රැකියා සහ සේවා

ශ‍්‍රි ලංකාව තුල අලෙවිකරණ රැකියාවක් සඳහා මග පෙන්වීමක්

සේවායෝජකයින් විසින් අලෙවිකරණ රැකියා ඇබෑර්තු සඳහා www.ikman.lk වෙබ් අඩවිය තුල දැන්වීම් පළ කරමින් දක්ෂතාවයෙන් හෙබි තනි පුද්ගලයන් සොයන අතර තමන්ගෙ දියුණුව අත්කර ගැනිමට සුදානමින් අය සඳහා මෙය අනර්ඝ අවස්ථාවක් වේ. නියමානුකූල අලෙවිකරණ රැකියාවක් සඳහා ඉහළ සන්නිවේදන හැකියාවකින් සහ තමන්ගේම අදහසකින් සමන්විත වීම වැදගත් වේ. කොළඹ ප‍්‍රදේශයේ විවිධ අලෙවිකරණ රැුකියාවන් ඇති අතර ඒ සඳහා ඉල්ලූම්කරුවන් විසින් ඉහළ නිපුණතාවයන් සහ අලෙවිකරණ උපාධින් වලින් යුක්ත විය යුතු වේ.
ශ‍්‍රි ලංකාවේ අලෙවිකරණ රැකියාවක් සඳහා ඉල්ලූම්කරුවන් හට උපාධියක් හෝ ඒ හා සමානව වු අලෙවිකරණ කේෂත‍්‍රයේ පළපුරුද්ද අවශ්‍ය වේ. අලෙවිකරණ උපාධියක් සම`ග ඔබට විවිධ වු අලෙවිකරණ ගතියාවන් සොයා ගැනීම අපහසු නොවේ. අලෙවි වෘත්තින් සඳහා ඕනෑතරම් ඇබෑර්තු පවතියි.

වෙළඳපළ පර්යේෂක
මෙම තනතුර සඳහා ඉල්ලූම් කරන ඉල්ලූම්කරුවන් දත්ත නිවැරදි ලෙෂ පරික්ෂාවට භාජනය කිරිමටත් ඒවා විශ්ලේෂණය කිරිමටත් නිසි පරිදි දනියි. ඔවුන් විසින් අලෙවිකරණ පරිසරයකි ඇති ගැටළු විසඳ ගැනිමට සමර්ථ වන අතර හා ඔවුන්ගේ පරික්ෂන දත්තයන්ට අනුව අවස්ථාවන් හඳුනාගැනිමද සිදු කරයි. සේවාදායකයා සඳහා වාර්ථා, අලෙවිකරණ පැකේජයන් සහ වෙළඳ ප‍්‍රචාරණ ව්‍යාපාරයන් තිරණය වනුයේ පරික්ෂකයන් විසින් ලබා දෙන දත්ත මත වේ.

අලෙවිකරණ සහකාරක
අලෙවිකරණ සහකාරකවරයෙක් බොහෝ විට දත්ත ඇතුලත් කිරිම සහ සේවාදායකයින් සම`ග සන්නිවේදනය කිරිම සිදු කරයි. තවද ඔවුන් නිෂ්පාදන ගැටළු වෙනුවෙන් ගණුදෙණුකරුවන් සම`ගද කතා බහා කරයි. සංකීර්ණ පරික්ෂණයන්, දත්ත ගබඩාවන් සහ නාමාවලි ගැටළුන් පිළිබඳව අනෙක් අලෙවිකරුවන් හට සහාය ලබා දෙයි.

වෙළඳපළ පර්යේෂක කළමාණාකරු
වෙළඳපළ පර්යේෂක කළමාණාකරු විසින් වෙළඳපළ පර්යේෂණ සහ අලෙවිකරණ සහායකයන් පාලනය කරයි. මෙම තනතුර සම්පුර්ණයෙන්ම තම අලෙවිකරණ කණ්ඩායමට අවශ්‍ය වන සේවාදායකයින්ගේ වෙළඳ පරික්ෂණ සඳහා වෙළඳ පරික්ෂණ අංශයේ වගකීම දැරීය යුතු වේ.

අලෙවි සන්නිවේදන විශේෂඥයින්
වෙළඳ පරික්ෂණය අවසන් වු විට වෙළඳ ප‍්‍රචාරණ ව්‍යාපාරයන් පටන් ගැනිමට හැකි අතර මෙය පාරිභෝජන ප‍්‍රවර්ධනය ඇතුලත් වේ. අලෙවි සන්නිවේදන විශේෂඥයින් විසින් ප‍්‍රචාරණය සඳහා අවශ්‍ය කරන මාධ්‍යන් පිළිබඳ අධික්ෂණය කර බලයි.

