කාර් සහ වාහන

ශ‍්‍රි ලංකාවේ කාර් රථ ගැණුම්කරුවන්ගේ පිරික්සුම් ලැයිස්තුව

කාර් රථ විකිණිමේ ලෝකය පිළිබඳ සොයා බැලීමේදී සමහර මිනිසුන් හට උද්දීපනය කරවන දුෂ්කර කටයුත්තකි. කෙසේවෙතත් මෙය ඔබ කිලන් සිදු කර නොමැති නම්, කාර් රථයක් මිලදී ගැනීම තරමක ඉතා ප‍්‍රබල ක‍්‍රියාවකි. ඔබ විසින් සිදු කළ යුතු පිරික්සුම් ලැයිස්තුවක් තබා ගැනීම සහ ක‍්‍රියාවලිය අතරතුර දැනසිටිය යුත්තේ කුමක්දැයි කියා සොයා බැලීම මගින් ඔබට ඉතා ප‍්‍රබල හැගීමක් ගෙනදීමට උපකාරී වනවා.

ඔබේ මිල නියමකර ගන්න
වෙළඳපලෙහි ඇති මිල අධික කාර් රථයක් මිලදී ගැනීමට හෝ පාවිචචි කරන ලද කාර් රථ ලැයිස්තු පිරික්සා බලා කාර් රථයක් මිලදී ගැනීමට ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඔබට වියදම් කළ හැකි මිල පිළිබඳව අදහසක් තබා ගැනිමට ඔබට සිදුවනවා. මිලක් නියම කර ගැනීමට නොහැකි වනුයේ ඔබ විසින සොයා බලමින් සිටින්නේ ඔබට මිලදී ගැනීමට නොහැකි කාර් රථ හෝ ඔබ විකුණා ඇත්තේ අඩු මිලකට වීමය. ඔබට සෑහැනෙ තරම් මිලදී ගත හැකි වාහන ගැන සිතා බලන්න, එ සම`ගම මුලීක ගෙවීමක් හෝ මාසික ගෙවීමක් පිළිබඳවද සිත යොමු කරන්න.

ඔබේ කාළ පරිමාව දැන සිටින්න
සමහර මිනිසුන් හට ඉතා ඉක්මණින් මිලදී ගැනීම සිදු කළ යුතු වන්නේ ඔවුන් වයස්ගතව සහ අතරම`ග ඇණ හිටිම් සිදු නොවී වැඩට යාමට ඇති නිසාය. නමුදු සමහර මිනිසුන් හට තමන්ගේම කියා ගමන් කිරිමේ මාර්ගයක් සදා ගැනීම පිණිස සති කිහිපයක් හෝ මාස කිහිපයක කාළයක් ඇත. ශ‍්‍රි ලංකාවෙ තුල කාර් රථ පිරික්සුම් සඳහා ඔබේ කාළය කොහේන් නැවතුනද කම් නැත. ඔබේම කියා විමර්ෂණ ආරම්භ කිරිමට ප5ථම සිදුවන්නේ කුමක්දැයි සනාථ කර ගන්න. ඔබේ විමර්ශණයන් පවත්වාගෙන යෑම සඳහා දිනය තුල යම් කාළයක් තබා ගන්න එමෙන්නම ඔබේ කාළ පරාසය තුල ඔබ විසින් විමර්ෂණය සිදු කර මාර කරන බවට වගබලා ගන්න.

විෂය ගවේෂණය කර බලන්න
ශ‍්‍රි ලංකාව තුල ඇති කාර් රථ සොයා බැලීමේදී ඔබේ දැක්ම එක් කාර් රථයක් සඳහා යොමු කර අනෙකක් දිහා බැලීම එතරම් හොඳ අදහසක් නොවේ. ඔබට විෂය පිළිබඳ පුළුල් අදහසක් සහ තිබේන්නේ කුමක්දැයි පිළිබඳ අදහසක් තිබිය යුතු වෙනවා. ඔබ දකින ලද පළමු කාර් රථයම තිරණය කිරිම යනු ඔබට අනෙක් කාර් වර්ගයන් සහ අදහස් පිළිබඳව සසඳා බැලීමේ අවස්ථාව ඇහිරී යාමය. ඔබේ සොයා බැලීම කලින්ම පටන් ගන්න, එම ක‍්‍රියාව ඉතා ඉක්මණින් සිදු කිරිම සඳහා ඔබ තුල ආතතියක් ඇති කරමින් නැගි සිටිම යනු එළියේ ඇති දේ පිළිබඳව ඔබ හොඳින් දැන සිටිමට කාළය එළඹ ඇති බවය.

