ikman

ikman හරහා දැන් ඔබේ Three Wheel සහ Motorbike Ad එක FREE පලකර ගන්න!

සල්ලි හදිස්සියකට ඔබේ ත්‍රීවීල් එක, බයික් එක විකුණ ගන්න ඕනෙ ද? ඒත් මේ වෙලාවෙ ad එකකට වියදම් කරන්න අමාරුයි ද? දැන් ඒ ගැන කරදර වෙන්න ඕනෙ නෑ. 

ikman හරහා දැන් ඔබේ ත්‍රීවීල් එක සහ බයික් එක නොමිලේම විකුණ ගන්න පුළුවන්.

ඔබේ අතේ ඇති මුදල කීය වුනත් දැන් ඔබට කීයක්වත් වියදම් නොකර ඔබේ ත්‍රීවීල් සහ බයික් ad එක ikman හරහා නොමිලේම පලකර ගන්න පුළුවන්. 

මේ දිනවල ආර්ථික අර්බුදයත් එක්ක අපි හැමෝම වගේ ඉන්නෙ තරමක දුෂ්කරතා මැද්දේ නිසා එවැනි අවස්ථාවක ත්‍රීවීල් එකක් බයික් එකක් විකුණ ගන්න බලාපොරොත්තු වෙන ඔබට මෙය ලොකු සහනයක් වේවියැයි අපි සිතනවා.

දැන්වීම් පලකරන ඔබට මෙය ප්‍රයෝජනවත් වන්නේ කොහොම ද?

ikman හි දැනටමත් ක්‍රියාත්මක වන පරිදි ත්‍රීවිල් සහ බයික් දැන්වීමක් පලකිරීම සඳහා ඔබට ගෙවීමක් කිරීමට  අවශ්‍ය වෙන්නෙ නැහැ.

ඒ වගේම ඔබට ඔබේ දැන්වීම වැඩි ගැණුම්කරුවන් පිරිසකගේ ඇස ගැටීමට අවශ්‍ය නම් දැන් ඔබට රු. 200ක් වැනි අඩු මුදලකට වටිනා ප්‍රවර්ධන තෝරා ගන්න පුළුවන්.

Free ads සහ Urgent Bundle

අපගේ urgent promotion එක හරහා විකුණුම්කරුවන්ට ඔවුන්ගේ භාණ්ඩය විකිණීමට ඇති හදිසි බව (urgency) සන්නිවේදනය කිරීමට ඉඩ ලබා දේ. එහිදී දැන්වීම මත “urgent” යනුවෙන් සඳහන් රතු tag එකක් පලවෙනු ඇත.

මෙහි විශේෂත්වය වන්නෙ නොමිලේ පලකරන දැන්වීම් සඳහා සුවිශේෂී බණ්ඩලක් Urgent bundle ලෙස, නොමිලේ ad පලකරන ඔබට ද හිමිවීමයි. මෙහිදී,

  • දැන්වීම “urgent” option එක යටතේ දින 3ක් ක්‍රියාත්මක වේ.
  • දැන්වීම similar ads යටතේ ද පෙන්වනු ඇති අතර එය ad details පිටුවේ ඉහළින් දිස් වනු ඇත.
  • Seller Analytics මඟින් ඔබට ඔබේ ad insights (ad එකෙහි සාර්ථක අසාර්ථක බව) පිළිබඳ අවබෝධයක් ලබා දෙනු ඇත. Seller analytics සඳහා My account එක සහ ad details පිටුව ඔස්සේ ප්‍රවේශ විය හැක.

මෙමඟින් ඔබට ලැබෙන විශේෂම සහනය වන්නෙ සාමාන්‍ය urgent promotion එක රුපියල් 300ක් වන නමුත් නොමිලේ දැන්වීම් සඳහා වන urgent බණ්ඩලය (වාහන සඳහා) රුපියල් 200 ක් පමණක් වීමයි. 

ikmanහි මසකට දැන්වීම් 38,000කට වඩා පළ කෙරෙන අතර අවම වශයෙන් එක් දැන්වීමකට ඇමතුම් 36කට වඩා ලැබෙයි. අඩුම මිලට, ඉහළම ආයෝජන වටිනාකමක් සහිත ගුණාත්මක ප්‍රතිඵල ලබා ගැනීමට සුදුසුම මාධ්‍යය ikman බව ඔබ එකඟ වනු ඇත්තේ එබැවිනි.

