කාර් සහ වාහන

ශ‍්‍රි ලංකාවේ 4×4 ගැණුම්කරුවන් වෙත මාර්ගෝපදේශයක්

ඔබ ශ‍්‍රි ලංකාවේ ජිවත් නව විට විශ්වාස කළ හැකි හොඳ ක‍්‍රියාකාරිත්වයකින් යුතු 4×4 රථයක් තිබිම වැදගත් වේ. එහි ඇති ඉඩකඩ නිසාත් සුවපහසුකමත් නිසම පවුල් විසින් 4×4 රථයන් පිළිබඳ කැමැත්තනේ සිටිනු ඇත. ව්‍යාපාරික අයිතිකරුවන හට තම නිෂ්පාදනයක් විවිධ ස්ථානයන් සඳහා ගෙන යාමටද උපකාරි වනු ඇත. වෙනත් වාහනයකට වඩා ඔබට දිගු දුරක් යා හැකි අළුත්ම 4ඥ4 මාදිලියක් මිලදි ගැනිමට ඔබ විසින් උත්සහ කළ යුතු වනවා. එය බොහෝ දුරක් ධාවනය කර නැතිනම් ඔබට අළුත්වැඩියා කටයුතු සඳහා වැඩි වියදමක් දරන්නට නොවනු ඇත. මොනයම් ආකාරයේ 4×4 රථයක් ඔබට මිලදී ගැනිමට අවශ්‍ය වුවද ඔබ විසින් හොඳ තාක්ෂණික ශිල්පියෙකුගේ අනු දැණුම පිට විකුණුම්කරු විට මුදල් ලබා දිය යුතු වනවා. මෙම 4×4රථය කිසිදු ගැටළුවක් නොමැතිව හොඳින් ධාවනය වන බව ඔබ විසින් සහතිකය මුදල්ගෙවිමට ප‍්‍රථම දැනගත යුතුවේ. අනතුරකින් පසුව අළුත්වැඩියා කර ඇද්දැයි සැළකිලිලෙන් යුතුව බලන්න. ඔබ සොයන ඕනෑම රථයක් අළුත්වැඩියා කර ඇති නම් ම`ගහැරිය යුතු වනවා. හොඳ වර්ගයේ 4×4 රථයන් ගැන අපි සැළකිල්ල යොමු කරමු.

1. ටොයෝටා පිකප්
දශක ගණනාවක සිට ටොයෝටා ආයතනය විසින් 4×4 ටොයෝටා පිකප් ට‍්‍රක් රථයන් බොහෝ වැඩ සඳහා නිෂ්පාදනය කරමින් පවතිනවා. ඩ‍්‍රයිව්ටෙ‍්‍රයින් හෝ වෙනත් මාදිලියක් පිළිබඳ ඔබ සැළකිළිමත් වුවාට කම් නැත, මෙම සියලූම ට‍්‍රක් රථයන් අතිවිශිෂ්ඨ වේ. ප‍්‍රමුඛතම එක් චෝදනාවක් මෙම ටෙයෝටා ට‍්‍රක් රථ භාවිතා කරන්නන්ගෙන් පවතියි. එනම් ටොයෝටා ට‍්‍රක් රථයෙහි තට්ටුටව නිතර මළ කා කඩා වැටෙන බවයි. ඔබ මෙසේ පාවිචිචි කරන ලද වාහානයක් මිලදී ගැනීමට සිතයි නම් ට‍්‍රක් රථයේ තට්ටුව සැළකිල්ලෙන් සොයා බැලීමට උනන්දු වන්න. තට්ටුවෙහි වැශාල වශයෙන් මළ බැඳුණු ට‍්‍රක් රථයන් මිලදී ගැනීමෙන් වැළකී සිටින්න. මළ බැඳිමෙන් තොර තට්ටුවක් සහිත 4×4 ට‍්‍රක් රථයක් හමුවන තෙක් ඔබේ සෙවිම දිගටම සිදු කරන්න. ටොයෝටා 4×4 ඉතා පහසුවේන් නවීකරණය කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය වන උපාංග සොයා ගැනීම එතරම් අපහසු නැත. ටොයෝටා විසින් නිමවන ලද ට‍්‍රක් රථ හොඳ බරක් යොදා දිනපතා ධාවනය කළ හැකි බව හොඳින් දන්නා කරුණකි. ලීටර 4.3ක ඪ6 ඇන්ජිමක් සහිත ට‍්‍රක් රථයක් සොයා ගැනිමට බලන්න. මෙවැනි ප‍්‍රමාණයේ ඇන්ජිමක් මගින් ඔබගේ ඕනෑම කාර්යයක් පහසුවෙන් සිදු කිරිමට හැකියාව ලැබෙයි. දිනලතා බරැුති උපකරණ එහා මෙහා ගෙන යා යුතු ආයතන සඳහා මෙම ට‍්‍රක් වර්ගය හොඳින් ගැලපෙයි.

