ගෙදරදොර උපකරණ

Zanussi මයික්‍රෝවෙව් උඳුන්

නිසියාකාර සැලසුමක් අවශ්‍ය වන ගේදොර උපකරණ යනු ආයෝජනයක් වන අතර විමර්ෂනයක් සිදු කර නියම වටිනාකම සඳහා වෙළඳපල තෝරා ගැනීමෙන් හොඳ මිලක් ලබා ගත හැකිය. ශීතකරණයන් විසින් ඔබේ ආහාර ද්‍රව්‍ය නිසි උෂ්ණත්වයේ තබා ගන්නා අතර උඳුන් විසින් ඔබේ ආහාර ද්‍රව්‍ය පිසනු ලැබේ, දිනපතා ආහාර පිසිම ප‍්‍රමුඛ කාර්යයක් වන අතර මයික්‍රෝවේවි උඳුන ඉක්මන් මෙන්ම සෑම කාර්යයකටම ඔබින උපකරණයක් බවට පත්ව තිබේ.

මයික්‍රොවේව් උඳුන් විවිධ විලාසිතාවන්ගෙන්ද, විවිධ පැහැයෙන් සහ ප‍්‍රමාණයන්ගෙන්ද ඇති අතර පාරිබෝගිකයාගේ ජිවන විලාසිතාවට අනුකූලව තෝරා ගැනිමට මාදිලි රැසක් ඇත. සමහර මයික්‍රෝවේව් උඳුන් කුඩා පවුල් සඳහා කාළයකට සැරයක් ආහාර රත් කර ගැනීමට හෝ පොප්කොන් සදා ගැනිමට භාවිතා කරන අතර සමහර පවුල් සම්පුර්ණ ආහාර වේල් මෙමගින් සදා ගනු ලැබේ. මෙවැනි පවුල් සඳහා විශාල ඉඩකඩක් සහිත මෙන්ම බොහෝ හැකියාවන් ඇති මයික්‍රෝවේව් උඳුනක් අවශ්‍ය වේ.

Zanussi මයික්‍රෝවේව් උඳුන ඉතාලියානු දක්ෂ ශිල්පීය දක්ෂතාවය උපයෝගි කර නිෂ්පාදනය කර ඇති අතර එහි තත්වය ඉතාලියානුවන්ට පමණක් නිපදවිය හැකි වේ. පුළුල් තේරිමක් සහිත Zanussi මයික්‍රෝවේව් උඳුන් මාදිලීන් බොහොමයක් වේ. ඉතිං ඔබ එකක් සඳහා ආයෝජනය කිරිමට තිරණය කිරිමට පෙර උඳුන් හී විලාසිතාවන්, ප‍්‍රමාණයන් සහ විවිධ වු ලක්ෂණයන් හා සසදා බැලීමට සුදානම් වන්න. බොහෝ විට එය නිර්මාණය කර ඇත්තේ ඇතුලතින්ම මයික්‍රෝවේව් උඳුනක් සේ ක‍්‍රියා කිරිමට වන අතර ඔබේ මුළුතැන්ගේ කවුන්ටරයේ ඉඩ ප‍්‍රශස්ථ අන්දමින් නිදහස් කර තිබේ.

ඵීසින් සාම්ප‍්‍රදායික වර්ණයන් ඔබ වෙත ගෙන එනු ලබන එය ඔබේ මුළුතැන්ගේ වර්ණයන් සම`ග හෝ අනෙකුත් මුළුතැන්ගේ උපකරණ හා නියමාකාරයෙන් ගැලපෙන අයුරින් යුක්ත වනු ඇත. කළු පැහැයෙන් සහ සුදු යකඩ වර්ණයන්ගෙන් තේරීම් යුක්ත වන අතර එය මුළුතැන්ගේ තුල ඇති අනෙකුත් අලංකාර ක‍්‍රමයන් හා පෑහේ. උඳුනේ නිර්මාණය සකසා ඇත්තේ කලාත්මක අන්දමකින් යුක්ත වන හැඩයකට වන අතර තවත් එක් උපකරණයක් ලෙස නොව දර්ශණීය අලංකාර වස්තුවක් ලෙසද එය පෙන්නුම් කරයි. නවීන මෝස්තරයන්ගෙන් සහ එහි පෙනුමේ හැඩය විශේෂ අවධානයක් දක්වා ඇති අතර ඉක්මණින්ම එහි භාවිතාව වගේම පෙනුම විසින් මුළුතැන්ගෙයි අලංකාර භාණ්ඩයක් ලෙසට පත්වේ.

