ඉලෙක්ට්‍රොනික්ස්

ශ‍්‍රි ලංකාව තුල ඉලෙක්ට්‍රොනික් විකිණිමේදී හොඳ ගණුදෙණුවක් කර ගන්නේ කෙසේද?

උද දවසේ ශ‍්‍රි ලංකාව තුල ඉලෙක්ට්‍රොනික්ස් විකිණිම සඳහා බොහෝ ක‍්‍රමවේදයන් පවතියි. මෙමගින් මිනිසුන්ට වැඩ කරන්නේ කුමක්ද නොකරන්නේ කුමක්ද යන්න පිළිබඳව නිවැරදිව දැන ගත හැකිය. මෙහිදි සුවිශේෂි එක් ක‍්‍රමවේදයක් නොපවතිනි අතර එය ඔබ මත හා ඔබේ භාණ්ඩය මත පදනම් වේ. ශ‍්‍රි ලංකාව තුල ඉලෙක්ට්‍රොනික භාණ්ඩ විකිණිමේදී සැළකිල්ලට බඳුන් කළ යුතු කාරණා කිහිපයක් වන අතර එයින් ඔබේ ඉලක්කගත වෙළඳපල සහ ඔවුන්ට ඔබේ භාණ්ඩය පිළිබඳ ඇති අවබෝධය මුලික වේ. ඔබේ භාණ්ඩයෙන් ඉලක්කගත වෙළඳපලට අවශ්‍ය කුමක්දැයි එය දන්නේද? ඔවුන් ඔබේ ඉලෙක්ට්‍රෝනික නිෂ්පාදන පිළබඳ දැන සිටින්නේද? ගණුදෙණුකරුවන් වෙත යාමට පෙර ඔබ විසින් මෙවැනි පැණයන් ඔබෙන්ම අසා පිළිතුරු සොයා ගෙන සිටිම විකිණිම සඳහා උපකාරයක් වනු ඇත.
වෙළඳපලෙහි අවශ්‍යතාවය හා අපේක්ෂාවන් අනුව විකුණුම් උපායන් මගින් ඉලෙක්ට්‍රෝනික නිෂ්පාදනයන් සඳහා හොඳ ගණුදෙණුවක් සඳහා අධිෂ්ඨානයක් ඇති කරවයි. ඉලෙක්ට්‍රෝනික නිෂ්පාදන විකිණිමේදී අනර්ග ගණුදෙණුවක් ලබා ගැනිම සඳහා කරුණු කිහිපයක් පහත දැක්වේ.
x ඔබගේ සුවිශේෂි සේවාදායකයාගේ චිත්තාවේගයන් වලට ඇහුම්කන්දෙන්න. චිත්තවේගයන් සියල්ල සම`ග ගැට ගැසි ඇත. ඔබේ සේවාදායකයා ඔහුගේ දියණිය වෙනුවෙන් සදයක් පවත්වන බවත් නමුදු ඔහු සතුව කැමරවක් නැතිකමින් ඔහු ආතතියට පත්ව සිටින බව ඔබට පැවසුවහොත් එය සටහන් කර එකී උභතකෝටියෙන් ඔහු ගලවා ගැනිම සඳහා නිෂ්පාදනයන් දක්වන්න. ඔබගේ සේවාදායකයින්ගේ දිත්ත සන්තාපය ම`ගහැරවීමට උපකාර කිරිම මගින් ඔවුන්ගේ විශ්වාසවන්තකම දිනා ගැනීමට ඔබ සමත්වේ.

x විකිණිමේදී ඔබ භාවිතා කරන භාෂාව සේවාදායකයා නාභිගත කර තිබිය යුතුය. ’මම හිතනවා‘ යන වචන වෙනුවට ’ඔබ විසින් එය සොයා ගනියි’ සහ ‘ ඒ ගැන කියන්න මට ඉඩ දෙන්න‘ යන වචන භාවිතා කිරිමට උත්සහා කරන්න. එවැනි වචන ඊාවිතා කිරිම මගින් ඔබේ සේවාදායකයාගේ අවධානය පහසුවෙන් ලබා ගැනිමට හා ඔබගේ පණිවිඩය වඩා හොඳින් සිත් ඇඳ ගනියි.

