ඉලෙක්ට්‍රොනික්ස්

ශ‍්‍රි ලංකාවේ ජංගම දුරකථන ඇප්ස් මෘදුකාංග 10ක්

ඔබ සිටින්නේ ශ‍්‍රි ලංකාවේ නම් අවශ්‍ය කරන ජංගම දුරකථන ඇප්ස් සියල්ලම තබා ගැනීම ඉතාමත් වැදගත් වේ. ඔබට ඇපල් අයි ජංගම දුරකථනයක් හෝ වෙනත් මාදිලියේ ස්මාර්ට් දුරකථනයක් ඇත්නම් ඒ සියල්ලටම ප‍්‍රමාණාත්මක ගැලපෙන ඇප්ස් ඔබට බාගත කර ගත හැකිය. ඒ සෑම එකක්ම ඔබේ මුදල්, කාළය හා පහසුකම් සලසා දෙනු ඇත.
මෙහිදි හැමදෙනාම සතු විය යුතු ඇප්ස් 10 ක් වේ.

ශ‍්‍රි ලංකාවේ දුම්රිය කාර්යසටහන
මෙම ඇප්ස් එක මගින් ශ‍්‍රි ලංකාවේ ඇති සියලූම දුම්රිය ස්ථානයන් හි කාර්යසටහන බලා ගැනීමට හැකි වේ. එය ලංකා ගේට් සම`ග සම්බන්ධව සියලූම දුම්රීන් පැමිණීම් සහ පිටව යෑම් නියමිතව දක්වයි. ඔබට කාළ සටහන, කාර්යසටහන සහ ටිකට් මිලද මෙමගින් බලා ගැනීමට හැකිය. එහිදි කාළය මගින් ඊළ`ග දුම්ර්ය එන වේලාව දැන ගත හැකි අතර කාර්යසටහන දවස් පතා බලා ගැනීමට හැකිය. මෙමගින් ඔබට අවශ්‍ය ස්ථානයට දුම්රිය ම`ග නොහැර යාමටද හැකියාව ඇත. ඔබ පොදු ප‍්‍රවාහන සේවය මත ව්ශ්වාස තබා සිටිනවා නම් මෙම ඇප් එක ඔබ විසින් අනිවාර්යෙන්ම තබා ගත යුතු එකක් වනවා.

ෑීඡුභ ක‍්‍රිකට් ඇප්
සෑම තර`ගයක ලකණු ගණන, ක‍්‍රිඩකයන්ගේ සංඛ්‍යානය, ක්ෂණික තොරතුරු සහ ක‍්‍රිකට් සම්බන්ධ සම්පුර්ණ අන්තර්ගතය ෑීඡුභජරසජසබදෙ නැමැති ක‍්‍රිකට් ඇප් එක හරහා ඔබට ලබා ගැනීමට හැකි වනවා. ශ‍්‍රි ලංකාව පුරාම ජනප‍්‍රිය ක‍්‍රිඩාව වන මෙහි තොරතරු නොදැන සිටිමට ඔබට නොහැකි වනවා, නමුදු දැං ඔබට අළුත්ම තොරතුරු සැණින් ලබා ගැනීමට හැකියාව පවතිනවා. අන්තර්ගතය ලිඛිත අකෘති පත‍්‍රයක හැඩය ගන්නා අතර දෘෂ්‍ය හා ශ‍්‍රවණ එනම් ක‍්‍රිඩාවේ අවධානම් සහිත සිද්ධියක් ඔබට නැවත ක‍්‍රියා කර බැලිය හැකි අතර සහ තවත් බොහෝ දේ ඇත. බොහෝ තර`ග සජිවිව විකාශය කරන අතර රූපවාහිනියක් ඉදිරියේ ඔබ නොසිටියද කවුරුන් ක‍්‍රිඩා කරන්නේද කවුරුන් ඉදිරියෙන් සිටින්නේද යන්න දැන ගැනිමේ හැකියාව තිබේනවා.

