රැකියා සහ සේවා

ශ‍්‍රි ලංකාව තුල ගුරුවරයෙකු විමට මාර්ගෝපදේශණයක්

ඔබට අවශ්‍ය එම අමාරු වු ක‍්‍රියාවේ නියැලෙමින් සේවයක් සැපයීම සඳහා ශ‍්‍රි ලංකාව තුල ගුරුවරයෙකු වීමට නම් ඒ සඳහා වු අවස්ථාවන් රැුසක් කොළඹ ප‍්‍රදේශය තුල පවතින අතර ඔබ නිසි ලෙස සොයා බැලිම සිදු කළ යුතුය. මේ සඳහා ඔබට ශ‍්‍රි ලංකාවේ විශාල වෙළඳපල වෙබ් අඩවිය වන සනප්බගකන වෙබ් අඩවියෙන්ද සොයා බැලිය හැකි අතරම එමගින් ඉතා පහසුවෙන් රැුකියා ඇබෑරිතු සොයා බැලීමට සහ ඉල්ලූම් කිරිමේ හැකියාව ඔබට ලබා දෙයි. ශ‍්‍රි ලංකාවේ වන සොබා අසිරිය විදේශිකයන් මෙරටට ගෙන්වා ගැනිමේ මාර්ගයන් පාද දෙන අතර වෙරළ තීරයන්ගේ සිට ෙඓතිහාසික නගරයන් දක්වාද වන ජිවින් සහ රාත‍්‍රි ජිවිතයන් මෙම ආඩම්බරයට ම`ග එළි කර ඇත. මෙම ශ‍්‍රි ලංකාවේ මනස්කාන්තිය අත්විඳිමේ එක් පියවරක් ලෙස ගුරුවරෙයෙකු සේ ශ‍්‍රි ලංකාව තුල රැුකියාවක් සොයා ගැනිම සැළකිය හැකිය. නමුදු කෙසේවෙතත් ඔබ රැුකියා ඇබෑර්තු සෙවිමට පෙර ඔබ ඒ සඳහා ලැහැස්ති වී සිටිදැයි දැන ගත යුතු වේ.

ශ‍්‍රි ලංකාව තුල ඉගැන්වීම සඳහා අවශ්‍ය කරන සුදුසුකම් සහ නිපුණතාවය
ශ‍්‍රි ලංකාව තුල ගුරුවරයෙකු විමේ විශාලතම අවස්ථාව නම් ඉංග‍්‍රිසි ගුරුවරයෙකු විමය. මේ සඳහා ඔබ විසින් හොඳින් ඉංග‍්‍රිසි ග‍්‍රහණය කර ගත යුතු වන අතර යම් ස්ථානයක හෝ ශ්‍රේණියක් පිළිබඳ සැළකිල්ල යොමු කිරිමට පෙර ඔබ විසින් විශ්ව විද්‍යාලයක් මගින් ලබා දෙන ගුරුවර උපාධිය ඔබ විසින් ලබා ගත යුතු වේ.

ඔබ මිනිසුන් අතර ගැවසිය යුතුය
ඔබ ශ‍්‍රි ලංකාව තුල හෝ වෙන ඕනෑම තැනක ඉගැන්වීමේ කාර්යයේ නිරත විමට සිතයි නම් ඔබ මිත‍්‍රශිලි පුද්ගලත්වයෙන් හෙබි විය යුතුය. ඔබ ප‍්‍රබෝධවත්, කාර්යක්ෂම ලෙස සහ ඔබේ කාළය අනෙක් අය සම`ග දිනපතා ගෙවිමට කැමැත්තක් දැක්විය යුතු වේ. තවද ඔබට හොඳ සන්නිවේදනය කිරිමේ නිපුණතකාවයකින් හෙබි විය යුතුය. ඔබට සිසුන් සම`ගත් ,සමාජයේ අය සම`ගත් සහ සහාකාර කාර්ය මණ්ඩලය සම`ගත් අන්තර්ව ක‍්‍රියා කිරිමට සිදුවනු ඇති. ඉගැන්වීම යනු සමුහ ක‍්‍රියාවක් වන අතර ඔබ විසින් නිතරම පාහේ මිනිසුන් සම`ග එකට එකතු වී ක‍්‍රියා කිරිමට හුරුපුරුදු විය යුතු වෙනවා. ඔබ අනෙක් මිනිසුන් ඉදිරියේ පෙනී සිටිමින් කථා කිරිමට අකමැතිනම් ඉගැන්වීම ඔබට හුරු රැුකියාවක් නොවේ.

