දේපළ

ikman.lk හි වඩා හොඳ දේපළ ලේඛණයක් සකසා ගන්න

ඔබට මහල් නිවාසයන්, ව්‍යාපාරික දේපළ හෝ ඉඩමක් විකිණිමට තිබේනම් එම ලැයිස්තූන් පිරිස් අතර ඉහළින් තැබිම අතිශ්‍ය වැදගත් කරුණක් වේ. එසේ ඔබේ ලේඛණය පිරිස් අතුරින් ඉහළින් තැබීමට ඔබට අවශ්‍ය වේ නම් ඒ සඳහා දැනට පවතින දේපළ ලැයිස්තු අතුරින් වඩා නිර්මාණශිලී ලෙස ඔබගේ ලැයිස්තුව සැකසිය යුතු වේ. පහත දැක්වෙනුයේ ඔබට උදව් උපකාර දක්වනු පිණිස මං පෙන්වන කරුණු කිහිපයකි.

සාම්ප‍්‍රදායික ලෙස ඔබ විසින් ඔබේ දේපළ වෙබ් අඩවියේ පළ කිරිම සඳහා විස්තරයද ඇතුලත්ව අවශ්‍ය කරන ක්ෂෙත‍්‍ර පුරවනු ලබයි. තවද ඔබ විසින් ඡුායාරූපයන් ඇතුලත් කර නරඹන්නන් සඳහා රූපමය අත්දැකීමක් ගෙන එමට උත්සහා දරයි. මෙහිදි ඔබ වඩා නිර්මණශිලී වී ඔබගේ ලේඛනය සකසා ගත යුතු වෙනවා. ඒ සඳහා ඔබට විස්තරය සැකසීම, රූපමය අත්දැකීම, වෙබ් අඩවිය සහ විස්තරය මගින් සිදු කළ හැකිය.

විස්තරය
අප විසින් ගැණුම්කරුවා පිළීබඳ සැළකිල්ල දක්වමින් ඔහු වසින් ඔබේ වචන කෙසේ කියවා සහ ඒ සම`ග ක‍්‍රියාකරදැයි සිතා බැලිය යුතු වේ. ඔබ ලේඛනය සකස් කර සියලූ ක්ෂේත‍්‍රයන් පුරවා අවසන් වු විට ඔවුන් සිතන්නේ සියලූ කාර්යයන් සිදු කළ බවයි, නමදු මෙය පටන් ගැන්ම පමණි. වැරදි නිවැරදි කිරිම පිණිස නැවත කියවා බලා නුසුදුසු තැන් නැවත සැකසීමට වගබලා ගන්න. නිදසුනක් ලෙස නිවාස ලේඛණය සඳහා වන ඒ සමාජ නාමය, තට්ටු ගණන, දර්ශණය, සඳහන් කළ යුතු දේ හි ලේඛනයක් සහ තවත් දෑ. බොහෝ ලේඛනයන් හි මෙකි කාරණ වලින් තොරව පවතියි. එම නිසා මෙකි කාරණ වලින් සමන්විත වීමෙන් වැඩි නරඹන්නන් පිරිසක් හට වෙනස්ම ආකාරයේ දැක්මක් ලබා දිමට ඔබට හැකියාව ලැබේ.

ඡුායාරූප
උපදේශණයන් පරිදි ඔබ විසින් ඡුායාරූප 30-40 පමණ ප‍්‍රමාණයක් ලබා ගත යුතු වන අතර එහි සුවපහසුව සහ ඒ වටා ඇති සමාජය අභිබවායන ආකාරයේ ඡුායාරූපයන් ඔබ විසින් ලබා ගත යුතු වේ. මෙය විශේෂයෙන්ම අවශ්‍ය වන්නේ ඔබේ දේපළ ගොල්ෆ් හෝ වෙනත් ක්ලබ් එකක් ආසන්නව, බෝට්ටු පැදිමට හැකි ස්ථානයක හෝ ජලආශ‍්‍රිත ප‍්‍රදේශයකදී නම්ය. මිනිසුන්ට නාන කාමරය, මුළුතැන්ගේ පමණක් නොව ඔවුන් ජිවත් විමට තීරණය කරන වටා පිටාව ගැනද දැනගැන්මට කැමැත්තක් දක්වයි. බ එක් වෙබ් අඩවියකට වඩා වැඩි ප‍්‍රමාණයක් භාවිතා කරමිට අදහස් කරයි නම් ඒ සියලූලේහිදිම මේ ආකාරයෙන් සිදු කිරිමට වගබලා ගන්න. තවද ඔබට විශේෂ ලක්ෂණයන් ලෙස පවුලේ කාමරයන්, මුළුතැන්ගේ, කෑම කාමරය සහ ඇතුලත අනෙකුත් දේවල් පෙන්විය යුතු වේ. එමෙන්ම පිටත සහ සැපැපහසුව හුවා දක්වන්න. වෙනස් මිනිසුන් තම තමන්ගේ රුචි අරුචිකම් අනුව වෙනස ආකාරයෙන් ප‍්‍රතිචාරයන් දක්වයි. සමහර ගැණුම්කරුවන් දර්ශණ පථය සහ සමාජ වටපිටාව පිළිබඳ සැළකිල්ලක් දක්වන අතර තවත් අයෙක් විශේෂ සැළකිල්ලක් උපාංග පිළිබඳව දැක්විය හැකිය.