හෙළකුරු සිංහල ඇතුලත් කිරිම
ඔබ යතුරු පුවරුවේ මුලාකුරු කිහිපය ූඋෑඍඔශ වන නිසා සිංහල ටයිප් කිරිමට නොහැකිව තරහා ගෙන සිට්න්නේද, ඒ සියල්ල දැන් භාෂා ලංකා මගින් දෙන ඇප් එක මගින් වෙනස් කර ගත හැකිය. මේ ඇප් එක ඇනරෝයිඞ් දුරකථන සඳහා තනා ඇති අතර සහ එමගින් හෙළකුරු භාවිතා කිරිම සඳහා ඔබට අවස්ථාව සළසා දෙයි, එමනිසා ඔබේ දුරකථනයෙන් මුලික පදය ටයිප් කිරිමට හැකියාව ඇත. තවද මෙහි වචන පුරෝකථන උදව්ද ඇති අතර එමගින් ඔබට සිංහල පෙර අන් කවරදාටත් වඩා වේගයෙන් ටයිප් කිරිම සහතික කරයි.

අසම්බන්ධිත සිංහල ශබ්දකෝෂය
සිංහල හා ඉංග‍්‍රිසි අතර දෝලනය වෙමින් පරිවර්ථන ක‍්‍රියාෙවි යෙදිමට මෙමගින් ඔබට ඉඩ ප‍්‍රස්ථාව හිමිවේ. මෙහි ඇති විශේෂ ලක්ෂණය නම් මෙම මෘදුකාංගය කෙළින්ම දත්ත ක‍්‍රියා කරන අතර එමනිසා අන්තර්ජාල පහසුමක අවශ්‍ය නොවේ. සමහර වචන වල තේරුම් ඔබට දැන ගැනීමට හැකි අතර වකා්‍ය කණ්ඩ පර්වරථනය කිරිම සහ තවත් බොහෝ දෑ සිදු කළ හැකිය. මෙහි දත්ත ගබඩාව වචන 160,000 සමන් විත වන අතර එමනිසා ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් පහසුවෙන් පරිවර්ථනය කර ගත හැකිය. මෙගින් භාෂා ගැටළුවක් නැතිව කතා බහා, කියවීම් හා තවත් බොහෝ දේ ඉතා පහසුවෙන් සිදු කර ගැනිමේ හැකියාව පවතියි.

මොබිටිවි
මොබිටිවි යනු ශ‍්‍රි ලංකාවේ රූපවාහිනි මාර්ගෝපදේශකයයි. එමගින් ඔබට සියලූම රූපවාහිනි වැඩසටහන් ගැන දැනගැනීමට හැකියාව සළසා දෙන අතර වෙබ් අඩවිය හරහා සජීවිව විකාශණය කරන චැනලයන් නැරඹිමේ හැකියාවද ඇත. සතිය පුරා ඔබ කැමති වැඩසටහන විකාශක කාළය එමගින් එබට සහතික කරනු ලබනවා. සතිපතා විකාශය වන ඔබේ කැමතිම බොහෝ වැඩසටහන් වෙබ් අඩවිය හරහා නැරඹීමේ පහසුකමද ඇත. අමතර වශයෙන් සියලූ වැඩසටහන් මතක් කිරිම් සටහන් කිරිමේ හැකියාවද මෙමගින් හිමි වෙනවා. මෙමගින් ඔබ කැමති වැඩසටහන විකාශය වන විට ඔබට දැණුම් දීමක් සිදු කරන අතර එමගින් ඔබේ වැඩසටහන ආරම්භ වන කාළය ඔබ විසින් දැන ගනියි. ඔබ සතුව 2ඨල 3ඨ හෝ උස-ත්‍ස සැබිඳියාවක් ඇත්නම් ඇනරෝයිඞ් ඇප් මගින් ඇප් එක අතර නොහැර හෝ රූපවාහිනියක් නැතිවම ඔබ පි‍්‍රයතම රූපවාහිනි වැඩසටහන නැරඹිමේ හැකියාව පවති.