Zanussi මයික්‍රෝවේ මාදිලියන් අතර තවත් ZKC38310XK මාදිලියක් වන අතර ඇ`ගිලි සළකුණු නොරැදෙන සුදුයකඩින් පැමිණෙන් සහ එය පිසිම සඳහා වන සම්පුර්ණම එක් උපකරණයකි. විශාල උපකරණයක් වන ZBG26542XA මාදිලියට වඩා පස් තලයක වොඞ් 1000 මයික්‍රොවේව් බලය සහ හැලජන විදුලිය ආලෝකය සපයන නිසාවෙන් පිසිමේදී ආමාර ද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම පෙනිම සිදු කරයි. උඳුනේ ඇතුලත පිසිම හා ග‍්‍රල් කිරිම යන කෙින් සමන්විත අතර එක්වරම මේ ආකාර දෙක භාවිතා කළ හැකිය. පැය 24 වේලාව ස්වයංක‍්‍රියව තැබිම හැකි නිසාවෙන් ඔබේ ආහාර වේල කාළය සකස් කර පිසිම සිදු කළ හැකි අතර ඔබ නින්දේ සිට අතර වුවුද පිසීම සිදු කර ගත හැකිය. ඔබ සඳහා සිතිම උඳුන වෙත භාර දෙන්න. මක්නිසාද එය තාපවාහාන උඳුනකි, මැද ඇති උෂ්ණත්ව මුලාංගය මගින් එතුල ඇති වාතය රත්කර සම්පුර්ණ පිසිමේ කාළය තුල ඇති බව සහතික වේ. මෙමගින් කාළය සහ බලය ඉතිරි වන අතර උඳුන රත්වීම සම්පුර්ණයෙන්ම ඉක්මන් කරවයි. තවද එක් බොත්තමකින් කලින් සකසා තැබිය හැකි වැඩසටහන් පෙල ලබා දෙන් දෙන අතර එමගින් විවිධ ආහාර සඳහා සුදානම් කර දෙයි. උඳුන ඔබ වෙනුවෙන්ම සිතයි. ඔබේ කාර්ය ආහාරය තේරීම සහ එහි ප‍්‍රමානය තේරීම පමණි. ඉතිරි සියල්ල උඳුන විසින් සිදු කරයි.

දිනපතා තම ආහාර වේල සකසා ගැනිමට මයිකෝවේව උඳුන භාවිතා නොකර පවුල් සඳහා කෙළින්ම ZBM26542BA මාදිලිය සකසා තිබේ. ‘කෙටි මාර්ගික උපකරණ‘ ලෙස යොමු කර ඇති අතර එය බොත්තම් මගින් දෙන විධානයන් තේරුම් ගැනිම පහසු සහ සරල වන නිසාවෙන් අනුමානයන් ඉවත් කළ හැකිය. මෙම මයික්‍රෝවේව උඳුන මගින් ළමුන්ට භාවිතා කිරිමට නොහැකි පරිදි අ`ගුලූ දැමිය හැකි සහ සරල ලෙස එඹීමෙන් දොර විවර කර ගැනීමේ හැකියාව ඇත. මයික්‍රෝවේව් බලය වොට් 900 මගින් මයික්‍රොවේව් හැකියාවන් වන ඔබේ ආහාරයන් රත් කිරිම හෝ හොඳ චිත‍්‍රපටයක් නැරඹීමට පෙර පොප්කොන් සදා ගැනීම හොඳටම හැකියාව පවතියි. මෙම මදිලිය සම්ප‍්‍රදායික කලූ පැහැයෙන් තිබේන අතර ඕනෑම සාම්ප‍්‍රදායික පැහැයක් සහ විලාසිතාවක එකතුවක් ලෙස ඕනෑම මුළුතැන්ගෙයක තබා ගැනීමට හැකිය.