ඉවසීම ප‍්‍රගුණ කරන්න
ගුරුවරයෙකු යනු හදවතින් කඩා වැටෙන හෝ ඉක්මණින් තරහය යන පුද්ගලයෙකු නොවේ. ඔබ ශ‍්‍රි ලංකාවේ හෝ ලන්ඩනයේ හෝ පංති කාමරයකට ඇතුල්වන පළමු මොහොතේම ඔබ විසින් මතකයේ තබා ගත යුත්තේ ඔබේ ඉවසීම ගුණාංගයයි. ඔබට අභියෝගාත්මක ළමුන් සම`ග සහ අවස්ථාවන් මුණ ගැහෙන කාළයන් පැමිණේවී. එවිට ඔබ සෑමවිටකම ඉවසීමෙන් හා සමතුලිතව ක‍්‍රියා කළ යුතුය. ඔබ එතරම් මිත‍්‍රශිල පුද්ගලයෙකු නොවේ නම් ඔබ විසින් වෙනත් රැුකියාවක් කෙරෙහි සැළකිල්ලක් යොමු කළ යුතුවේ.

ඔබ සංවිධානාත්මක ශක්තියෙන් යුක්ත විය යුතුය
ගුරුවරු දිනපතා විවිධ දත්තයන් අරගනියි. ඔබ විසින් පැමිණිමේ නාම ලේඛණයන්, ගෙදර වැඩ සහ පාඩම් වැඩ නිසි ලෙස පවත්වා ගෙන යා යුතුවේ. ඔබ අනෙකුත් කාර්ය මණ්ඩලය සහ සමාජය සම`ග අනොන්‍ය වශයෙන් ක‍්‍රිය කළ යුතුද වෙනවා. ඔබ විසින් නිවැරදිව ඔබේ සිසුන් හට අවශ්‍ය කුමක්ද සහ ඒ සඳහා කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව මනා අවබෝධයකින් සිටිය යුතු වෙනවා.

ඔබ විසින් සීමා විරහිත උද්යෝගයකින් සිටිය යුතුය
ශ‍්‍රි ලංකාවේ පංති කාමරයක වැඩ කිරිමේදී ඔබේ ශක්තිය හා ජීවගුණය සකසාගෙන පැමිණිය යුතු වේ. ඔබ ගුරුවරයෙකු ලෙස සේවය කිරිමේදී සෑම විටම ක‍්‍රියා කිරිම සඳහා ලැහැස්තිව සිටිය යුතුය. මෙහිදි කිසිම ලෙසක ම`ගහැර යෑම් හෝ සැ`ගවි සිටිමට අවස්ථාවයන් නොමැත. ඔබ සෑම විටම මධ්‍යයේ සිට පාඩම් වැඩ කටයුතු නිසි පරිදි කියා දීම සිදු කළ යුත වේ. ඔබ ධනාත්මක ලක්ෂණයන් ඔබේ රැුියාවට ගෙන ආ විට ඔබට සිසුන්ගෙන්ද නැවත එයම දැක ගැනීමට පිළිවන් වේ. ඔවුන්ගේ උනන්දුව වැඩවීම තුලින් ඔබට නිසි ප‍්‍රථිපල ලබා ගැනිමට හැකි වේ.

