කාර් සහ වාහන

ikman.lk මගින් ඔබේ කාර් රථය ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද?

ඔබේ කාර් රථය විකිණිමට ඔබ තීරණය කළ විට අන්තර් ජාලය ඔස්සේ දැන්විමක් පළ කිරිමට මත්තෙන් ඔබ විසින් පිළිපැදිය යුතු වන පියවරයන් කිහිපයක් වේ. පාවිච්චි කරන ලද කාර් රථයක් අවධානය දිනා ගැනිම ඉතා දුෂ්කර කටයුත්තක් වුවත් සාධනීය විස්තරයක් සහ සමහර සැකසීම් මගින් වැඩි අවධානයක් දිනා ගැනිම එතරම් අපහසු නැත.

සවිස්තරාත්මක ප‍්‍රචාරක දැන්විම

විස්තරය
කාර් විස්තර කිරිමේදි එහි ඇති අද්විතිය ස්භාවයන් ඉස්මතු කිරිමට වග බලා ගන්න. අළුත් කාර් රථයකට වෙනස්ව පාවිච්චි කරන ලද කාර් රථයක ඇති වාසිය නම් කාර් රථයේ හැසීරිම පිළිබඳ ඔබ හොඳින් දැන සිටිමය. ඔබේ වාහනය හොඳින් ක‍්‍රියා කරන අන්දම පිළිබඳ උදාහරණයන් සපයන්න. ඔබ කාර් රථය විකුණා දමන්නේ ඇයිද යන්නත් සඳහන් කරිමට අමතක නොකරන්න. එවැනි දෑ මිනිසුන්ට දැන ගැනීමට අවශ්‍ය වන කරුණු වේ. බොහෝ විකිණිමට ඇති පාවිච්චි කරන ලද කාර් රථ දැන්විම් වල ඇත්තේ පොදු විස්තරයන්ය. එවැනි ඔබ දැක ඇති දැන්විම ඇති ආකාරයේ විස්තරයක් සැපයීමෙන් වැළකි සිටින්න. ඔබට අවශ්‍යව ඇත්තේ ඔබේ කාර් රථය පිරිස අතර ඉහළ ස්ථානයේ තැබිමටය.

ගැටළු සඳහන් කරන්න
ඔබ කාර් රථය විකුණා දමන්නේ වමට හරවන සෑම අවස්ථාවකදීම වැරදිම් සිදුවන නිසාවෙන් නම් සමහර අවස්ථාවන් වලදී අනෙක් අය එම ගැටළුව එතරම් තැකීමක් සිදු නොකරයි. තීරණාත්මක ගණුදෙණුකරුවන් ඔබගේ අවංකභාවය ස්තූති වන්ත විය හැකිය. සමහර අවස්ථාවන් වලදීගැණුම්කරු කාර්මිකයෙකු විය හැකි අතර ඔහුට මෙම ගැටළූව විසදා ගත හැකි වේ. මෙම ගැටළුව පිළිබඳ ඔබ හරියාකාර ලෙස සඳහන් නොකළ විටක ගැණුම්කරු විසින් ගැටළුව හඳුනා ගත් විටක තවත් එවැනි ගැටළු ඇතැයි ඔහු විසින් සිතනු ලබයි.

නිවැරදිව ලියා තැබිම
ඔබ වෘත්තිය සටහන් තැබිමේ නිපණයෙක් නොවුවද ඔබ විසින් දැන්විමේ ඇතුලත් කරනු ලබන විස්තරය නිසා පරිදි කියවා ගත නොහැකි වුවහොත් ගැණූම්කරුවන් එවුනට පහසුවෙන් කියවා තේරුම් ගැනිමට හැකි දැන්විම් වලට යොමු වනු ඇත. දැන්විමේ සියලූ විස්තර කැපිටල් අකුරු වලින් නොලිවිය යුතු අතර එසේ ඇති විටක කියවිමේ අපහසුාවයන් ඇති කරයි. ගණුදෙණුකරුවන් දැන්විම කියවා ඔබ සම`ග සම්බන්ධ විමට නියමිතය, එලෙස ඔබේ දැන්විම කියවා ගැනිමට අපහසු මට්ටමක තිබුණොතින් එහි අවාසිය ඇතිවන්නේද ඔබටමය.

