ගෙදරදොර උපකරණ

LG මාදිලියේ ශිතකරණයන සහ අධිශීතකරණයන පරාසයන් පිළිබඳ සොයා බැලීමක්

තත්වයෙන් උසස් ශිතකරණ, මුළුතැන්ගේ උපකරණ සහ අධිශිතකරණ පිළිබඳ කතාබහා කිරිමේදී LG මාදිලිය ඉතා ඉහළ සහ තත්වයෙන් උසස් නිෂ්පාදනයක් ලෙස පිළිගැනේ. ආයතනය 1958 තරම් ඈත අතීතයක් උරුමව ඇති අතරම පසුගිය දශක හය තුලදී ආයතන විසින් වෙළඳපළ තුල ඇති තත්වයෙන් ඉහළම ශීතකරණ සහ අධිශිතකරණ නිර්මාණයේ ප‍්‍රමුඛයන් බවට පත්ව තිබේ. උසස් තත්වය ශීතකරණයක් හෝ අධිශීතකරණයක් නිපදවීමේ පොරොන්දුව යනු බොහෝ කළයන් යන තුරු මිනිසුන්ට තම භාණ්ඩය භාවිතා කිරිමට හැකියාව තිබිම සහ එනයින් නැවත භාවිතා කරන ලද LG මාදිලියේ ශීතකරණයන් තවමත් හොඳ ක‍්‍රයාකාරී තත්වයෙන් පසුවන බව හැගවේ. මාදිලියේ ශීතකරණයන් හට පොදු වු කාරණයන් කිහිපයක් ඇත, එනම් එය බොහෝ විට රේඛීය සම්පීඩනයකින් ක‍්‍රියාකරන අතර එහි සෙළවෙන කොටස් අවම තත්වයෙන් ඇතැයි කියනුයේ එය බිඳ වැටීමකට ලක්වීම කළාතුරකින් සිදුවන්නක් බවයි. තවද ඊට අමතර වශයෙන් එහි ඇති ශක්තිය ඉතිරි කර ගැනිමේ ශක්‍යතාවය මගින් භාවිතා කරන්නන් හට දිගු කාළින ආයෝජනයක් සළසනුයේ විදුලි බිල අවම කර ගැනීම සඳහා උපකාර කිරිමෙනි. මේ සියල්ල සමගින් ඔවුන් විසින් නිෂ්පාදිත අළුත්ම මාදිලියන් පිළිබඳ විමසීමක් සහ එම නිෂ්පාදන තත්වයෙන් උසස් වීමට හේතූන් සලකා බලමු.

$3000 සිට $3999 ඇති හොඳම මාදිලීන්
LFX31945ST – ප‍්‍රංශ දොරින් දොර සිසිල් කිරිම පහත ඇති උපරිම ධාරිතාවක්
මේ ශීතකරණය සතුව සියල්ල පවතියි. මෙය මාදිලියේ උපරිම ධාරිතා තක්සේරුවෙන් යුතුව පැමිණෙන අතර එනම් එය ඝනක උස් අඩි 31 සමන්විතව ඔබගේ සියලූම ආහාර ද්‍රව්‍යන් ගබඩා කර තබා ගැනිමේ අවකාශය සලසා දීමට නිපදවා ඇත. එම කරුණ උපකාරීව දොරින් දොර ලක්ෂණය සකසා ඇති අතර එනම් දොර විසින් විවිධ අංශයන්ගෙන යුතු බව අනාවරණය කරන අතර එමගින් ඔබට පහසුවේ ඔබේ ස්නැක්ස් සහ බීම වර්ගයන් සඳහා අවකාශය තනා තිබේ.