අවධානයක් යොමු කළ යුතු තවත් මාදිලියක් වනුයේ ZBM26542XA. තවත් කුඩා පහසු මයික්‍රොවේව් උඳුනක් වන මෙය ‘කෙටි මාර්ගික‘ උඳුන ලෙස හඳුනයි. මෙම මයික්‍රොවේව් උඳුන සුදුයකඩ නිමාවකින් පැමිණෙන නිසාවෙන් ඇ`ගිලි සලකුණු පැවැත්ම වළකා ඇති මෙන්ම ළමුන්ට භාවිතා කළ නොහැකි වන ලෙස අ`ගුලකින්ද සමන්විත වේ. එය ඉක්මන් ආරම්භයකින් ක‍්‍රියා කරන අතර නිසි කාළරාමුව පුරාම ඔබේ ආහාර වේල ඔබට අවශ්‍ය නිසි උෂ්ණත්වයක් යටතේ පිසිම සිිදුවන බවට අවධාරණය කරයි. ඇතුලත ඇති ආලෝකය මගින් ඔබේ ආහාරය පිසිමේ තත්වය ඔබටම දැක බලා ගැනීමට පිළිවන. එය මයික්‍රොවේව බල වොට් 900 පැමිණෙන අතර තල පහකින් සමන්විතවේ සහ එහි ඇතුලත පිරිසිදු කිරිම පහසු කාර්යක් නිසාම ඔබේ පිරිසිදු කිරිමේ කාළය ඉතිරි කරවයි.

මේ සියලූම මාදිලියන් ඔබේ පිසිමේ කාර්යය අවසනය සටහ න් කිරිම සඳහා කනට ඇසෙන ශබ්දයක් නිකුත් කරන අතරම සියල්ලේම ඇතුලත පිරිසිදු කිරිම අඩු කාළයකින් සහ පහසුවෙන් කර ගත හැකිය. විශාල මයික්‍රොවේව් උඳුන විසින් වැඩි ලක්ෂණයන් ප‍්‍රමණයක් පවුල වෙත ගෙන එනු ලබන අතර කුඩා මයික්‍රොවේව් උඳුනකයට වඩා මෙමගින් සම්පුර්ණ ආහාර වේලම සකසා ගැනිමේ ඉඩකඩ වැඩිය. බොහෝ සංයුක්ත උඳුන් සරල ලක්ෂණයන් පමණක් ඉදිරිපත් කරන අතර ළමයින් සිටින පවුල් සහ ඉක්මන් මෙන්ම පිසිම සඳහා පොළඹවන සුළු ලක්ෂණයන් මෙමගින් ඉදිරිපත් කරනු ලබයි.

අමතරව නවින විලාසිතාවන්ට අනුකූල පෙනුමැති, ඇ`ගිලි සළකුණු නොබැදෙන සුදුයකඩ වැනි මේවා බොහෝ ප‍්‍රයෝගික ලක්ෂණයන් ඉදිරිපත් කරන අතරම සෑම භාවිතාවකටම පසු අවම කාළයකින් පිරිසිදු කර එම දිප්තියම අත්කර අළුත්ම උපකරණයක් සේ තබා ගැනිමට පිළිවන. තවද මෙකී මයික්‍රෝවේව් උපකරණ අතිශයෙන්ම භාවිතා කරන්නන් හට පහසු වේ. මාදිලියන්ගේ පාලනය කියවා අන්ගමනය කළ හැකි අතිශය පහසුය. අයිකනයන් චාම් ලෙස දක්වා ඇති හෝ ක‍්‍රියාව සඳහා සුදුසු වන වචන ස්ථානගත කර ඇත.

නේකවිට බොහො භාවිතා කරන්නන් ආහාර ද්‍රව්‍යයක් ඇතුලට දමා 1.00 ඔබයි සහ හොඳම දේ බලාපොරොත්තු වෙයි. Zanussi මයික්‍රොවේව් උඳුන් ඔබ විසින් උඳුනක් මගින් අනුමාන කරන ඕනෑම දෙයක් සඵල කරවයි. මෙහි ඇති වෙනස් වු කලින් සැළසුම් කළ හැකි වැඩසටහන් මගින් ආහාර පිසිම ඔබට පහසු කරවයි. එක් බොත්තමක් විසින් ’අල තම්බන්න’ යැයි කියනු ඇත, ඉතිං ඔබට කිරිමට ඇත්තේ එය තේරීමය. එමගින් ලබා දෙන ‘කොපමණද‘ යන අගය ලබා දී ආරම්භ කිරිමේ බොත්ත එඹිම පමණයි. ඔබට පිසිමට අවශ්‍ය මස් වර්ගයද පහසුවෙන් කියවිමට හැකි වට්ටෝරුවෙන් තෝරා ගෙන කඩිනමින් කොපමණ ග‍්‍රෑම් ගණනක මස් ප‍්‍රමාණයක් ඔබ පිසිමට සකස් කර ඇත්දැයි සඳහන් කල විට මයික්‍රෝවේව් උඳුන විසින් අවශ්‍ය කාළය සකසා ගනු ඇත.