x ඔබේ සේවාදායකයාට අවසාන ප‍්‍රතිඵලය දැකිමට උදව් කරන්න. ඔවුන්ගේ ව්‍යාපාරය සඳහා යම් ඉලෙක්ට්‍රෝනික නිෂ්පාදන මිලදි ගෙන ලාභය වැඩි කිරිමක් හෝ ඔබේ සේවාදායකයා මුදල් ඉතිරි කර ගතහොත් එම ක‍්‍රියාව වැදගත් ලෙෂ දැක්වීමට සැළකිලිමත් වන්න. සමහර ඉලෙක්ට්‍රෝනික උපකරණ සතුව එමගින් කාළය ඉතිරි කර දෙන විශේෂ ලක්ෂණයන් පවතියි. එය සුලභ උපක‍්‍රමයක් වුවද කාළය යනු මුදල්ය, සහ ඉලෙක්ට්‍රෝනික නිෂ්පාදනයන්ගේ ඇති සුවිශේෂි ලක්ෂණයන් ඉස්මතු කර පෙන්විම මගින් ඉක්මණි විකිණිමට උපකාර වනවා මෙන්ම ඔබේ කාළයද ඉතිරි කර ගත හැකිය.

x ඔබේ සුවිශේෂි සේවාදායකයන්ගේ ප‍්‍රමුඛතා සොයා බලන්න. ඔබේ සේවාදායකයාට ඉලෙක්ට්‍රෝනික නිෂ්පාදන කෙතරම් වැදගත්ද සහ එමගින් ඔහුට කෙතරම් ප‍්‍රතිලාභයක් ගෙන දෙන්නේද යන්න දැන ගැනිම මගින් ඔබේ කාළය හා ශ‍්‍රමය සැළකිය යුතු මට්ටමකින් ඉතිරි වේ.

x ඔබ විසින් විකුණනු ලබන ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ඔවුන්ගේ පුද්ගලික හා වෘත්තිය ජිවියතයන් වලට කෙතරම් අවශ්‍යදැයි සොයා බලන්න. මීට අමතරව විකුණුමට බාධා පමුණුවන වෙනත් කාරණා තිබේදැයි සොයා බලන්න. නිදසුනක් ලෙස, ඉලෙක්ට්‍රෝනික නිෂ්පාදනයක් මිලදී ගැනිමට පෙර ඔබේ සේවාදායකයා කිසියම් වැඩසටහනක් ක‍්‍රියාවට නංවයි නම් හේ මිලදී ගැනීම සඳහා මුදල් සොයයි නම්, ඔවුන් මිලදී ගැනීම සඳහා සුදානම් වන පසු දිනෙක දුරකතන ඇමතුමක් දීම පිළිබඳ අවධානය යොමු කරන්න.
මෙය සිදු කිරිම සඳහා ඔබට ආගන්තු නොවන විලාසයකින් ප‍්‍රශ්ණ ඇසිමට වන අතර මක්නිසාදයත් සමහර තොරතුරු ස්වෙච්චාවෙන් පැණ නොනගයි. මෙහිදි වඩාත් වැදගත්ම කාරණය නම් ඔබේ සේවාදායකයා කෙරෙහි අවධානය යොමු කර ඔහු හෝ ඇය සම`ග හොඳ සබඳතාවක් ගොඩ නගා ගැනිමය.

x ඔබේ සේවාදායකයා මුණගැසීමක් සකසා ගත් විට, මුණ ගැසීමට පෙර හැකිතාක් ඔබේ සේවාදායකයා පිළිබඳ දැන සිටින්න. මෙමගින් ඔබේ සේවාදායකයනිේ අපේක්ෂිත අවශ්‍යතාවයන් හඳුගැනිමට නුපුළුවන විය හැකි නමුදු ක්ෂණික ගණදෙණුවක් සිදු කිරිමට වඩා ඔවුන්ගේ ගණුදෙණුව පිළිබඳ ඔබ සැළකිල්ලක් යොමු කරන බව සේවාදායකයාට පෙන්විය හැකිය.
ඔබේ සේවාදායකයා සම`ග කතා බහ කිරිමේදී සේවාදායකයාට වැඩි පුර කතා කිරිමට ඉඩ දෙන්න. තවද තකා කිරිමේදී ඔබේ නිෂ්පාදනය පිළිබඳ පමණක්ව නොව සේවාදායකයාගේ ගණුදෙණුව පිළිබඳවද කතාබහාක යෙදෙන්න. ඔබේ සේවාදායකයාගේ නිපුණතාවය පිළිබඳ ප‍්‍රශංසා කිරිමට ඔබට හැකි අතර ඔවුන්ට ඒ පිළිබඳව කතාබහ කිරිමට ඉඩ සලසන්න. ඉන් අනතුරුව ඔවුන්ගේ සේවාව වැඩි දියුණු කර ගැනීමට උපකාර වන ඉලෙක්ට්‍රෝනික අංගයක් යෝජනා කරන්න.
x ඔබේ නිෂ්පාදනය සේවාදායකයා විසින් මිලදි ගත යුත්තේ ඇයිද යන්න තේරුම් ගැනිම සඳහා ඔබේ සේවාදායකයා හට උදව් කිරිමට පිළිබඳ සහ ඔවුන්ගේ ප‍්‍රතිවිරෝධතා පිළිබඳව අවධානය යොමු කරන්න. මෙහි අදහස නම් ඔබේ නිෂ්පාදනයට ප‍්‍රතිලාභ වැඩි කර ගැනිම වන අතරමඑ ය ඇති ප‍්‍රතිරෝධය අවම කර ගැනිමයි. ඔබේ සුව්ශේෂි සේවාදායකයාගේ රුචිකත්වය අනුව එම නිෂ්පාදනයේ ඇති ප‍්‍රතිලාභයන් ඉස්මතු කර දක්වන්න සහ ප‍්‍රතිවිරෝධයේ අවශ්‍යතාවය අවම කරන්න.

