත්තෙමු. මිලිතප්පරයකට පෙර හෝ පසු ඡුායාරූපය ඉතා අනර්ඝ තත්වයේ තිබිය හැකිය. මෙම තත්වය ම`ග හැර ගැනීම සඳහා ඔබේ පිහිටුන් Zoom වෙනස් කර වේගවත්ව ඡුායාරූපයන් කිහිපයක් අර ගැනිමෙන් ඔබට වඩාත් යෝග්‍ය ඡුායාරූපය තෝරා ගැනීමට පිළිවන.

20. පිහිටුම් (settings) මගින් අත්හදා බැලීම් සිදු කරන්න – ඡුායාරූපකරණය විද්‍යාවක් සේම කලාවක්ද වේ. එමගින් ඔබගේ හඩෙහි විෂය උත්කර්ෂවත් හැගීමක් සම`ග යොමු කිරිමට කැමරාවේ පිහිටුම් භාවිතා කර අවස්ථාව ලබා ගන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close