සුවිශේෂි ලක්ෂණයන් ශ්‍රේණිගත කරන්න
ඔබ සහ ඔබේ මිතුරන් පස් දෙනෙකු එකතුව විකිණිමට ඇති කාර් පිළිබඳව සොයා බැලිමේදී වැදගත් සුවිශේෂි ලක්ෂණ පිළිබඳ විවිධ අදහස් තිබිමට පිළිවන. සමහරුන් ආරක්ෂිත ලක්ෂණ පිළිබඳව නාභි ගතව සිටින අතර අනෙක් අය කාරය ෂතුව ඇති විශේෂතාවයන් පිළිබඳව සිත් යොමු කළ හැකය. ඔබට වැදගත් වන්නේ කුමක්දැයි ඔබ විසින් තීරණය කළ යුතු වෙනවා. ආරක්ෂාව නාභි ගත කිරිමට ඉතා වැදගත් සාධකයක් වන අතරම කාරය සතුව නවීන ඉලෙක්ට්‍රොනික අංගෝපාංග වැනි අනෙකුත් මුලිකාංග පවතිදැයී ඔබ විසින් අවධානය යොමු කළ යුතු වෙනවා.

කාර් රථය පිළිබඳ විමර්ෂණයක යෙදෙන්න
කුමන වර්ගයේ කාර් රථයක් ඔබ මිලදී ගැනීමට සොය ගත්තද ඔබ විසින් එකී කාරය සම්බන්ධව අනෙක් මිනිසුන්ට ඇති අත්දැකීම් සොයා බැලීය යුතු වෙනවා. නිදසුනක් වශයෙන් ඔබට යමක් නැව සවි කිරිමට සිදුවුවහොත් කාර් අමරත කොටස් මිලදී ගැනීම ඉතා අමාරු කාර්යක්දැයි සොයා බැලීම වැදගත් ක‍්‍රියාවකි. තවද වෙනස් කාළගුණ පරිසරයන්හිදී කාර් රථය කෙතරම් හොඳීන් හැසිරවීම හැකිදැයි විමර්ෂණය කළ යුතු වෙනවා. බහුගුණිත පාවිච්චි කරල ලද කාර් රථ වර්ග සහ නිෂ්පාදිතයන් පිළිබඳව දැන සිටිම වැදගත් වනවා පමණක් නොව ඔබ විසින් යම් වාහනයක් තෝරා ගත් පසු එහි ඉතිහාසය පිළිබඳවද විමර්ෂණයට ලක් කළ යුතු වනවා.

අනාගතය පිළිබඳ සැළකිලිමත්වන්න
බොහෝ අයට කාර් රථයක් යනු ටික කලකින් බැහැර කරන දෙක් හෝ නැවත විකුණා දමන දෙයක් නොවේ. කාර් රථය කොපමන කාළයක් තබා ගැනීමට ඔබ විසින් තීරණය කරනවාදැයි ඔබ විසින් සිතා බැලිය යුතු වන අතර එමගින් එකී කාර් රථයේ තත්වය සහ කාළය පිළිබඳ තිරණයක් මිලදී ගැනීමට ප‍්‍රථම සොයා බැලීමට පිළවන. තවදුරටත් ඔබ විසින් මිලදී ගනු ලබන කාර් රථය ඔබගේ අනාගත අවශ්‍යතාවයන් අනුකූලව විශාලත්වයෙන් යුක්ත විය යුතුය. නිදසුනක් ලෙස ඔබ එකී කාර් රථය දිගටම තබා ගැනීමට තිරණය කරයි නම්, තව අවුරුදු කිහිපයකින් ඔබ පවුලක් වීමට බලාපොරොත්තු වේ නම් ඔබ විසින් මිලදී ගනු ලබන කාර් රථයේ ඔබේ පවුලේ සමාජිකයන් සියලූ දෙනාටම ඉඩකඩ ඇති බව ඔබ විසින් වග බලා ගත යුතු වෙනවා.