අද දවසේ පවතින තාක්ෂණයත් සම`ග ඔබට උසස් තත්වයේ ඡුායාරූපයන් ඔබගේ ජංගම දුරකථනයෙන් ලබා ගත හැකි අතර ඡුායාරූප ශිල්පය පිළිබඳ නිපුණතාවය ඇති අයෙකුගේ උපකාරයන් ලබා ගැනීම මගින් උසස් තත්වයේ නිර්මාණශිලි ඡුායාරූපයන් ලබා ගැනිම පහසු ක‍්‍රියාවක් වේ. වුන් සතුව ඇති හැකියාව භාවිතා කරින් විවිධ කෝණයන්ගේ ඡුායාරූපයන් ඔබට ලබා ගත හැකිවේ. ඒ සඳහා ඔබට මිලක් දැරිය නොහැකි නම් පුළුල් කාචයන් සහිත කැමරාවක් හෝ ඔබගේ ජංගම දුරකථනයේ භාවිතා කර අනර්ඝ ඡුායාරූපයන් ලබා ගැනිමද සිදු කළ හැකිය. මෙය ඔබගේ දේපළ විකුණා ගැනිම සඳහා සුවිශේෂා කාර්ය භාරයක් සිදු කරන නිසාවෙනි ඒ සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත.

තාත්වික සංචාරය
ඡුායාරූපයන්ට සමානව තාත්වික සංචාරය මගින් ඔබගේ දේපළ පිළිබඳ නිසි අවබෝධයක් ලබා දීමට සමත්වේ. ඔබට මෙම තාත්වික සංචාරය යු ටුයුබ් හෝ ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවීන් වලටද ඇතුලත් කළ හැකිය. වැඩි පිරිසක් සඳහා ඔබේ දේපළ රැුගෙන යාම සඳහා හැකි සෑම පියවරක්ම භාවිතා කරන්න. සුවිශේෂි ගැණුම්කරුන් පිරිසක් සොයා ගැනිම පිණිස මේ ඔබේ කාළය බවට පත් කරගන්න.

වෙබ් අඩවීන්
ඔබේම කියා පෞද්ගලික වෙබ් අඩවියක් ඔබ සතු වේ නම් එහි මුල් පිටුවේ ඔබගේ දේපළ පිළිබඳ ලේඛණය ඇතුලත් කළ හැකිය. එහිදි ඔබට ඔබගේ අතිරේක ඡුායාරූපයන්, විඩියෝ පටයන් පමණක් නොව දේපළ සඳහා වන ගූගල් සිතියමක් වුවද දැක්විය හැකිය. මෙහිදි ඔබට වැඩි විස්තරයක් සහ ඔබ සිතන අන්දමින් ගැණුම්කරුවන් සඳහා උපකාර වන විශේෂ තොරතුරු ඇතුලත් කිරිමේ හැකියාවද ලැබේ. තවද ඔබට අවට පරිසරය පිළීබඳවද දැණුවත් කිරිමට අවස්ථාව හිමි වන අතර ඒවා අතුරින් කඳු පන්තීන්, වෙරළ තීරය, වෙළඳ සංකීර්ණයන් සහ ආහාර ගැනිමට ඇත් ස්ථාන දැක්විය හැක. ඔබගේ සුවිශේෂි ගැණුම්කරුවන් ඔබේ ප‍්‍රදේශයට මින් පෙර පැමිණ නැතිනම් ඔවුන්ගේ සිත් ගත්නේ කුමක්දැයි ඔබ නිශ්චිතවම නොදනියි. එම නිසා ඔවුනට සම්පුර්ණ අදහස ලබා දීමට උත්සහා කරන්න.

මෙම තොරතුරු ඔබට ඕනෑම වෙබ් අඩවියක් සහ කිරිමේදී උපයෝගි කර ගත හැකිය. නිදසුනක් ලෙස ඔබේ දේපළ පිහිටා ඇත්තේ ගොල්ෆ් ක‍්‍රිඩාංගනයක් හෝ ප‍්‍රදේශිය ක‍්‍රිඩා සමාජයක් ආසන්නයේ නම් ඔබ විසින් ගොල්ෆ් ක‍්‍රිඩාවට ඇලූම් කරන අය ඇඳ බැඳ ගැනිමට හැකිවන පරිදි දැන්වීම සකස් කළ යුතු වෙනවා. ඔබ නගර සීමාව ආසන්නයේ සිටිනම් නාගරික ජිවිතය කෙතරම් සොදුරුද සහ රැුකියාවන් පිළිබඳ දැක්විමට පිළිවන. ඔබේ දේපලේ පිහිටිමේ ඇති වාසිය හොඳින් අත්කර ගැනිමට සැළකිලිමත් වන්න.

එසේනම් ඔබේ නිවස හෝ දේපළ විකුණා දැමිමට ඔබ සුදානම් නම්, හොඳ විස්තරයක් ලිවිමට සහ ඡුායාරූපයන් එකතු කිරිමට හොඳ කාළයක් අරගන්න. ඔබ විසින් ලබා දෙන සැළකිල්ල මත ඔබට හොඳ ප‍්‍රතිචාරයන් වැඩි වැඩියෙන් ලබා ගත හැකිවේ.

Apartments for sale in ColomboApartments for sale in Matara
Apartments for sale in GampahaApartments for sale in Kandy
Apartments for sale in GalleApartments for sale in Kalutara
Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close