සුරතල් සතුන් සහ සතුන්

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රියතම, අරුම පුදුම සහ ලස්සන සතුන්

ශ‍්‍රි ලංකාව ලෝකයේ සමහර අනන්‍ය සහ විශේෂ සතුන් සඳහා ඇති තෝතැනනකි. අරුම පුදුම සතුන් දැකගැනීමේ මුලික ගමනාන්තයක ලෙස ලොව සිටින සංචාරකයින් පැමිණිම පුදුම විය යුතු කරණයක් නොවේ. මෙය පරිසරය සම්බන්ධව දඩි ඇල්මක් දක්වන්නන්ගේ සහ සතුන් ඡුායාරූප ගත කරන්නන්ගේ ඉහළින්ම ස්ථානගත කර ඇති තැනකි.
දිවියන් හා අලීන් සඳහා ශ‍්‍රි ලංකාව ලොව කිර්තිමත් ස්ථානයකි. මෙය දැකීම පිළිබඳව විශ්වාසනීයත්වයක් දිය හැකි එකම ස්ථායක් වේ. තවද ලෝකයේ අන් කොහොවත නැති ආකාරයේ කුරුලූ විශේෂයන්ද දැක ගැනීමට ශ‍්‍රි ලංකාව විශේෂත ස්ථානයකි. පහත අප ශ‍්‍රි ලංකාවේ ප‍්‍රියතම, අරුම පුදුම සහ ලස්සන සතුන් පිළිබඳව විසින් ලැයිස්තුවක් සම්පාදනය කර තිබේනවා.
දිවියා
සංචාරකයන් විසින් ශ‍්‍රී ලංකාව තුලදී බැලිමට ජනප‍්‍රිය සතෙකි දිවියා. සංචාරකයින් ආකර්ශණය කර ගැනිමේ විශාල වනජිවී ව්‍යාපෘතියේ, දිවියන් බැලීම වාසි ගෙන දෙන කර්මාන්තයකි. විවිධ භාෂා කතා කල හැකි සහ පරිවර්ථනය කළ හැකි බොහෝ දැණුමැති සංචාරක ම`ග පෙන්වන්නන් වේ.
දිවියා යනු ගුඪ සහ දුරවබෝධය ඇති සතෙකි. ඔවුන් වේගවත් ලෙසද, රහසිගතවද සහ බිම බඩගා දඩයම් සොයනා ආකාරය සිත් ගන්නා සු`ඵය. ශ‍්‍රි ලංකාවේදි දිවියන් වර්ග හයක්පමණ හමුවේ. ඔවුන්ගේ පාට නියමාකරයෙන් පිදුර පැහැයේ සිට කලූ පුල්ලි සහිත පැහැපත් රන් දුබුරු පැහැය දක්වා දැකිය හැකිය.
අභාග්‍යසම්පන්න ලෙස ශ‍්‍රි ලංකාව තුල දිවියන් ගහනය සිඝ‍්‍ර ලෙස පිරිහෙමින් පවතියි. මෙලෙස දිවි ගහනය අඩවීමට එක් හේතුවක් නම් ඔවුන්ගේ වාසස්ථාන ඔවුනට අහිමිව යාමයි. තවද මෙම දිවියන්ගේ හම සහ සිනිඳු මයිල් ඉතා වටිනා බැවින් ශ‍්‍රි ලංකාව තුල දිවියන් විශාල වශයෙන් දඩයම් කරනු ලබනවා. දිවියාගේ හම විසින් ඔවුනට වාසනාව ගෙන එන බව බොහෝ මිනිසුන් සිතනවා.