2. ජීප් රැුන්ග්ලර්
මුලදී ශ‍්‍රි ලංකාවේදී ජීප් රැුන්ග්ලර් 4×4රථ දැරිය හැකි මිලකට මිලදී ගැනිමට හැකියාව තිබිණ. මඩ වලවල් සහිත රළු පාරවල් වල ධාවනය කිරිමේදී ඔබට සොයා ගැනීමට තිබු හොඳම වාහානයක් බවට මෙය පත්ව තිබිණ. බොහෝ රථ වල වහළය ඉවත් කළ හැකි පරිදි තිබේ. අවශ්‍ය වු විටක අත්‍යාවශ්‍ය නඩත්තු සිදු කිරිම මගින් ඔබට ජීප් රැුන්ග්ලර් රථයක් බොහෝ අවුරුදු ගණනක් භාවිතා කළ හැකිය. ජීප් රැුන්ග්ලර් 4×4 රථ සඳහා වු ඇන්ජින් කිහිපයක් ද වේ. 4.0 සහ 4.2 ඇන්ජින් 6 සම`ග එකට පැහේ. මෙහි ඉන්ධන හොඳින් ක‍්‍රියා කරන නිසාවෙන් ඔබේ මුදල්ද ඉතිරි කර ගැනිමේ වාසිය හිමි වේ.

3. ජීප් චෙරෝකි
ජීප් චෙරෝකි වර්ධනය කරන ලද්දේ 4×4 හි තත්වය තබා ගැනීමට වන අතරම එය අතිශ්‍ය විශ්වාස කළ හැකි රථයකි. නියත වශයෙන්ම ඔබට චෙරෝකී රථයක් මිලදී ගැනිමට අවශ්‍ය වනු ඇති අතර එය සිලින්ඩර් 6 ධාරිතාවකින් යුත් ඇන්ජිමත් සම`ග එකට පැහේ. මෙම විශේෂිත වර්ගයේ ඇන්ජිම දිගු කාළයක් භාවිතා කිරිමේ හැකියාව පවතින අතර සහ එය බොහෝ විට අළුත්වැඩියා කිරිමට අවශ්‍ය නොවේ. ඔබට දොර දෙක සහ දොර හතර යන මාදිලියන්ගෙන් තෝරා ගැනිමට හැකිය. මොන වර්ගයේ මාර්ගය ඔබට ධාවනය කිරිමට සිදු වුවද කම්නැත චෙරෝකී 4×4 රථය එය නිසි ලෙස හසුරුවා ගනිවි. එයට හේතුව මෙහි කොයිල් ස්ප‍්‍රින්ග් එක සහ රළු ඇක්සෙල් එක නිසාය. ඔබ පාවිච්චි කරන ලද කාර් වෙබ් අඩවියන් හි පාවිච්චි කරන ලද කාර් රථ සොයා බැලීමේදී පසුගිය අවුරුදු 10 තුල නිපදවු රථයන් සොයා බලන්න.