අලෙවිකරණ අධ්‍යක්ෂක
අලෙවිකරණ සැළසුම් ක‍්‍රියාවට නැංවිම පිළිබඳව විවිධ තලයන්ගෙන් සොයා බැලිම සිදුකරයි. සියලූම අංශයන් සම`ග සේවාදායකයින් හට උසස් තත්වයක් ලබා දිමට වගබලා ගනියි. අලෙවිකරණය, විකුණුම් සහ ප‍්‍රවර්ධනයන් මොවුන් විසින් අධික්ෂණය කරණු ලැබේ.

කොන්ත‍්‍රාත්තු පදනම මත හෝ නොබැඳි ලෙස අලෙවිකරණයේ යෙදීම
මෙවැනි වර්ගයේ අලෙවිකරණ නිළධාරීන් නිවසේ සිට පුර්ණ කාළිනව හෝ අර්ධ කාළිනව හෝ සෘජුවම සේවාදායකින් වෙත යොමු වෙමින් කි‍්‍රයාකරයි. ෙවාදායකයින් විසින් දෙනු ලබන කාර්යය සඳහා ඔවුන්ගේ අභිමතය පරිදි මිලක් ලබා ගනු ලැබේ. මෙවැනි දුරස්ථව ක‍්‍රියාකිරිමේ ධුරයන් ඕනෑතරම් තිබේ.

දිනපතා අලෙවිකරණ කාර්යය
අලෙවිකරණ වෘත්තියේ නිපුණයන් සේවාදායකයින් හමුවී ඔවුන්ගේ අවශ්‍යතාවයන් කතාබහා කරයි. එහිති ඔවුන්ගේ අවශ්‍යතාවයට සරිලන අලෙවිකරණය මත පදනම්ව හා ඔවුන්ට ඒ සඳහා පිරිවැය දැරිය හැකි මිල මත පදනම්ව යෝජනාවලියක් සකසා දීම සිදු කරයි.

ඔවුන් විසින් අලෙවිකරණ ප‍්‍රවර්ධක වැඩපිළිවෙළක් සකසා දෙන අතර අලවිකරණය හා වෙළඳ ප‍්‍රචාරණයේ උපාය මාර්ගික ක‍්‍රමයන් සහ අදහස් ලබා දීම සිදු කරයි. එමෙන්ම සේවාදායකයා සඳහා ඔවුන් විසින් වෙළඳ ප‍්‍රචාරණයට සඳහා තෝරා ගත යුතු මාධ්‍යන් නිදසුන් ලෙස රෙඩියෝ, පුවත්පත් සහ වෙබ් වැනි මාධ්‍යන් පෙන්වා දෙයි.
ආයතනය තුල ඔවුන් විසින් සිදු කරන චරිතය මත එකී කොන්ත‍්‍රාත්තුව දිගු කිරිම හෝ කළමණාකාරවරයෙක් ලෙස අංශයන් පිළිබඳ අධික්ෂණය කිරිම සඳහා සහ තෝරා පත් කර ගත හැකිය. එහිදි ගෙවීම් පිළිබඳව ඔවුන්ට කතා බහා කර ගත හැකිය.

ආයතනයේ විශාලත්වය මත අලෙවිකරණ වෘත්තියේ දක්ෂයන් විසින් හසුරවන්නේ කුමක්දැයි තිරණය වේ. කුඩා ආයතනයක් සඳහා වෙන් වෙන් වශයෙන් වු අංශ සඳහා අලෙවිකරණ අංශයක් පැවැතීමක් සිදු නොවේ. වෘත්තිය නිපුණයන් විසින් එක් චරිතයකට වඩා වැඩි කොටසක් හැසීරවීමේ දක්ෂයන් වෙති. සමාජ සම්බන්ධතා හසුරවන තැනැත්තා විසින්ම වෙළඳ ප‍්‍රචාරණයේ සියලූ අංශ හැසිරවිය හැකිය.
අලෙවි වෘත්තිකයන්ගේ ගති ලක්ෂණයන්
අලෙවි වෘත්තියේ නිපුණයන් වීමට නම් ඔවුන් විශ්ව විද්‍යාල දැණුමෙන් හෙබි විය යුතුය අතර පාසල් අධ්‍යාපනය පමණක් ඊට නොසෑහේ. අලවි වෘත්තිකයෙක- වීමට බගාපොරොත්තු ව නඅය මේය ඉතා හොඳින් ධාරණය කර ගත යුතුවේ.

නිර්මාණාත්මකතාවය
සේවාදායකයාට නොසිතන අන්දමින් සහ ඉක්මණින් අලෙවි වෘත්තිකයන් විසින් ඔවුන්ගේ ගැටළු නිර්මාණාත්මකව පිළිතුරු සොයා දීමට සමත් විය යුතුය. වෘත්තියන් විසින් විවිධ වර්ගයේ නිරමාණත්මක පිළිතුරු මගින් සේවායෝජකයාද සතුටු කිරිමට සමත් විය යුතුය.