තිත් මුවා
සත්‍ය ජිවිතයට ඉතා ලගින්ම ඊ්පඉස හි ප‍්‍රතිමුර්තියක් ලෙස ඔබට හමුවන අතර තිත් මුවන්ගේ සුන්දර චලනය සහ ප‍්‍රවණතාව කාණ්ඩ වශයෙන් සිටිමය. මෙම කාණ්ඩ 30 දෙනෙකු දක්වා වර්ධනය වේ. මෙම මුවන් හට ලා පැහැති රතු මිශ‍්‍ර දුඹුරු පැහැයක් සහ සුදු පුල්ලි සහිත මයිල් ඇති අතර එය ඔවුනට ඉපැරණි මුවෙකුගේ මුහුණුවර ලබා දෙයි. තවද ඔවුනට උගුර ආශ‍්‍රත ප‍්‍රදේශයේහි විශාල සුදු පැල්ලම් සිහිත මයිල් ඇති අතර එය ප‍්‍රධාන වශයෙන් පිරිමි මුවාගේ දැකිය හැකි වේ.
ඔබට තිත් මුවන් එකිනෙකාට විරුද්ධව නළලත එකට තබාගෙන පසු පාදයෙන් සිටින දැකීමට පිළිවන. තවද ඔවුනගේ වේගය ඉතා ප‍්‍රකට වන අතර තිත් මුවන් ඉතා නරක ලෙස ප‍්‍රසිද්ධව සිටින්නේ සපා කෑමේ ප‍්‍රවණතාවයක් සඳහාය.
රතුු මුහුණැති වඳුරා
ඔබ ශ‍්‍රී ලංකාවේ රතු මුහුණැති වඳුරා නොදැකි සිටිය නොහැකිය. වානරයින් සඳහා ශ‍්‍රි ලංකාව ලෝකයේ ප‍්‍රධාන සාක්ෂියක් සහිත ස්ථානයකි. මෙම වඳුරන් ඔවුන් නිරතුරුව කෑම සොයා මිනිසුන් අසල ගැවසෙන හෙයින් මිනිසුන් ගහණ තැන් වලදී බොහෝ විට සොයා ගැනීමට හැකිය. මෙම අපුර්ව සහ කෙළිදොල් සත්වයා කෑම රාශියකට කැමති අතර ඔවුන් විවෘත ස්ථානයන් හිදී කෑම උදුරා ගැනීම සුලභය. තවද මෙම වඳුරු වර්ගවන් කෑම නොවන නිදසුන් ලෙස මුදල් පසුම්බින් හා යතුරුද වැනි දෑ උදුරා ගනු ලබයි.
මොවුන්ගේ විස්තරාත්මක ස්භාවය වනුයේ ඔවුන්ගේ රතු පැහැයෙන් යුත් මුහුණයි. මොවුන්ගේ ලෝම දුඹුරු වර්ණයෙන් යුක්ත වන අතර එය ඔවුන්ගේ කලූ පැහැති උල් වු කන් වලට වඩා පැහැයෙන් අඩු වේ. තවද මෙම වඳුරු විශේෂය මිනිස චර්්‍යාවන් අභිරූපින අන්දමින් ඉදිරිපත් කිරිමට සමත් අතර එය නිරික්ෂණ කිරිමට සිත් ගන්නා කාරණයකි.
රතුු මුහුණැති වඳුරන් කැළෑ සතුන් මෙන් මිනිසුන් කෙරෙහි බියක් නොපෙන්වයි. කෙසේ වෙතත් ඔවුන්ගේ ස්භාවිකවම විමසිලිමත්භාවය හීලෑභාවය යැයි වරදවා වටහා නොගන්න. රතුු මුහුණැති වඳුරන් ඔවුන්ගේ කෑම සහ පැටව් සැහැසි ආකාරයෙන් ආරක්ෂා කරන නිසාවෙන් රතුු මුහුණැති වඳුරන් අවුස්සා නොසිටිම ඉතා වැදගත් වේ. ඔබ ගමන් කරනා ඕනෑම විටකදී ඔබේ ආහාර ද්‍රව්‍ය සහ පුද්ගලික භාණ්ඩ ආරක්ෂා කර ගැනීස පිළීබඳව සැළකිලිමත් වන්න. මෙම රතුු මුහුණැති වඳුරන් ආශ‍්‍රිතව ජලභීතිකාව පැවතීමේ අවධානම ඉහළින්ම ඇති අතර සපා ගැනීමෙන් වළකින්න.