ඉංග‍්‍රිසි සඳහා ඉහළ ඉල්ලූමක් ඇති බව සිහි තබා ගන්න
රාජ්‍ය සේවය ඉංග‍්‍රිස මත පදනම්ව ක‍්‍රියා කරයි. තවද සමාජයේ උගත් පිරිස් විසින් ඉංග‍්‍රිසි සාර්ථකත්වයේ මාවතක් ලෙස හඳුන්වනු දැකිය හැකිය. සංචාර කර්මාන්තයේ දියුණුවත් සම`ග ඉංග‍්‍රිසි සඳහා ඇති ඉල්ලූම ඉහළ යනුයේ ඔවුන්ගේ සේවාදායකයන් සම`ග සංනිවේදනය කිරිම සඳහාය. එමනිසා මෙහිදි ඉංග‍්‍රිසි ගුරුවරුන්ගේ අවශ්‍යතාව අනිවාර්යෙන් මතුවන අතර මෙය සමෘද්ධය ගෙන එන තවත් එක් රැුකියාවක් නොවේ. කෙසේ වෙතත් ඔබට ගුරු වෘත්තිය තෘප්තිකර රැුකියාවක් ලෙස හඳුනා ගැනිමට ලැබේ.

ශ‍්‍රි ලංකාවේදී ඉගැන්වීම සඳහා අවශ්‍ය කරනුයේ මොනවාද?
ඔබට පුහුණුවලත් ගුරුවර සහතිකයක් තිබිම අවශ්‍යය. එවැනි සහතිකයන් සඳහා ඔබට ගුරු විද්‍යාලය මගින් හෝ ජාතික අධ්‍යාපන ආයතකය මගින් ඩිප්ලෝමා සහතිකයක් ලබා ගැනිමට හැකිය. එසේ නැතහොත් පිළිගත් අධ්‍යාපන ආයතකයක් මගින් දෙනු ලබන සහතිකයක්ද යම් දුරකට වලංගුතාවයක් තිබේ. පළමුව පාඨමාලාවන් හැදෑරිමට ප‍්‍රථම ඔබගේ සුදුසුකම් සොයා බැලීම සඳහා ලිඛිත පරිකෂණයකට සහභාගි විමට සිදු වේ. එයින් අනතුරුව පවත්වනු ලබන සම්මුඛ පරික්ෂණයකින් ඔබව අදාල පාඨමාලාවන් සඳහා බඳවා ගනු ලැබේ. ඔබ ගුරුවරයෙකු වීමට තිරණය කරයි නම් ඔබේ මුළු කාළයම අනෙක් අයට ඉගැන්වීම සඳහා කැපකිරිමට ඔබ සුදානමින් සිටිය යුතු වෙනවා.

ශ‍්‍රි ලංකාව තුල රැුකියාවක් සොයා ගන්න
ශ‍්‍රි ලංකාවේ කොළඹ තුල නිත්‍ය රැුකියාවක් සොයා ගැනිම පිණිස ඔබට අඅඅගසනප්බගකන වෙබ් අඩවිය හරහා පහසුවෙන්ම සිදු කළ හැකිය. මෙමගින් ඔබට සවිස්තර රැුකියා ඇබැර්තු ලැයිස්තුවක් සොයා ගැනිමට පිළිවන වන අතර ඔබ ජිවත් විමට කැමති ප‍්‍රදේශයෙකින් ඔබේ රැුකියාව තෝරා ගැනිමේ අවස්ථාව උදාවේ. තවද ඔබගේ සුදුසුකම් සහිත ලැයිස්තුව සැකසීම, සම්පුඛ පරික්ෂණයන් වෙත සහාභාගි වීම සහ ලිපි ලේඛණ සැකසීම සඳහා ඔබට අලූතින් බඳවා ගැනිමේ ආයතනයක සහාය ලබා ගැනීමටද පිළිවන. වරක් ඔබ සම්පුඛ පරික්ෂණයක් සඳහා කැඳවුම් ලද විට ඒ සඳහා සුදුසු අයුරින් හැඳපැළද සහ ශක්තිසම්පන්ව මුහුණ දෙන්න. පළමුව ඔබ විසින් සිදු කළ යුත්තේ ඔබ ඇලූම් කරන රැුකියාව සොයා ඒ හරහා ගුරු වෘත්තිය වෙත යොමු වීමට මාර්ගයක් සොයා ගැනීමය. මෙහිදි ඔබට ශ‍්‍රි ලංකාවේ කොළඹ ආශ‍්‍රිතව රැුකියාවන ඕනෑතරම් ඇති බව හඳුනා ගත හැකිය. එ අතුරින් ඔබට ගැලපෙන අවස්ථාව සොයා ගැනිමට ඔබට මාර්ගය උදාවෙනු ඇත.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close