ආර්ථික පීඩන මැද්දෙ ගතවෙන මෙවැනි කාල වකවානුවකදී, ඔබේ බයික් එක, ත්‍රීවිල් එක විකුණගන්න බලාපොරොත්තු වෙන ඔබට ඔබේ දැන්වීම නොමිලේම

පලකර ගන්න ලැබෙන මෙම අවස්ථාව අගනා සහනයක් බව නොඅනුමානයි. ඒ නිසා, ඉක්මනින්ම ඔබගේ අදාළ ත්‍රීරෝද රථය හෝ බයික් එක විකුණා ගැනීමට දැන්ම ikman app එක download කර ඔබගේ දැන්වීම නොමිලේම පල කර ගන්න.

ikman සාමාජිකත්වය ඇතුළු අනෙකුත් ප්‍රතිලාභ

ඔබ ව්‍යාපාරයක් කරගෙන යන අයෙක් ද? 

එහෙනම් අපගේ විශේෂිත පැකේජයන් ඔබට වඩාත් ප්‍රයොජනවත් වේවි!  

ඔබ ඔබේ වෙළඳ දැන්වීම් පලකිරීමට ikman අපිව තෝරාගන්නා විට ඔබේ දැන්වීම් ඔබේ අලෙවිකරණ ඉලක්ක නිසැකවම සපුරා දෙයි.

ikman සාමාජිකත්වය මේ කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි. සාමාජිකත්වය හරහා ඔබට විශේෂ වාසි හිමිවන අතර ඔබේ ඇඩ් එක සුවිශේෂී ලෙස කැපී පෙන්වීම සඳහා විවිධ වර්ගයේ badges නැතිනම් ලාංඡන ඔබට හිමිවේ. ඒ අතර member, featured, verified සහ auth agent යන badges ඇතුළත් වේ.

ඔබ ප්‍රිමියම් සාමාජිකත්වය ලබා ගන්නේ නම් ඔබට විශාල වාසි හිමිවේ. එමඟින් අනෙකුත් දැන්වීම් අතරින් ඔබේ දැන්වීම කැපී පෙන්වීමට හැකිවන අතරම දැන්වීම් රැසක් පලකර ගැනීමටද හැකිවේ.

Verified බැජ් එක සුවිශේෂ වන අතර ඔබ විශ්වාසවන්ත බව සහ ඔබ සමඟ ගනුදෙනු කිරීම ආරක්ෂිත බව ගැනුම්කරුවන්ට අඟවයි.

එය ඔබට අනිත් ඇඩ්ස් අතරින් කැපී පෙනීමට සහ ඔබේ වෙළඳ භාණ්ඩයට ගැනුම්කරුවන් වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීමට විශාල ලෙස උදව් වනු ඇත. 

Authorized agent ලාංඡනයද සුවිශේෂී එකකි. මෙම ලාංඡනය සහිත බලයලත් විකුණුම්කරුවන්ගෙන් භාණ්ඩ මිල දී ගන්නා විට ගැනුම්කරුවන් සත්‍ය භාණ්ඩ ලබාගන්නා බවට ඔවුන්ට සහතික වෙයි. 

ඔබගේ සියලුම දැන්වීම්වල featured ලාංඡනය තිබීම, ඔබේ දැන්වීම් අනෙක් adsවලින් කැපී පෙනීමට සහ විකුණුම් වැඩි වීමට උපකාරී වේ. (මෙම ලාංඡනය සපයනු ලබන්නේ තෝරාගත් සාමාජිකයින් සඳහා පමණි)

ඔබට අපගේ සාමාජික පැකේජ ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් අපගේ hotline අංකය 0112 350 350 සමඟ සම්බන්ධ විය හැක.

ඒ වගේම, සාමාජිකයින්ට ඔවුන් කොපමණ කාලයක් විශ්වාසදායක සාමාජිකයෙකු වී සිට ඇත්ද යන්න පෙන්වීමට ඔවුන්ගේ වෙළඳ දැන්වීම්වල “member since ….” ලෙස සටහනක් ලබාගත හැක.