අයිෆොන්ස් සඳහා ස්කයිප්
ඔබ භාවිතා කරනුයේ ඇපල් අයි ජංගම දුරකථනයක් නම්, ඔබට ස්යිප් යොදා ගැනීමට අවශ්‍ය වනු ඇත. මෙමගින් ලොව පුරා සිටින ඔබේ මිතුරන් හා පවුලේ උදවිය සම`ග සම්බන්ධ විමට අව්ස්ථාව ඔබට සළසා දෙනු ඇත. ඔබ භාවිතා කරන අන්තර් ජාල පහසුකම මත ඔබට පණිවිඩ යැවීමට හෝ විඩියෝ කතාබහා සිදුකිරිමේ හැකියාව පවතියි. තවද මෙමගින් ලොව පුරා සිටින ඕනෑම අයෙකු සම`ග දුරකතන අංකය ඇත්නම් කතා බහා කිරිමේ හැකියාවද ඇති අතර මේ නවතම විශේෂාංගය සඳහා යම් මුදලක් අය කරනු ලබයි. එසේ නොමැති විටක ස්කයිප් භාවිතා කිරිම සෑම විටම නොමිලේ සිදු වෙයි.

ගුගල් සිතියම්
ඔබට කිසි දවසක උවමනා වී තිබේනවාද ශ‍්‍රි ලංකාව වටේ යන්නේ කෙසේද කියා දැන ගැනීමට? ඔබේ අසල්වාසීන් සම`ග ඔබ ගියද හෝ කොළඹ සිට නුවර දක්වා ගියද, ගුගල් සිතියම් ඇප් ඒ සඳහා ඔබට උපකාර වනු ඇත. මෙතුල බහුවිධ විශේෂාංග පවතියි. සමහර මර්ග ම`ගහැර නිශ්චිත ස්ථායට යන්නේ කෙසේද යන්නේ කියා ඔබට තිරණය කළ හැකිය. ඒ වගේම ඔබට ප‍්‍රධාන මාර්ගයක්, පොදු ප‍්‍රවාහන සේවයක් හෝ ඇවිද යාමේ ද තෝරාගත හැකිය. ඇප් එක ඔබට සිතියමක්, ලිඛිත දිශාවන් සහ ශ‍්‍රවණ පහසුකම් සළසා දෙන අතර එම`ගින් ඔබ අවශ්‍ය නිශ්චිත හැරවුම කුමක්ද කියා ඔබ දැන ගන්නා බව සහතික කරයි. ඔබේ හැසීරීම් අනුව ඇප් එක සැකසෙන අතර ඔබ විසින් වැරදි හැරවුමක් ගත්තද ඔබව නිශ්චිත අවසානයට ල`ගා විමට ඉඩ සලයසි.

ඒවියරි ම`ගින් පිංතූර සංස්කරණය කිරිම
ශ‍්‍රි ලංකාව සතුව මුළු රට පුරාම ඉස්තරම් දර්ශණයන් ඇත. ඔබේ ස්මාර්ට ජංගම දුරකථන භාවිතා කර භූ දර්ශණයන්, නගර දර්ශණයන් හෝ නැතහොත් මිනිසුන් ගේ ඡුායාරූප ගැනිමේන් එය සමාජ ජාලයන් හී හෝ මිතුරන් අතර ඊ මේල් පණිවිඩ මගින් හුවමාරු කර ගැනිමට පෙර එම ඡුායාරූප මවිතයට පත් කරන තත්යේ තිබේන බවට සහතික කර ගත යුතුය. මෙම ඇප් එක මගින් ඔබේ පිංතූර වෘත්තිය මට්ටමෙන් සකස් කිරිමට අවස්ථාව ලබා දෙයි. ඔට රතු පැහැති ඇස් බවත් කළ හැකිය, විවිධ වර්ගයේ ෆිල්ටර්ස් භාවිතා කල හැකිය සහ ස්ටිකර්ස් සහ රාමුන් ඇතුලත් කර ඡුායා රූපය තරමක හාස්‍යජනක තත්වයටද පත් කල හැකිය. එතරම් ඉස්තරම් නොමැති ඡුායාරූපයක් වුවද ආලෝක අන්තර වෙනස් කර මවිතයට පත් කරවන ඡුායාරූපයක් බවට ද පත් කළ හැකි අතර වර්ණ ඡුායාරූපයක් කළු සුදු හෝ සිපියා වර්ණයට පත් කිරිමේ හැකියාව ඇත. ඡුායාරූප සංස්කරණ ඇප් මෘදුකාංගය අප් මෘදුකාංග අතුරින් හොඳම එකක් වන අතර ඔබ අනිවාර්යෙන්ම තබා ගත යුතු එකක් ද වනවා.

