සුරතල් සතුන් සහ සතුන්

Rhodesian Ridgebacks සුනඛ වර්ගයේ ඉතිහාසය

Rhodesian Ridgebacks හෙවත් අප‍්‍රිකානු සිංහ දඩයම් බල්ලා ලෙසද හඳුන්වන සුනඛ වර්ගය ලස්සන සහ ශක්තිමත් ලොව පුරාම සොයා ගත හැකි වර්ගයකි. පහසු මිලට ශ‍්‍රි ලංකාව තුල සැමවිට බල්ලෙකු මිලට ගැනීමේ හැකියාව පවතියි. ඔබේ අසහස බලූ පැටවකු හදා ගැනීමට නම් බලූ පැටවුන්ද ඕනෑ තරම් සොයා ගැනීමට ඇත. මෙම අද්විතිය Rhodesian Ridgebacks සුනඛ වර්ගය පිළිබඳ ඔබට තව දුරටත් දැන ගැනීමට අවශ්‍ය නම් ඉදිරියට කියවන්න.

Rhodesian Ridgeback
වර්ගයේ ඉතිහාසය
Rhodesian Ridgeback පැවත එන්නේ අප‍්‍රිකාවෙනි. මෙම දුලබ විශේෂය ප‍්‍රකට වන්නේ ස්වදේශ අප‍්‍රිකානු සුරතලෙකු සහ 1700දී පමණ එරටට ගෙන්වන ලද හීලෑ කරන ලද ඩැනිෂ් සෙට්ලර් සම`ග එකතු කිරිමෙනි. මෙම එකතු කිරිමෙන් අප‍්‍රිකානුවන් හට දඩයම් පිණිස සහාය දැක්විමට හැකි සත්වයෙකු නිර්මාණය කර ගත හැකි වු අතර ඔවුන් සිංහයන් වල් ඌරන් වැනි ෂතුන් දඩයම් කිරිමට සමත් මෙන්ම නිවසේ ඇති කිරිමටද හැකියාව ලැබිණ. ජනාශ‍්‍රත කතාවනිගෙන් පැවසෙන්නේ මෙම ඍසාටැඉ්ජනි එක් අත්පහරින් සිංහයකු මරණයට පත් කළ බවය. මෙම ජනශ‍්‍රතිය සත්‍ය නොවුවත් කිසිම සුනඛයෙකු හට සිංහයකු මැරිමට ශක්තියක් නැතිමුත් මොවුන් දඩයම්කරු එන තෙක් සිංහයන්ව කොටු කර තබා ගැනීමට සමර්ථ වී ඇත. 1877දී පුජ්‍ය හෙල්ම් මෙම වර්ගයේ බල්ලන් දෙදෙනෙකු රොඬේසියාවට (වර්ථමානයේදී සිම්බාබ්වේ) ලබා දී ඇති අතර ඒ ඔවුන් අභිජනනය කර වර්ගය සදා ගැනීමට වන අතර 1922 වර්ගය විසින් යම් තත්නයක් අත්කරගෙන නොනැසි විපර්යාසයකට භාජනය නොවි පවතින ලදී. 1955දී ඇමරිකානු කීනෙල් ක්ලබ් එක විසින් මොවුන් ‘දඩයම් බල්ලා‘ යනුවෙන් නිදහස් කොටසක් ලෙස හඳුනා තිබේ.