මිල පිළිබඳ විමසුම
ඔබගේ රථය සම`ග ඇති මනෝභාවික කාරණා නිසාවෙන් ඔබේ කාර් රථය වැඩි අගයක් ඇතැයි ඔබට සිතිය හැකිය. නමුදු ගැණුම්කරුවන් හට ඔවුන්ගේ මිල පරාසයන් යටතේ හොඳ ගණුදෙණුවක් සිදු කර ගැනිමට අවශ්‍යව තිබේ. ඔවනු ඒ සඳහා රථය නිෂ්පාදිත අවුරුද්ද, මාදිලිය සහ තත්වය යන කාරණා සැළකිල්ලට බඳුන් කරයි. ඔවුන් පාවිච්චි කරන ලද කාර් රථයකට සම්පුර්ණ මිලක් නොගෙවයි. ඔබ විකුණන මාදිලියේම පාවිච්චි කරන ලද කාර් රථයන්ගේ මිල ගණන් පිළිබඳ ඔබේ ප‍්‍රදේශයෙන් සොයා බලන්න. ඔබේ කාර් රථය සඳහා මිල තීරණය කිරිමට පෙර ඔබ විසින් නියම වටිනාකමින් එය තක්සේරු කර ඇති බවට සහතික කර ගන්න.

හොඳ පිංතූර
වාහනය පිරිසිදු කරන්න
කාරයේ ඇති පෞද්ගලික සියලූ දේ ඉවත් කරන්න. කාරයේ ඇතුලත මෙන්ම පිටතත් ඩිකියත් හොඳින් පිරිසිදු කරන්න. මිනිසුන්ට කාරයේ ඇතුලත සිට පිංතුර ගැනිමට අවශ්‍ය අතර ඔබේ දේවල් වලින් පිරි ඇත්නම් එසේ කිරිමට අවස්ථාව ම`ග හැරෙනු ඇත. ඇතුලත වැකි්‍යුම් කර පිටත සහ ටයර් හොඳින් පිරිසිදු කර තබන්න.

ඇතුලත රූප
පරික්ෂණ ධාවනයක් සඳහා ඔබ හා සම්බන්ධ විමට ප‍්‍රථම සෑම අයෙකුටම රථයේ ඇතුලත තත්වය පිළිබඳ අදහස් ගැනිමට අවශ්‍ය වේ. එම නිසා ඔබ විසින් ඩෑෂ් බෝඩයේ, පිටුපස අසුන් වල, සහ ඩිකියේ විවිධ කෝණයන්ගෙන් සවිස්තරාත්මක ඡුායාරූපයන් එක් කිරිමට අමතක නොකරන්න. ඔබ විසින් පළුඳු ව්, මළ බැඳුණු සහ සිහිරිම් පිළිබඳව සඳහන් කළේ නම් එහි ඡුායාරූපයන්ද දැක ගැනිම පිණිස එක් කරන්න. ඔවුන් සිතන ආකාරයෙන් එය එතරම් බයානක නොවන බව එවිට ඔවුනට වැටහේවි.

පිටත ඡුායාරූපයන්
ඔබ විසින් පිටත ඡුායාරූපයන් ගැනිමේදී රූපයන් ඉතා පැහැදිලිව සහ තියුණුව තිබිය යුතුවේ. එහිදි විවිධ කෝණයන්ගෙන් රථය පෙන්විය යුතු වන අතර ආලෝක ලාම්පු සියල්ලද ඇතුලත් විය යුතුය. තීරණාත්මක ගණුදෙණුකරුවන් කාර් රථයේ සම්පුර්ණ විස්තරයන් පෙරම දැකීමට කැමති වනු ඇත.

බොහෝ ඡුායාරූපයන්
විවිධ කෝණයන්ගෙන් ගත් සවිස්තරාත්මක බොහෝ ඡුායාරූපයන් එක් කිරිම කරදර ක‍්‍රියාවක් වුවත් ගැණුම්කරුවන් විසින් විවිධ කෝණයන්ගෙන් යුතු ඡුායාරූපයන් දකින තුරු පරික්ෂණ ධාවනයක් සඳහා ඔබ හා සම්බන්ධ නොවෙනු ඇත. ඔබට සැ`ගවිමට කිසිවක් නැත, මෙම ඡුායාරූපයන්ගෙන් ගැණුම්කරුවන්ට එහි මිල පිළිබඳ තක්සේරුවක් ලබා ගැනිමටද ඉඩ ලබා දෙයි. ඡුායාරූපයන් එකක් දෙකක් ඇති දැන්විම් වලට වඩා බොහෝ ඡුායාරූපයන් ඇති දැන්විම් සඳහා විශාල ප‍්‍රතිචාරයන් පැමිණිම සාමාන්‍ය කරුණකි.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close