පාටැති කොකා
ශ‍්‍රි ලංකාව කුරුලූ වර්ග 400 වැඩි ප‍්‍රමාණයක් සඳහා වාසස්ථානයක් බවට පත්ව ඇත. එය ඔවුන්ගේ කැමතිම මුලික වාස්ථානය ව ඇත. ශ‍්‍රි ලංකාවේ සිටින කොක් වර්ග පහක් අතුරින් 5555කොකා විවාදයට තුඩු දෙන අලංකාර කොක්කු විශේෂයකි. 5555 කොකුන් පැහැපත් පෙනුමෙන් යුක්ත අතර දිග කහ තැඹිලි පැහැති හොටක් ද පබළු රෝස මුහුණක් සහ කකුල් වේ. කොක්කුන්ගේ ශරීරය සුදු පැහැති අතර කලූ පැහැති රෝස වලිග පිහාටු මතු වි පෙනේ.
විශ්මිත ලෙස පැහැපත් සහ විශාල වර්ගයේ කොක්කුන් ජලජ ජිවිතයකට ඉතා කැමතිය. මෙම කොක් විශේෂය සාමාන්‍ය වශයෙන් පදිංචිය සඳහා එකට ගමන් කරන අතර මඩ සහිත පතුලේ සිටින කකුලූවන් සහ ගෙම්බන් සොයයි. ඔවුන් සාමානයෙන් දිය කඩිති ආශිත ගස් වල සහ කුඩා වඳුලූ වල කූඩු තනා ගනිති.

ගොඩබිම් කබරයින්
ගොඩබිම් කබරයින් ඇති තැන් සොයා ගෙන යෑමේදී විශාල කටුස්සන් හෝ කිඹුලන් සම`ග සැසඳිමක් සිදු කිරිමට ඔබට සිදු වනු ඇත. ඇත්ත වශයෙන්ම කියතොත් ගොඩබිම් කබරයින් යනු ලොව සිටින විශාලතම කටුස්සෙකි. මෙම සතුන්ගේ දළ දිග ප‍්‍රමාණය අඩි හයත් හතත් අතර ප‍්‍රමාණකින් යුක්තය. එම විශාලත්වය තිබියදීත් ගොඩබිමේදී මෙම කබරයින් ඉක්මන්කමින් යුක්තය, විශේෂයෙන්ම ගොදුරු සොයා යෑම වැනි අවස්ථාවන් වලදී.
ගොඩබිම් කබරයින් කෘමින්ගේ සිට කුරුල්ලන් දක්වා ඕනෑම දෙයකි ආහාරයට ගන්නා අතර කුඩා ක්ෂිරපායි සතුන්ද ආහාරය ලෙස ගනියි. තවත් විශේෂ ප‍්‍රභේදක හා සිත්ගන්නා සුළු ලක්ෂණය වන්නේ මොවුන්ට ගස් නැගීමට ඇති හැකියාවයි. ඇත්ත වශයෙන්ම මෙම කබරයින් ගස් නැගීමේදී වේගවත් හා ජව සම්පන්න වේ. වවුලන් වැනි සතුන් ආහාරයට ගැනීමට තරම් උසකට ඔවුන්ට නැගීය හැකිය.

ඉන්දියානු පියාඹන හිවලූන්
ඉන්දියානු පියාඹන හිවලූන් ඇත්තේන්ම මොවුන් පළතුරු වර්ගයන් ආහාරයට ගන්නා වවුල් විශේෂයකි. ශ‍්‍රි ලංකාවේන් හමුවන මොවුන් අතිවිශේෂ සත්ව කොට්ඨාෂයකි. මොවුන්ව පියාඹන හිවලූන් වශයෙන් හඳුන්වනුයේ ඔවුනගේ මුහුණ හිවලූන්ගේ මෙන් නිසාත් සහ දුඹුරු පැහැති ලෝම නිසාත්ය. මෙම පියාඹන හිවලූන් ගස් වල සිට විශාල ශබ්ද කරමින් තැන තැන යමින් එකිනෙකා අතර පණිවිඩ හුවමාරු කර ගැනීම හා සෙවිම සිදු කරයි. මොවුන් නොපෙනෙන සත්ව කොටස් නෙවේ. ඔවුන්ගේ අත්තටු අඩි හතරකට වඩා වැඩි වේ.
සමහර ඉන්දියානු ගම්මාන මෙම පියාඹන හිවලාට බියක් දක්වයි. තවද විශාල වර්ගයේ වවුලන්ගේ උවදුරු පිළිබඳව බොහෝ අය දැඩි සැළකිලිමත් බවක් දක්වයි. මෙම වවුලන් ගස් අතර වැජඹෙන මුණි දෙවියන්ගේ ආරක්ෂාව ලබා ගන්නා බව ඔවුන් විශ්වාස කරනවා. ඔවුන් වවුලන් සුළු බාධකයකින් පවා ආරක්ෂා කර ගනියි. ගම්මුන්ගේ පාලනයෙන් තොරව වුවද වවුලන් කැළඹුණු විටදී මුණි දෙවියන් ඔවුනට දඩුවම් කරන බව ගම්මුන් විශ්වාස කරයි.