ෂසැම්
ශ‍්‍රි ලංකාවේ සංස්කෘතිය තුල සංගීත විශාල තැනක් ගනියි. ඔබ වෙළඳ සැළකදී, කාර් රථයේදී හෝ සජිවි යම් ස්ථානයක ඇසුනු විටක එය ඔබට හඳුනා ගැනිමට හැකියාවක් නැති නම් ෂසැම් ඒ සඳහා ඔබට උදව් කරාවි. මෙම ජංගම දුරකථන අප් මෘදුකාංගය ගීතය අසා ගීත පුස්තකාලයෙන් නිවැරදී ගිතය තෝරා දෙයි. ඔබට අන්තර්ජාල පහසුකම ඇත්නම් එය තප්පර කිහිපයකදී ගීතය එහි ගායකයා සෙයා දෙන අතර එමගින් එබ අසන ගීතයේ සියලූම තතු එබට දැන ගැනීමට හැකිවේ. ෂසැම් මෘදුතාංගයේ ඇති විශේෂාංගයක් මගින් ඔබට ගීත ගත හැකි අතර එමගින් ඔබේ ගීත පුස්තකාලය සකසා ගැනීමට හැකි වේ.

කොම්බැංක්
කොම්බැංක් අප් මෘදුකාංගය මගින් ඔබට ශ‍්‍රි ලංකාවේ ප‍්‍රමුඛ බැංකුවක් වන කොමර්ෂල් බැංකුව හා සම්බන්ධ විය හැකිය. පරිගණකයක් හරහා හෝ බැංකුවකට නොගොස් ම මෙමගින් ඔබට සියලූ ගණුදෙණු කටයුතු පිළිබඳ අධ්‍යනය කළ හැකිය. තවද මුරපදයකින් ඔබේ ගිණුමට ඇතුලූ වී මුදල් මාරුකිරිම් ඇලට්ස්, බිල්පත් ගෙවීම් සහ තවත් බොහෝ දෑ මෙමගින් සිදු කළ හැකිය. මෙමගින් පැය 24 පුරාම ඔබේ ගිණුම් සඳහා ප‍්‍රවේශ විය හැකි අතර එමගින් හැම විටම ඔබ සිදුවන්නේ කුමක්දැයි දැන සිටියි.
මෙවැනි ඇප් මෘදුකාංග ඔබේ ජංගම දුරකථනයේ තබා ගැනීමට ඔබට පිළීවන. සමහරු මේ පිළිබඳව හසල දැණුමක් ඇති අතර ඔවුන් ඔබේ දුරකථනය මෙවැනි ඇප් මරැුාහදුකාංගයන්ගේ සන්නද්ධ කර ඔබේ කාළය සහ මුදල් ඉතිරි කර දෙන අතර එය විනෝදජනක දෙයක් බවට පත් කර ගැනීම ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිතා කරන්න. මෙම ඇප් මෘදුකාංග දහයට අමතරව ශ‍්‍රි ලංකාව තුල විශේෂිත තවත් ඇප් මෘදුකාංග වන අතර ක‍්‍රිඩා සහ අනෙකුත් දෑ වැනි විනෝදජනක අප් මෘදුකාංගත ඇත.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close