විශ්ලේෂණාත්මකත්වය
අලෙවිකකරණයේ නිපුණයන් විසින් වෙළඳ විශ්ලේෂණයන් හා සැසදීම් තම සේවාදායකයින්ගේ සැළැස්මට ඇතුලත් කර ගනියි. එම දත්තයන් නිසි පරිදි තේරුම් ගෙන තම සැළැස්මේ ක‍්‍රියාවට නැවිය හැකි පරිදි යෝජනා කළ යුතු වේ.

සන්නිවේදන නිපුණතාවය
දිනපතාම අලෙවි වෘත්තිකයන් තම සේවාදායකියන් සම`ග , තමා හා සේවය කරන්නන් සම`ග, ගණුදෙණුකරුවන් සම`ග සහ පොදු පිරිස් සම`ග සන්නිවේදනය කිරිෙමි නිරතවීමට සිදුවේ. ඔවුන් අදහසක් ක‍්‍රියාෙවි නංවා තම සේවාදායකයින් හට පෙන්විමට සිදු වේ. සන්නිවේදන නිපුණතාවය අලෙවි වෘත්තියේ නිරතවන්නන් හට තිබුයු යුතු අනිවාරිය අංගයකි.

පළපුරුද්දේ අවශ්‍යතාවය
ඇතුලත්වීමේ මට්ටම
අවම මට්ටමේ එනම් අලෙවිකරණ සහකාරක වැනි තත්වයකදී අයඳුම්කරු හට උපාධියක් අවශ්‍ය වුවත් පළපුරුද්ද ඇත්තේ යම් පමණකිනි. නමුදු යම් වැඩ කර ඇති පළපුරුද්ද විසින් ඔබේ සාර්ථකත්වය අත්කර දෙනු ඇත.

කළමණාකාර ධුරය
බොහෝ විට කළමණාකාර තනතුර ආයතනය තුලින්ම පත් කර ගන්නා නමුදු සමහර අවස්ථාවන් අඅඅගසනප්බගකන වෙබ් අඩවියෙන්ද ඔබට සොයා ගැනීමට පිළිවන. මේ සඳහා අයදුම් කරන්නන් හට අලෙවිකරණ වාත්තියේ නිපුණතාවය හා පළපුරුද්ද තිබිම අත්‍යාවශස සාධකයකි. වෂයේ දක්ෂයන් විසින් වෙළඳ ගල්ලත් සම`ග ගමන් කරමින් තම ගණුදෙණුකරුවන් හට වටිනාකමක් ලබා දීමට සමත් වේ.

නොබැඳි ධුරය
සමහර අලෙවි කළමණාකරුවන් නිදහස්ව සිටිමින් යම් යම් සේවාවන් පමණක් ලබා දීම සිදු කරයි. ඒ සඳහා සුදුසු සේවාවන් නිදසුනක් ලෙස කුඩා ව්‍යාපාරයන් සඳහා වෙබ් අඩවි ආශ‍්‍රිත අලෙවිකරණය වැනි අවකාශ සේවාවන් සැපයීම සිදු කළ හැකිය. මෙය අලෙවිකරණ වෘත්තියේ නැවුම් හැරවුම් තැනිමේ හොඳ පියවරක් වන අතර ඒ සඳහා ඔවුනට තමාන්ව හොඳින් අලෙවිකර සේවාදායකයින් සොයා ගැනීමට සිදු වේ.
උපදේශකයින්
විවිධ නිපුණතාවයන්ගෙන් හෙබි වෘත්තිය නිපුණයන් හට සේවාදායකයින් හට සහ ව්‍යාපාරික අලෙවිකරණ හට උපදේශණ සේවා ලබා දීම සිදු කළ හැකිය. තම වෘත්තියේ ඉහළටම ගිය අය මොවුන් විය යුතු අතර ම වර්ථමාණයේදී සාර්ථක සේවාවක් සැපයීමේදි සිටිය යුතුවේ. සේවකයින් හට ලබා දිය නොහැකි සේවාවක් උපදේශකයින් විසින් ලබා දිය යුතු වේ.

අලෙවිකරණ රැුකියාවන් සඳහා කැමැත්තෙන් සිටින අයදුම්කරුවන් තම නිපුණතාවයන් විශ්ලේෂණයට බඳුන් කළ යුතු අතර පළුපරුද්ද සහ තම වෘත්තිය සොයා ගත යුතුය. බොහෝ අයදුම්කරුවන් තන්ගේ තත්වය අනෙක් තත්වයන් හා සසඳා බලයි. වෘත්තිය නිපුණයන් තම අලෙවිකරණය සුවිශේෂිත්වය මගින් ආයතනයේ සිත්ගැනිම දිනා ගනියි. සාර්ථකත්වයේ ගති ලක්ෂණයන් ඇති අයදුම්කරුවන් හට අලෙවිකරණ රැුකියාවක් සොයා ගැනීම ඉතා පහසුය.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close