ආසියාතික අලියා
ශ‍්‍රි ලංකාවේ වනජිවින් අතර විවාදශිලිව ආසියාතික අලියා ජනප‍්‍රිය තැනක් උසුලන අතර මොවුන් සංචාරකයන් ඇඳ ගැනීමේ ප‍්‍රධාන සාධකයද වේ. ශ‍්‍රි ලංකාවේ සිටන විශාලතම සත්වයා වන්නේද ආසියාතික අලීන්ය. බොහෝ විට මොවුන් අප‍්‍රිකානු අලීන් සම`ග සංසන්ධනය වුවද මොවුන් අතර ප‍්‍රධාන වශයෙන් ශාරිරික වෙනස්කම් පවතියි. අප‍්‍රිකානු අලීන්ට සාපේක්ෂව ආසියාතික අලීන් විශාලත්වයෙන් කුඩා වන අතර කුඩා රවුම් කන් පවතියි.
මෙම සතුන් හීලෑ කිරිමේ හැකියාව ඇති අතර ලෝක සංරක්ෂණ සංවිධානය විසින් තර්ජනයට ලක් වු ලැයිස්තූවට ඇතුලත් කර ඇත. මකින්සාදයත් ඔවුන් හීලෑ කල හැකි නිසා එමගින් විශාල බරැුති ද්‍රව්‍ය නිදසුන් ලෙස විශාල ගස් ඇඳීමට සහ බහුගුණිත මිනිසුන් ප‍්‍රවාහණය කිරිම වැනි දෑ සඳහා යොදා ගෙන ඇත. මොවුන් විශේෂයෙන් කාණ්ඩ වශයෙන් ජීවත් වන අතර එක කාණ්ඩයක 10 පමණ සිටින අතර එය වැඩිමහලූ ගැහැණු සතුන් ම`ග පෙන්වීම කරනු ලබයි. අවසානයේදී පිරිමි සතුන් රැුලෙන් පිටමන්ව තනි තනිව ජිවත් වේ.
ආසියාතික අලීන් දැකීමට හොඳම කාළය වනුයේ අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල් වන අතර එය ඔවුන් එකතු වන කාළය ලෙස යොමු කර තිබේ. උඩවළවේ වනජීවි උද්්‍යානය ශ‍්‍රි ලංකාවේ ආසිතික අලීන් දැකීමට හැකියාව ඇති ස්ථානය ලෙස විශ්වාසයෙන සලකන තැන වන අතර එය මුළු ආසියාවේම දැකීමට හැකි ස්ථානය ලෙස සහතික කල හැකිය.

ඉන්දියානු මුගටියා
ඉන්දියානු මුගටියා යනු වැඩිපුර සිත්ගන්නා සුළු විලෝපිතයකි. ඔවුන් සිනිඳු මෙන්ම වේගයෙන් ගමන් කරයි, බොහෝ විට විෂගෝර සර්පයින් හට අභියෝග කරයි. ඔවුන් සාමාන්‍යයෙන් තනිවම ගොදුරු සොයා ගන්නා අතර ගෙම්බන්, සර්පයින්, බිත්තර සමහර විටකදී පළතුරු ආහාර වශයෙන් ගනියි. ඔවුන්ගේ පිටත වැස්ම අළු පැහැති ලෝම සහිතව ගොරෝසු වන අතර දිගටි හොම්බ සහ වලිගයකින් යුක්තය.
මුගටියන් හට සාමාන්‍යයෙන් තියුණු දත් දඩයම් සඳහා ඇති අතර මරණාසන්න විෂගෝර සර්පයින්ගෙන පැන යාමට තරම් මොවුන් ඉතාමත් ජව සම්පන්න වේ. මොවුන් සාමාන්‍යයෙන් චලනයේදී දැකිය හැකි අතර තෙත් සහ වියලි කලාපීය කදුකර කැළෑ වල දක්නට පිළිවන. පුරුද්දක් වශයෙන් හුදකලා ස්ථානයක ජිවත් වන අතර පැටව් දෙතුන් දෙනෙක් සාදයි.

 

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close