4. ටොයෝට ලැන්ඞ් කෘසර්
ටොයෝට ලැන්ඞ් කෘසර් 4×4 රථය හි තත්වයට ගැලපෙන අයුරින් නිපදවා ඇති අතර ඕනෑම රළු මාර්ගයක අළුත්වැඩියා කිරිමකින් තොරව ධාවනය කළ හැකිය. මෙය විශේෂ නියම ත්‍න්‍ 60 කාණ්ඩයේ වේ. මෙහි ඇති විශේෂ වාසිය නම් ඇන්ජින් 6 සඳහා පසු උපාංග සොයා ගැනිමේ පහසුවයි. මෙමගින් වාහනය අළුත්වැඩියා කිරිම පහසු වේ. ඔබට ස්වයංක‍්‍රිය ගියර් පද්ධතියක් සහිත රථයක් මිලදී ගැනීමට අවශ්‍ය නම් ත්‍න්‍ 62 හෝ ඉන්පසු ඕනෑම මාදිලියක මෙම ලක්ෂණය සතුවේ. කෙසේ වෙතත් මාදිලියේ ඇත්තේ සම්මත ගියර් පද්ධතියකි. ඔබ ලෑන්ඞ් කෘසර් රථය වෙත නියමානුකූල නඩත්තුවක් පවත්වා ගෙන ගියහොත් ඔබට සැතපුම් 250,000 පමණ දුරක් ධාවනය කළ හැකි වේ. මෙම මාදිලිය දැරිය හැකි මිලකට මිලදී ගැනිමට තිබු අතර එය අවරුදු 20ට 30ට පෙර නිපදවන ලද්දකි. ඔබ විසින් දැන ගත යුතු කරුණක් නම් මෙම රථය උසස් තත්වයේ නිමාවකින් යුක්ත වන අතරම පාවිච්චි කරන ලද වාහානයක් ලෙස ගැනිමේදී ඉන්ධන පිරිමැසුම එතරම් හොඳ තත්වයක නොපවතියි. ඔබ පාවිචචි කරන ලද වාහනයක මිල පිළිබඳව සැළකිල්ලක් දැක්විමේදී මෙම කරුණු මතක තබා ගන්න. ඔබ මෙම රථයක් මිලදී ගැනිමට යයි නම් එහි ටයර් පිළිබඳවද අවධාරණයෙන් සැළකිල්ලක් දැක්විය යුතු වේ. ඔබ මිලදී ගන්නා 4×4 රථය තරමක් පැරණි නම් එහි ටයරි යම් දෝෂ සහිත විය හැකිය. දෝෂ සහිත ටයර් සම`ග ධාවනය කිරිම අනතුරුදායක විය හැකිය. ඔබ එම දෝෂය දුටු විට අයිතිකරු හට අළුත් ටයර් දැමිමට සළස්වන්න.

5. සුසුකි සමුරාය
ඔබට කුඩා මාදිලියේ 4×4 රථයක් මිලදී ගැනීමට අවශ්‍ය නම් ඔබ සැළකිලිමත් විය යුතතේ සුසුකි සැමුරායි රථයක් පිළිබඳවය. මෙහි ඉන්ධන පිරිමැස්ම ඉතා උසස් මට්ටමක පවතිනුයේ එය කුඩා මෙන්ම වෙළඳපලේ ඇති අනෙකුත් 4×4 රථයන්ට වඩා සැහැල්ලූ වන නිසාත්ය. තවද මෙයට අදාලව අනුවර්ථන කිට් එකක් තිබේන අතර එමගින් අමතර බලයක් වාහනයට ලබා දෙන අතර ඔබට අවශ්‍ය යැයි හැගේනම් මිලදී ගත හැකිය. මේ සඳහා ඩිසල් ඇන්ජිමක් තැබිමේ ඉඩකඩ තිබේ. ඔබ නිතරම බොහෝ භා්ණඩ රැුගෙන යාමට නොමැති නම් මෙම වාහනය ඔබට ගැලෙපෙන රථයක් වේ. කෙසේ වෙතත් එබට භාණ්ඩ ගෙන යාම සඳහා විශාල ඉඩක් අවශ්‍ය නම් ඔබ විසින් විශාල වරිගයේ 4×4රථයක් ගැන සැළකිල්ලක් දැක්විය යුතු වේ. මෙය ඉතා හුරුබුහුටි 4×4 රථයක් වන අතර ඔබට පිටුපස ළමුන් දමාගෙන පාසල වෙතට වුවද යා හැකිය.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close