Rhodesian Ridgeback පෙනුම
Rhodesian Ridgeback යනු ලස්සන කෙටි රතු පැහැති දුඹුරු සමක් ඇති මෙම සත්වයාගේ සම තුපිට ඇති රත‍්‍රපැහැය හිරු ආලෝකයට දිලිසෙන ස්භාවයක් ගෙන දෙයි. මොවුන්ගේ සම හැඩ ගැන්විමට ඉතා පහසු වන අතර සාමාන්‍යයෙන් අවශ්‍ය වනුයේ සතියකට සැරයක් පීරා දැමිම සහ අතරින් පතර සොදා දැමිම පමණකි. මොවුන්ගේ නාමකරණය නෛසර්ගිකවම පැමිණ ඇති අතර ඔවුන්ගේ මුදුනත (රසාටැ* පිහිටා ඇත්තේ පිටුපසට වන්නට එනම් උරහිස් වලට වන්නට මෙන් වන අතර එය පසුපස පහළ ප‍්‍රදේශය දක්වා විහිද යයි. මුදුනත සුළියකින් යුක්ත වන අතර එම ලෝමයන් සමස්ථ ලෝමයන්ට ප‍්‍රතිවිරුද්ධ දිශාවට වැඩි ඇත. වැඩුණු පිරිමි සතෙකු අ`ගල් 25ක් 27ත් ප‍්‍රමාණයක උස වන අතර බර රාත්තල් 85ක් පමණ වේ. වැඩුණු ගැහැණු සතෙකු උස අ`ගල් 24ත් 26ත් ප‍්‍රමාණයක වන අතර බර රාත්තල් 70 පමණ වේ.

Rhodesian Ridgeback පුරුදු කිරිම සහ රැුකබලා ගැනීම
Rhodesian Ridgeback බුද්ධමත්, සන්සුන් සහ ක‍්‍රිඩාශිලිය. මෙම වර්ගයේ බල්ලෙක් තබා ගැනීම යනු දිනපතාම කිහිප වරක්ම ව්‍යායාම සහ මානසික උනන්දුව වැඩි කිරිම යන කාරණා දෙකම සිදු කළ යුතු වෙනවා. නිසි පරිදි මොවුන් රැුක බලා නොගතහොත් විනාශකාර් සහ ගඳ ගසන ස්භාවයක් දැක්විය හැකිය. ඔබ පළමු වර බල්ලෙක් අයිතිකරුවෙකු වේ නම් යනු ඍයදාැිස්බ ඍසාටැඉ්ජනි ඔබට ගැලපෙන වර්ගය් බල්ලෙක් නොවනු ඇත. නිසි හැසිරිමක් ලබා ගැනීම සඳහා අඩු වයසින්ම ඔවුනට නිරන්තර පුහුණුවක් සහ ම`ගපෙන්වීමක් ලබා දිය යුතුය. ඔබ මෙම පුහුණුව ලබා දීමට ඇප කැපවී සිටියි නම් මොවුන් කීකරු සහ උදාසීන බල්ලෙක වනු ඇත. අයිතිකරුවන් හට ආදරණිය සහ ආරක්ෂාකාරි බල්ලෙක් වන මොවුන් නමුදු ආගන්තුකයන්ට සහ මිනිසුන්ට නොසැලකිලිමත් ආකාරයෙන් සළකයි. ඔබ වයසින් වැඩුණු ඍයදාැිස්බ ඍසාටැඉ්ජනි සුනඛයෙකු ගැනීමට සිතයි නම්, දැන් බොහෝ විට පුහුණු කරවන ලද බල්ලන් සොයා ගැනිමේ අවස්ථාව ඔබට තිබේ.

ඔබ සතුව වෙනත් සතුන් සිටි නම් ඔහු හෝ අය මුල සිටම ඔවුන් සම`ග මුහුකරන්න, එසේ නැතහොත් ඔවුන්ගේ දඩයම් කිරිම ඔබේ අනෙක් සතුන්ට අනතුරුදායක විය හැකිය. ඍයදාැිස්බ ඍසාටැඉ්ජනිලා සාමාන්‍යයෙන් නිවසින් පිටත සිටින සතුන් සඳහා තරමක් ආක‍්‍රමණශිලි ස්භාවයක් දකිවයි. ඔබට ළමුන් සිටියි නම් එය ගැටළුවක් නොවේ නමුත් මොවුන් ළමුන් සඳහා තරමක් විශාල, ශක්තිමත් සහ කාර්්‍යක්ෂම වේ.
න්‍ර්ගයේ සුනඛයින් ඕනෑම තැනක ජිවත් විමේ හැකියාව පවතින අතර එනම් කුඩා මහල් නිවසක වුවද හැකියාව පවතින බවය, එකම දෙයනම් දිනය තුල අවශ්‍ය ව්‍යායාම් නිසි ලෙස ඔවුන් සඳහා ලබාදිය යුතු වෙනවා. ඔබේ රැුහැණින් ලිහා දැමිමේදි ප‍්‍රවේශම් වන්න මක්නිසාද ඔවුනට විශාල උසකින් පැනීමේ හැකියාව පවතියි. සාමාන්‍යයෙන් මොවුන් අසමාන්‍ය දෙයකට බුරන අතර ඔවුනට නිදා ගැනිම පිණිස නිදහස් ස්ථානයක් අවශය වු විට පොළව හෑරිම සිදු කරයි, ඔබ මේ දෙආකාරය ගැන වැඩි වද විය යුතු නොවේ.

