රැකියා සහ සේවා

විදුලිසංදේශ කේෂත‍්‍රයේ රැුකියාවක් සොයා ගැනීම සඳහා වන මාර්ගෝපදේශය

වෘත්තිමය වශයෙන් විදුලිසංදේශන කේෂත‍්‍රයේ රැකියාවක නිරත වීම මුල්‍යමය වශයෙන් වාසියක් ගෙන දෙයි. ඔබ කෙසේ සිතුවද, විදුලිසංදේශන කේෂත‍්‍රය දුරකථන අධාරක සැපයීමට අමතරව පුළුල් පරාසයක ක‍්‍රියා කරයි. තවද මෙම කේෂත‍්‍රය දුරකථන සේවා සැපයීම සහයෝගය දීමේ සහ රැුකියාද ඇතුලත්ව රූපවාහිනි, ගුවන් විදුලිය, ප‍්‍රවර්ධන කේෂත‍්‍රය සහ තවත් ඉහළ ගෙවීම් සිදුකරන වෘත්තිය මට්ටම නිර්මාණය කරන අවස්ථාවන් සුදුසුකම් ඇති පිරිස් වෙත ගෙන එයි.
සමාජයේ පවතින් රැුකියා තර`ගකාරීත්වය සම`ග ඔබ විසින් විදුලිසංදේශ කේෂත‍්‍රයේ රැකියාවක් සොයා ගන්නේ කෙසේද? සහ ශ‍්‍රි ලංකාවේ පවතින විදුලිසංදේශණ රැකියා ලොව අනෙකුත් දිශාවන් හි පවතින රැකියාවලට සාපෙක්ෂව වෙනස්ද?

දෙවැනි ගැටළුවට පිළිතුරක් ලෙස බොහෝ රැකියාවන්ගේ අවශ්‍යතාවයන් සහ ඔබ එය සඳහා පිවිසෙන්නේ කෙලෙසද යන්න එක සමාන වේ. මෙම කේෂත‍්‍රයේ රැකියාවක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ යම් මාර්ගෝපදේශයක් පහත පළ වේ.

විදුලිසංදේශ කේෂත‍්‍රයේ රැකියාවක් සොයා ගැනීම සඳහා වන පියවරයන් පහක්.

උපාධියක් හෝ සහතික පත‍්‍ර පාඨමාලාවක් හැදෑරීම පිළිබඳ උනන්දු වන්න
විදුලි සංදේශ කේෂත‍්‍රයේ රැකියාවක් සොයා ගැනීම ඇරඹීම පිණිස කළ හැකි හොඳම ක‍්‍රියාවලිය නම් ඔබ විසින් ඒ අංශය පිළිබඳ උපාධියක් ලබා ගැනීමය. ඒ සඳහා නම් දරණ විශ්ව විද්‍යාලයක් පිළිබඳව ඔබට තවදුරටත් ලතැවීමට අවශ්‍ය නොවේ. අන්තර් ජාලය හරහා ඔබේ වෘත්තිය මට්ටම ඔප් නංවා ගැනීමට අවශ්‍ය කරන ම`ග පෙන්වීමේ විශ්ව විද්‍යාල ඕනෑතරම් සොයා ගැනීමට හැකිය. ඔබ තොරතුරු තාක්ෂණවේදය පිළිබඳව හෝ ඊට සමාන රැුකියාවක් සොයන විට උපාධියක් තිබිම ඔබේ සේවා යෝජකයින්ගේ අවධානය වැඩිපුර දිනා ගැනීමට සමත් වේ.

මේ එලෙසම අනුගමනය කළ යුතු ක‍්‍රියාවලියක් නොවේ. විදුලි සංදේශ කේෂත‍්‍රයේ බොහෝ අය උපාධියක් රහිතවද ගකියාවේ නියැලෙමින් සිටියි. නමුදු ඔබට උපාධියක් හෝ ඊට සමාන සුදුසුකමක් විසින් ඔබේ වෘත්තිය ජිවිතය බොහෝ සෞභාග්‍යය පිරි මාවතක් කර ගැනීමට එය සෑම අතින්ම උපකාරී වනු ඇත.