මේ සියල්ල සම`ගින් LFX31945ST මාදිලිය හොඳ සිසිල් තත්වයකින් පැමිණෙන අතර එනම් මෙහි ඇති උෂණත්වය තත්වය සියලූ අවස්ථාවන් වලදීම ඔබට අවශ්‍ය පරිදි ඒකාකාරිව තබා ගැනිමට පිළිවන. මෙහි ඇති වාෂ්පීකරණය ඉක්මන් වෙනස් වීමකට ප‍්‍රතිචාර දක්වන අතර සහ මෙහි ඇති සංවාතන පද්ධතිය නිසාවෙන් ඔබේ ආහාර ඇතුලත කොහේ ඇසුරුවද සෑම විටකම නැවුම්ව තැබිමට සමත් වේ. මෙහි රේඛිය සම්පීඩන පද්ධතියක් එනම් චලනය වන කොටස් අවම තත්වයකින් තිබේන අතර එනයින් දිගු කාළින භාවිතාව සඳහා ඉතා යෝග්‍ය තත්වයකි පවතියි. මෙම ශීතකරණය මිලදී ගැනීම මගින් අවරුදු ගණනාවක ආයෝජනයක් ඔබට ලබා ගැනීමට හැකිවේ.

සමස්ථයක් වශයෙන් මෙම මාදිලිය $3499.99 වැනි මුදලකට පැමිණෙන අතර මුලදී එය තරමක් වැඩි මුදලක් සේ පෙනෙනු ඇත. නමුදු එහි ඇති සුවිෂේශි තත්වයත් දිගු කල් පැවැත්මත් නිසාවෙන් එය කදිම ආයෝජනයක් වන නොඅනුමානය.

$2000 සිට $2999 ඇති හොඳම මාදිලීන්
LFC21776 ST – විශාල ධාරිතාව දොර තුනේ කවුන්ටර ගැඹුරැුති ප‍්‍රංශ ශීතකරණය
මෙකී මීල`ග මාදිලිය මුළුතැන්ගෙයකට කදිමට ගැලපෙන උපකරණයක් වේ. මුළුතැන්ගෙයි ඇති ඕනෑම උපකරණයකට ගැලපෙන ආකාරයේ නිමාවකින් යුක්ත වන අතර සහ බිත්තිය සම`ග එක මට්ටමේ පිහිටුවීමට හැකිය. ඊට අමතර ලෙස 2014 වර්ෂයේ කාර්යක්ෂම බව පිළිබඳව වඩා සැළකිමකින් යුතුව ශක්තිය ඉතිරි කර ගැනිමේ හැකියාව අතැ නිසාවෙන් ඔබේ විදුලි බිල පිරිමසා ගැනිමේ හැකියාව උදාවේ.

මෙම මාදිලියද එකම වාෂ්පිකරණය භාවිතා කිරිම සහ කලින් මාදිලියේ මෙන් රේඛිය සම්පීඩනය භාවිතාව නිසාවෙන් නැවුම් බව උපරිමයෙන් තබා ගැනිමට සමත් වේ. එහි ඇසුරුම් අවකාශයේ ඕනෑතරම් ගැඹුරක් ඇති අතර සහ නැවුම් කම්පාර්ට්මන්ට හතරකින් සමන්විත නිසා ඔබේ එළවළු වර්ගයන් දැන් ගසෙන් කඩා ගත්තා සේ නැවුම්ව තැබිමට හැකි වේ.

LFC21776 ST මාදිලිය $2399.99 පමණ මිලක් වන අතරමුත් ඒ සඳහා වසර 10 තත්ව සහතිකයක් පිරිනැමේ.

$1000 සිට $1999 ඇති හොඳම මාදිලීන්

LSC23924ST – – විශාල ධාරිතාව පැත්තේ පැත්ත අයිස් සහ ජලය
$1000 පමණ මුදලකට LSC23924ST –මාදිලිය ඔබ වෙත ඕනෑතරම් සුවිශේෂි ලක්ෂණයන් ඉදිරිපත් කරයි. එහි කියුබික් අඩි 23 අවකාශක් ඇති අතරම ඩිජිටල් පැනලය විසින් උෂ්ණත්වය ඔබ සකස් කළ අන්දමින්ම පවතින බව සහතික කරයි. අයිස් සහ ජල ඩිස්පැනසරය අඩියකින් දිගු වන නිසාම ඕනෑම විටක අවශ්‍ය පරිදි අයිස් හෝ ජලය අඩුවකින් තොරව ලබා ගත හැකිවේ. මෙම උපකරණය අවම ක්‍රොමා නිර්මාණයකින් සමන්විත නිසා මුළුතැන්ගේ ඇති ඕනෑම උපකරණයක් හා යහමින් ගැලපෙයි. මීට අතරව මෙහි ඇති ශක්තිය ඉතිරි කර ගැනිමේ ක‍්‍රමවේදය නිසාවෙන් කාළයත් සම`ග ඔබට වඩා වැඩි මුදල් ප‍්‍රමාණයක් ඉතිරි කර ගැනිමේ හැකියාව පවතියි.