x ඔබේ සේවාදායකයාගේ ගණුදෙණුව කලබල කිරිමට තැත් නොකරන්න. ඔබ සහ සේවාදායකයා අතර හොඳ සබඳතාවක් ගොඩ නගා ගැනිම පිණීස එය ඉතාමත් අවශ්‍ය වන අතරම එමගින් ඔබ පිළීබඳව සහ ඔබේ නිෂ්පාදනයන් පිළිබඳව හැ`ගිමක් ගෙන එමටද සමත් වේ. කලබල කිරිම මගින් ඔබේ සේවාදායකයාට ඔවුන්ගේම තිරණයක් ගැනීමට පොළඹවන අතර එමගින් නැවත යැරවිය නොහැකි අනවශ්‍ය අවස්ථාවන් ඇතිවිය හැකිය. ඉවසීම භාණ්ඩයක් විකිණිම සහ සේවාදායකයාගේ විශ්වාසය දිනා ගැනීම අතර වෙනස සාදයි. ඉලෙක්ට්‍රෝනික වෙළඳපල දැඩි තර`ගකාරි වෙළඳපලක් වන අතර සහ ඔබට ඔබේ සුවිශේෂි සේවාදායකයින් අහිමි කර ගැනිමට අවශ්‍ය නොවනු ඇත.

x වෙළඳපල සේම ඔබේ ඉලෙක්ට්‍රෝනික නිෂ්පාදනයන් පිළිබඳවද මනාව දැන සිටින්න. ඉලෙක්ට්‍රෝනික නිෂ්පාදනයක්ගේ කාර්යසාධකත්වය පිළිබඳ පළමුව ඔබටම එත්තු ගන්වා ගන්න. ඔබේ සේවාදායකයාගේ අවශ්‍යතාවය සහාය පළ කිරිමෙන් ශ‍්‍රි ලංකාව තුල ඉලෙක්ට්‍රෝනික නිෂ්පාදන විකිණිමේදී හොඳ ගණුදෙණුවක් සොයා ගැනිමට හැකිය. මෙමගින් ඔබේ සේවාදායකයාගේ විශ්වාසය තහවුරු වන අතර ඔබේ හැකියාවසහ අදහස් නිසා ඔවුන් යළි යළිත් මිලදී ගැනීම් සිදු කරයි.

x අපේක්ෂා සහිත පොරොන්දු දීම ම`ග හරින්න. එහි අනෙක් පැත්ත නම් ඔබේ පොරොන්දුව කඩ නොකරන්න. ඔබේ සේවාදායකයා හට බ‍්‍රහස්පතින්දාට මිල ගණන් ඉදිරිපත් කරන බවට පොරොන්දු වුනි නම් එය හැකිතරම් බ‍්‍රහස්පතින්දාට පෙර සිදු කිරිමට වගබලා ගන්න. අමතක නොකරන්න.

ඔබේ සේවාදායකයා හට පොරොන්දු වු යමක් අමතක වීම යනු ඔබේ සේවාදායකයාගේ පැහැදිම නිශ්චිතවම වියකි යන තැනකි. යමක් නිසා ඔබේ ක‍්‍රියාව සිදු කිරිම පරක්කු වේ නම් ඔබේ සේවාදායකයාට කතා කර සිදුවීම පැහැදිලි කර ඔබ විසින් ඔබේ පොරොන්දුව හැකි ඉක්මණින් සිදු කරන බව දන්වන්න.
ශ‍්‍රි ලංකාව තුල ඉලෙක්ට්‍රෝනික්ස් විකිණිමේදී භාවිතා කළ හැකි ක‍්‍රමෝපායන් බොහෝමයක් ඇත. ඔබ සේවාදායකයකු සම`ග ගණුදෙනු සිදු කිරිමේදී මෙම කරුණු මතක තබාගෙන සිටිම වැදගත් වේ.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close