විදුලි සංදේශණ සමාජ සමග ජාලගත වන්න

මෙම පියවරයන්ගේ දෙවන පියවර වන මෙය ඔබ උපාධියක් සඳහා කටයුතු කළද නොකළද විදුලි සංදේශ කේෂත‍්‍රයට අදාලව සිදුවන සමාජ ජාල සම`ග කිට්ටුවෙන් ක‍්‍රියා කිරිම අවශ්‍ය කටයුත්තකි. මේ සඳහා ඔබට ජාලගතව ඇති සමාජ වෙබ් අඩවි වන Facebook වැනි සමාජ ජාලයන් මගින්ද LinkedIn වැනි වර්ග කරන ලද පිටු මගින්ද සම්බන්ධතාවය ඇරඹිය හැකිය. මෙවැනි සමාජ ජාල සම`ග සම්බන්ධ වී සිටිම මගින් කේෂත‍්‍රය තුල වර්ථමානයේදී සිදුවන දෑ පිළිබඳ ඔබ අවධානයෙන් සිටිය හැකි වේ. නිදසුනක් ලෙස ඔබට කිට්ටුම ස්ථානයක කාර්යාලීය රැුකියා ඇබෑර්තුවක් ඇති බව දැනගන්නා පළමු අයදුම්කරු ඔබ වේ.

මෙය දේශිය මට්ටමෙන් සිදු කිරිමට අනර්ඝ ක‍්‍රියාවක් වන අතර මෙවැනි සමාජ ජාලා ශ‍්‍රි ලංකාවට ආසන්නව ඇති ප‍්‍රදේශන් සම`ග ඇති සමාජ ජාල සම`ගද සබඳතාවයක් පවත්වාගෙන යෑමෙන් කොළඹ මෙන්ම ශ‍්‍රි ලංකාවට ආසන්න ප‍්‍රදේශයන්ගේ ඇති රැකියා ඇබෑර්තු පිළිබඳව පළමුව දැන ගැනීමේ අවස්ථාව උදා වේ. බොහෝ සේවා යෝජකයින් විසින් වහා තම ඇබෑර්තු පිරවීම සිදු කරන අතර ඔබේ ඉතා කඩිනම් ක‍්‍රියාවලිය මගින් පහසුවෙන්ම ඔබට රැුකියාවක් ලබා ගැනීමේ අවස්ථාව ලගාවේ.

උපකරණ සමග පුරුදු වන්න
කෙතරම් හොඳින් යම් විදුලි සංදේශණ උපකරණයන් එබට හැසිරවිය හැකිද? ජංගම දුරකථනයක් හැසිරවීම එක් අංගයක් වුවත් මෙවැනි රැුකියාවකදී ජංගම දුරකථනයකට වඩා වැඩි යමක් පිළිබඳව ඔබ දැන සිටිය යුතු වේ. සමස්ථයක වශයෙන් මම කේෂත‍්‍රයට අදාල වන උපකරණ වන පරිගණකයන්, රවුටරයන්, හෙඞ් සෙට්ස් වැනි දෑ භාවිතා කිරිම පිළිබඳ දැණුමක් ඔබ සතු විය යුතුය. තවද එවැනි හැකියාවන ඔබේ ජීව දත්ත සටහනේ සටහන් කිරිම මගින් වැඩි වටිනාකමක් ඔබ වෙත ගෙන එයි. එහිදි එබට වෘත්තියට අදාල වන උපකරණයන් භාවිතා පිළිබඳ පළපුරුද්දක් ඔබට ඇති බව සඳහන් කළ හැකි අතර එය පුහුණු වීම සඳහා යම් කැපකිරිමක් සහ මුදලක් වැය කිරිමට ඔබට සිදු වේ.

ජංගම දුරකථන සේවාවන් පිළිබඳ ඉගෙන ගැනීම, එම උපකරණ ක‍්‍රියාකරන්නේ කෙසේද යන්න පිළිබඳව වැනි කාරණා සම`ග ඔබට මෙය ආරම්භ කළ හැකිය. මෙය ඉතා තර`ගකාරි කේෂත‍්‍රයක් ලෙස සැමවිටකම මතකයේ තබා ගන්න. බොහෝ ශ‍්‍රි ලංකාව තුල රැුකියා සොයන අය විසින් විදුලි සංදේශ කේෂත‍්‍රයට අදාල අංශයක රැුකියාවක් දියුණු වීමේ වර්ගයක් ලෙස සිතයි.