සමහර මාදිලීන් විසින් අනන්‍ය වු ආහාර සඳහා විශේෂිත ක‍්‍රමවේදයන් පවතියි. පිට්සා වැනි ආහාර සඳහා ග්රිල් එක භාවිතා කරමින් මුළු ආහාරයම හොඳින් පිසිම සකසා දෙයි. හැරවිය හැකි ඇතුලත විසින් නොකඩවා කැරකවමින් පිසිම සිදු කරයි. ඉතිං එය සඑක සමානව පිසිම ඔබට සිදු කර දෙයි.

මේ කාළයේදී මිනිසුන්ගේ කාර්ය බහුල ජිවිතයට ආහාර ද්‍රව්‍යන් හි අයිස් මිදිමට ගන්නා කාළය පවා ඉතා විටින අතර Zanussi උඳුන් හී මෙකි ලක්ෂණය ඉතා හුරබැහුටි මෙන්ම ඉතා සුළු වේලාවකින් ඔබේ ආහාරයන්ගේ අයිස් ඉවත් කර පිසගැනිමේ හැකියාව ඔබට තිබේ. සමහර මාදිලියන් විසින් ඔබේ ආහාරය සමාන ලෙස අයිස් ඉවත් කරන අතර වටේ පිසිම සිදු නොකර මැද ඝණව තබයි. නමුදු ’්බමිිස උඳුන් මාදිලීන් තාක්ෂණය අතින් ඉහළක ඇති හෙයින් ඔබේ ආහාරයේ ගුණාත්මක බව මෙන්ම තත්වයද ආරක්ෂා කර පිසිම සිදු කරයි.

බොහෝ පාරිභෝගිකයින් විසින් ඔවුන් ගෙවන මිලට Zanussi උඳුන් විසින් ලබා දෙන තත්වය පිළිබඳව ස්තුකිවන්ත වේ. එහි පහසුව, ශක්තිමත් භාවය සහ හොඳ තත්වය මෙන් එහි කලාත්මක නිමාව සහ සමස්ථයක් වශයෙන් මුළුතැන්ගෙට එය විසින් රැුගෙන එන පෙනුම සඳහා පාරිභෝගිකයන් අතිශය කැමැත්තක් දක්වයි. මෙම ’්බමිිස උඳුන් සඳහා ෙ කැමැත්තක් දක්වන වැඩි පරිභෝගිකයන් බොහෝ දෙනා විශාල පවුලක් සහ නිතර නිතර මයික්‍රෝවේව උඳුන් පර්භෝජනය කරන අය වෙති. ඔවුන් දිනපතා ආහාර සදා ගැනීම මෙන්ම මුළු ආහාර වේල එමගින් පිස ගන්නා අතරම කිසිදු ගැටළුවකින් තොරව ’්බමිිස මයික්‍රෝවේව උඳුන් මගින් තම කාර්ය සිදු කර ගනියි සහ එහි තත්වය පිළිබඳව ඔවුන්ගේ බොහෝ පැසුසුම් අසන්නට පිළිවන.

ඔබ මුළුතැන්ගෙට අවශ්‍ය උපකරණ මිලදී ගැනිම සඳහා වෙළඳපල සොයා බලයි නම් සහ එහිදි ඔබ උඳුන් පිළිබඳව සැළකිලිමත් වේ නම් Zanussi උඳනු මාදිලි පිළිබඳව අවධනය යොමු කරන්න අමතක නොකරන්න. ඔබ ගෙවන මිලට Zanussi විසින් ඔබට උසස් තත්වය සහ පෙනුමැති උඳුනක් ලබා දෙයි. පැසුසම් ලබා දෙන පාරිභෝගකයන් අතරට ඔබටද අදම එක්විය හැකිය.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close