මෙම උපකරණය $1499.99 වැනි මිලක් වන අතර එය හොඳ විශ්වාස කළ හැකි මාදිලියක් මෙන්ම ආහාරයන්ගේ තත්වයද රැුකිමට සමත් වන අතර කුඩා පවුලකට හොඳින් ගැලපෙයි.

$1000 ට අඩුවෙන් ඇති හොඳම මාදිලීන්

LTN16385PL – කියුබිකල් අඩි 16ක සිසිල්කරණ පද්ධතිය ඉහළින් ඇති මුලික LED ආලෝකය සමග බොහෝ දේවල් අසුරා තබා ගැනීමට අවශ්‍යතාවය නොමැති නිවාසයන් සඳහා වන ලාබදායි ඇසුරුම් ඉඩ අඩු ශිතකරණයකි. කෙටි ඉඩක් සම`ග අනෙකුත් ඛඨ මාදිලියන්ගේ සුවිශේෂ ලක්ෂනයන් සම`ග පැමිණෙයි, එනම් ශක්තිය ඉතිරි කිරිමේ ක‍්‍රියාවලිය, සුපැහැදිලි ඛෑෘ ආලෝකය සහ ආද්‍රතාවය සැසසිය හැකි සැපදායක ඇසුරුම් වලින් සමන්විත වේ. මෙය කියුබික් අඩි 16ක් පමණ වන නිසා කුඩා ගෘහයන් හෝ කුළි කාමරය පදිංචිව සිටින අයට මනාව ගැලපේ. තවද මෙය $699.99 වැනි අඩුම මිලකින් පැමිණෙන නමුදු ඔබට LG මාදිලියන් දිගු කළක් භාවිතා කළ හැකි විශ්වාසය පවතියි.

ඉහත සඳහන් කර ඇත්තේ LG මාදිලීන් කිහිපයක් වන අතර මීටත් වඩා නවීන මාදිලියන් LG හි ඇති අතරම පසුගිය අවුරුදු කිහිපය තුලද බොහෝ නිෂ්පාදන ඉදිරිපත් කර ඇත. පළමුවෙන් ඔබ කළ යුත්තේ ඛඨ මාදිලියන් හඳුනා ගැනීම සහ එහි මාදිලි අංකය සොයා බැලීමය. එය බොහෝ විට එකම ආකෘතියෙන් පවතින අතර එය ඉංග‍්‍රිසි කැපිටල් අකුරු තුනකින් ආරම්භ වන අතර එයින් සාමාන්‍යයෙන් හඳුනා දෙනුයේ එය ඉහළ හෝ පහළ සිසිල් කරණය කිරිමක්ද හෝ ප‍්‍රංශ විලාසිතාවේ ද යන්නය. ඉලක්කම් වලින් පසු ඇති ඉංග‍්‍රිසි අකුරු දෙකෙන් එහි වර්ණය ගැන දැක්වෙයි.

ඔබට අදහසක් නොමැති විටක ශීතකරණයක් සෙවිම තරමක් අසීරු කටයුත්තක් වේ. පාවිච්චි කරන ලද ශීතකරණ සෑමවිටම විශ්වාසනීයත්වයක් තැබිය නොහැකිය අතර ඔබ එය ගෙදර ගෙනවිත් පාවිච්චි කරන තුරුම සහ තව කොපමණ කළත් ක‍්‍රියාකාර්තවයේ යෙදෙයිදැයි ඔබ නොදනියි. ඒ සඳහා හොඳම ක‍්‍රියාව වනුයේ මිලදී ගැනීමට පෙර එහි වර්ගය පිළිබඳ සොයා බැලීමයි. එය LG මාදිලියේ නම් ඔබ දන්නවා ඔබේ මුදල් අපතේ යෑමක් සිදු නොවන බව.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close