ලූහුඩු දැන්වීම් වල සොයා බලන්න
තවත් එක් ආකාරයක් නම් ජංගම දුරකථන අළුත්වැඩියා කිරිම, තෙරතුරු තාක්ෂණික කේෂත‍්‍රය හෝ වෙනත් විදුලි සංදේශණ අංශයේ රැුකියාවක් සොයා ගැනීමට ලූහුඩු දැන්වීම් වල සොයා බැලීමය. ඔබ විශ්වාස කළද නැත්ද ලූහුඩු දැන්වීමක් මගින් දිනකට දහස් ගණනකට රැුකියා අවස්ථා ලබා දීම එයින් සිදු කරයි. ලූහුඩු දැන්වීම් වල සහ වෙබ් අඩවින් වල ආයතන මගින් රැුකියා ඇබෑර්තු ස්ථාන ගත කිරිමේදී අපහසුතාවයන්ට මුහුණ දෙනුයේ ඒ නිසයි. එමගින් සුදුසුකම් ඇති අටදුම්කරුවෙකු ඔවුනට සොයා ගැනීමට හැකියැයි ඔවුන් අපේක්ෂා කරයි.
මේ ආකාරයෙන් ඔබට විශාල රැුකියා ඇබෑර්තු ප‍්‍රමාණයක් සොයා ගැනීමට නොහැකි වුවත් නිතර සොයා බැලීමේදී විදුලි සංදේශ කේත‍්‍රයට අදාලා රැුකියාවක් සොයා ගැනීම අපහසු නොවේ. මේ සඳහා හොඳම ආකාරය නම් ඊ මේල් ඇලර්ට් එකක් සක‍්‍රිය කරවීමය. එමගින් ඕනෑම මොහොතක ආයතනයක් විසින් අළුත් දැන්වීමක් පළ කල සැණින් ඔබ දැන ගැනිමට හැකි වන අතර ඉතා ඉක්මණින් ඒ සඳහා තර`ගකාරිත්වයේ මුලට පිවිසිමට වරම් හිමිවේ.

ආයතනයන් හා සම්බන්ධ වීමට බිය නොවන්න
ඔබ විසින් තොරතුරු තාක්ෂණික රැකියාවක්, උපකාරක රැුකියාවක් හෝ වෙනත් කුමන ආකාරයේ රැුකියාවක් සොයා ගැනීමට ඇති තවත් එක් ආකාරයක් නම් ආයතන හා කෙළින්ම සම්බන්ඳ වීමය. ඔබ නිසි සමාජ ජාල සම`ග එක්ව හා නවීන තොරතුරු එක්රැුස් කරමින් සිටියි නම්, කිසිදු සැකයක් නොමැතිව ඔබට අළුත් ආරම්භයක් ලබා රැුත හැකි හෝ ආයතන දෙකක් එකාබ්දධ කිරිමට යයි නම්, එක් ආයතනයක් තම අළුත් ශාඛාවක් පිහිටුවීමට යයි නම් ඔබට ඒ සඳහා අවකාශයක් පවතියි. ව්‍යාපාරයක් අළුතින් යමක් කරයි නම් ඔවුන් මාසයක පමණ කාළයක් ගෙන ඇබෑර්තු එළියට පිට කරයි. ඔවුන් හා කොළින්ම සම්බන්ධ වීම මගින් ඔවුන්ගේ තනතුරු තොරා ගැනීම ඔබ විසින් පහසු කරවයි.
ත්‍මවැනි ආකාරයෙන් නුවර හෝ අනෙකුත් ඕනෑම පළාතක විදුලි සංදේශ කේෂත‍්‍රයේ රැුකියාවක් සොයා ගැනීම පහසු කරවයි. ඔබ ආයතන පිළිබඳ විපරමින් සිටිමේදී අළුත් අවකාශයන් විවෘත වී මපිළිබඳ නිතැතින්ම ඔබට දැන ගැනීමට හැකියාව උදා වේ. කෙළින්ම ඔවුන් හා සම්බන්ධ වී ඔබේ ජීව දත්ත සටහන සහ සේවාව ලබා දීමට නොපැකිළිවන්න.

විදුලි සංදේශණ රැකියාවක් සොයා ගැනීම මගින් ඔබට හොඳ වේතයක් මෙන්ම දිගු කාළින සෞභාගයක් උදා වේ. මෙම ආකාරයන්ගෙන් ඔබට නිවැරදි ලෙෂ ව්‍යාපාරික ලෙව ජය ගැනීමට ම`ග පෑදේයැයි අපෙක්ෂා කරමු.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close