මෙම සියලුම විශේෂිත ප්‍රතිලාභ ඔබට ලැබෙන්නෙ ikman වෙතින් පමණයි. විශ්වාසනීයත්වය අගය කරන අපි ඔබේ භාණ්ඩය කෙරෙහි පාරිභෝගිකයන් තුළ විශ්වාසනීයත්වයක් ඇති කිරීමට අවශ්‍ය පහසුකම් නොඅනුමානවම සලසන බව ඔබ දන්නවා. සැම විටම ඔබ වැය කරන මුදලට වඩා වැඩි ප්‍රතිලාභ සහ වැඩි ප්‍රතිඵල ඔබට ikman හරහා ලැබෙන බව නිසැකයි. 

ඉතිං ඔබත් අදම ikman membership එක ලබාගෙන අති විශාල ප්‍රතිලාභ රැසක් හිමිකරගන්න. 

ikman ඔස්සේ ඔබට හිමිවන තවත් ප්‍රතිලාභ ගැන දැනගන්න, කියවන්න:

ikman හරහා පලකරන ඔබේ වාහන දැන්වීම සඳහා හොඳම මිලක් තෝරා ගන්නේ කොහොමද?

FAQs:

ikmanහි verified seller කෙනෙක් වෙන්නෙ කොහොම ද?

ඒ සඳහා මාස 3ක කාලයක් ikman සාමාජිකයෙකු වී සිටිය යුතු ය. ඔබගේ email එක, ව්‍යාපාරයේ නම, දුරකථන අංක සහ ව්‍යපාරය පිහිටි ස්ථානය ආදී තොරතුරු ලබා දී verify කරගැනීම සඳහා අපගේ customer service කණ්ඩායම අමතන්න.

ikman හරහා ඉක්මනින් විකුණා ගන්නෙ කොහොම ද?

  •  ඔබට හැකි තරම් (පැහැදිලි) විස්තර එකතු කරන්න
  • පැහැදිලි සහ සත්‍ය ඡායාරූප එකතු කරන්න
  • නිවැරදි සහ තරඟකාරී මිලක් තෝරන්න

මිල අඩු වන තරමට ඉල්ලුම වැඩි වේ. සාකච්ඡා කොට මිල අඩු කිරීමට කැමති නම්, දැන්වීම පළ කිරීමේදී Negotiable විකල්පය තෝරා ගන්න.

  •  ikman ad promotions භාවිතා කරන්න.

ඔබේ දැන්වීම සඳහා ගැනුම්කරුවන්ගෙන් වැඩි උනන්දුවක් ලබා ගැනීමට ikman ad promotions භාවිතා කරන්න. ඉල්ලුම වැඩි වන තරමට, ඔබට අවශ්‍ය මිලට වේගයෙන් විකිණීමේ අවස්ථා වැඩි වේ.

ikmanහි නොමිලේ පලකළ හැකි ads මොනවා ද?

පාපැදි, වාහන අමතර කොටස් සහ උපාංග, ත්‍රීරෝද රථ, යතුරු පැදි, ස්කූටර්, ජංගම දුරකථන, Tv, ගෘහ භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික උපාංග වැනි දැන්වීම් ikman හරහා දැන් නොමිලේ පලකළ හැක.

ikmanහි නොමිලේ දැන්වීම් පලකරන්නේ කෙසේද?

ikman.lkහි දැන්වීමක් පළ කිරීම ඉතාම පහසුයි වගේම ඉක්මන්!

  • කහ පැහැති post ad බොත්තම ක්ලික් කරන්න.
  • ඔබ දැනටමත් ලොග් වී නොමැති නම්, Facebook, Google, email හරහා ඔබේ account එකට ලොග් වන්න.
  • නිවැරදි category එක තෝරන්න.
  • අදාළ තොරතුරු පුරවන්න.
  • Photos upload කරන්න.

ikman.lkහි පලකරන දැන්වීම් කොපමණ කාලයක් දිස්වේ ද?

 දින 60ක කාලයක් දැන්වීම් දිස්වේ.

 

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close