Rhodesian Ridgeback වර්ගයේ සුනඛයින් රැුකබලා ගැනිම පහසු කාර්යක් වේ. කලින් සඳහන් කල පරිදි ඔවුන්ගේ සම සතියකට සැරයක් පිරිමැදිම සිදු කළ යුතු අතර අතරින්පතර සෝදා දැමිය යුතුය. ඔවුන්ගේ නියපොතු කොට කළ යුතු අතර දත් මැදිමද සිදු කළ යුතුය. නිර්දේශ කර ඇති පරිදි ඔවුනට සුනඛ කෑම කෝප්ප 2 3/4 සිට 4 3/8 දක්වා දිනකට ලබා දිය යුතු වේ.

Rhodesian Ridgebacks වර්ගයේ සුනඛයින් සාමාන්‍යයෙන් සෞඛය සම්පන්න වේ. නමුදු සෑම සත්ව කොට්ඨාෂයන්ට මෙන් මොවුනටද යම් රෝගි තත්වයන්ට මුහුණ දීමට සිදු වේ. 1. උකුලූ දුර්ව්කාර්්‍ය මෙම වර්ගය අතර සුලබව දැකිය හැකි තත්වයකි. බොහෝ විට එය උත්පාදනය පිළිබඳ ගැටලූවක් වන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙෂ කළව ප‍්‍රදේශය නිසි ලෙස උකුලට සවි නොවිම නිසා නිතර වේදනාව හෝ ඇවිද යාමේ නොහැකියවන් ඇති විය හැකිය. සැත්කමක්, බර අඩු කර ගැනිම සහ බෙහෙත් මේ සඳහා උපකාර වේ. 2. චර්මාභි කෝෂ්ටය ආවේණික සමේ රෝග ලක්ෂණයකි. මෙය විසප්පු ගෙඩියක් ලෙස හෝ දිගට වැඩුණු සුසුම්නාව ලෙස විග‍්‍රහා කිරිමට හැකිය. බොහෝ විට මෙම සංකූලතාවය හට ගනුයේ බෝ වන රෝගයකිනි.
නිසි විමර්ෂණයකින් අනතුරුව ඔබට සරිලන සුනඛයෙකු තෝරා ගැනිම ම`ගින් ඔබට ඉදිරියේදී සිදු වන්නට නියමිත බොහෝ කනස්සලූ ක‍්‍රියාවන් ම`ග හරවා ගත හැකිය. බල්ලෙකු හදා ගැනීම යනු ඉතා විශාල කාාර්යයක් වන අතර එ සඳහා කල් තියාම සුදානම් වීම මගින් ඔබට සහ ඔබේ සුරතලාට නිසි පරිදි විනෝදවීමේ අවස්ථාව උදාවේ. සියවස් ගණනක් මුළුල්ලේ පටන්ම Rhodesian Ridgebacks වර්ගය අද්විතිය පෞරෂත්වය සහ පක්ෂපාතීත්වය නිසා ඔවුන්ගේ අයිතිකරුවන් ආදරය කරයි. ඔබ සුනඛයෙකු ඇති කිරිමට සිතයි නම් ඍයදාැිස්බ ඍසාටැඉ්ජනි වර්ගය ඔබේ පවුලට ගැපෙන නියම සුරතලෙකු වනු ඇත. අදම ප‍්‍රාදේශිය විකිුණුම්කරුවෙකු මුණ ගැසෙන්න එසේ නැතහොත් ikman.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close