කාර් රථයේ වටිනාකම දැන සිටින්න
අන්තර්ජාලය මගින් මුණ ගැසුණු විකුණුම්කරුවෙකු මාර්ගයෙන් ඔබ කාර් රථයක් මිලදී ගැනීම සුදානම්ව සිටියි නම් කුටෝපක‍්‍රමයන්ගෙන් බැහැරව සිටිමට ඔබ විසින් සැළකිළිමත් විය යුතුය. එමනිසා එකි නිෂ්පාදනයට හා වර්ගයට පිළිබඳ ඇති අනෙකුත් දැන්වීම් සොයා බැලීම මගින් ඔබේ මිල සාධාරණදැයි සොයා බැලීමට පිළිවන. ඇත්ත වශයෙන්ම මිල කෙතරම් සාධාරණදැයි තිරණය වනුයේ අද්විතිය තත්වය ඇති සුවිශේෂි කාර් රථ සඳහා වන අතර සමහර වේලාවට කාර්යේ සියලූ කොටස් ඔබ විසින් ඇත්තට දකින තුරු තීරණය කිරිමට ඔබට නොහැකි වනු ඇත.

කාර් රථය පරික්ෂණ වටයක් පදවන්න
ඔබට අවශ්‍ය කාර් රථය තීරණය කිරිමට ඔබ ල`ගාව සිටියදී ඔබ විසින් ඇත්ත වශයෙන්ම ගොස් කාර් රථය දැක බලා පරික්ෂණ වටයක් අත්හදා බැලිය යුතු වනවා. ඔබ නොදන්නා කෙනෙකුගෙන මිලදී ගැනීම සිදු කිරිමට යයි නම්, යම් අයෙක් හා කැටුව පොදු ස්ථාය හමුවීමට යොදා ගන්න. පරික්ෂන වටයක් පැදවීම මගින් කාර් රථය සඳහා අළුත් අමතර කොටස් ඉක්මණින් යෙදිය යුතුදැයි ඔබට තිරණය කිරිමට හැකි හෝ එය ඔබට සුවපහසුවක් ගෙන එන්නේදැයි තීරණය කළ හැකිය. එමෙන්ම එය ඔබගේ පැදවීමේ විලාසිතාවට ගැලපෙන්නේදැයි සහ එය හැසිරවිය යුත්තේ කෙසේදැයි ඔබට අදහසක් ඇති වේ.

ගණුදෙණුව කතිකා කිරිමට ඉගෙන ගන්න
ඔබ පාවිච්චි කරන ලද කාර් රථයක් මිලදී ගැනීමේදී ඔබේ මිලට එය මිලදී ගැනිමේ අවස්ථාව ඔබට පවතියි. ගණුදෙණුව කතිකා කර ගත හැකි අයෙකු රැුගෙන යාම හොඳ අදහසකි. ඔබට අවශ්‍ය කාරයේ තක්සේරුවක් සම`ග යන්න නමුදු ඒ සඳහා කාරයේ නියම ස්භාවය යන කරුණ ඇතුලත් කිරිමට වගබලා ගන්න. ලැයිස්තුවේ ඇති මිල ගණන් ගෙවිමට එබට උවමනාවක් නොමැති විටක, ගණුදෙණුව සිදු කිරිමට යාමට මත්තෙන් ඔහුගෙන් හෝ ඇයගෙන් අසා දැනගන්න ඔවුන් විසින් ගණුදෙණූව කතිකා කර ගැනිමට සුදානම්ද යන්න වග, එමගින් ඔබේ කාළය අපතේ යාම වළක්වා ගත හැකිය.

ශ‍්‍රි ලංකාවේ කාර් රථ පිළිබඳව සොයා බැලිමේදී ඔබට බොහෝ ගණුදෙණු මුණ ගැසෙන අතර වංචා සහගත ගණූදෙණුද ඔබට මුණ ගැසෙයි. පාවිච්චි කරන ලද කාර් රථයක් මිලදී ගැනීමේදි යම් කරුණු ඔබ විසින් දැන සිටිම මගින් ඔබට හොඳ ගණුදණුවක් සඳහා විශ්වාසයෙන් යා හැකිය.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close