විනෝදාංශ සහ ක්‍රිඩා

ශ‍්‍රි ලංකාවේ කලා කෘතී මිලදී ගැනීම සහ විකිණිම

ආර්ට් මිලදී ගැනීම සහ විකිණිම ඇබ්බැහි වන ක‍්‍රයාවක් වන නමුදු උද්දීපනය කරවන අත්දැකීමකි. ශ‍්‍රි ලංකාව තුල අප‍්‍රමාණ හැකියාවෙන් යුතු කලා ශිල්පීන් සිටින අතර හෝඩුවාන් තේරුම් ගැනීම මගින් අනර්ඝ අත්දැකීමක් ලබා ගත හැකිය. නිර්මාණ කරණයේ යෙදෙන කාලා ශිල්පීන් තම ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන් මුලික කර ගත යුතුවේ. සෑම විටකම විකිණිම වඩා වැදගත් නොවුනද අවස්ථාවන් පැමිණි විට ඔබ විසින් හඳුනා ගැනීම සිදු කළ යුතුය.

හොඳ පිංතූර ලබා ගන්න
ඔබේ ශ්‍රේෂ්ඨ කෘතිය විකුණා ගැනීම සඳහා ප‍්‍රචාරණය මාධ්‍ය ලොකු ශක්තියක් ගෙන දෙයි. කෙසේවෙතත් සෑහෙන දුර යා හැකි සාම්ප‍්‍රදායික ප‍්‍රචාරණ මාධ්‍යන් ඔබ විසින් තෝරා ගත යුතුවේ. එය තරමක් වියදම් අධික සහ ඔබට සම්පුර්ණ විස්තරයක් සැපයීමට නොහැකි වේ. අන්තර් ජාල දැන්වීම් මගින් ඔබට අවශ්‍ය තරම් පිංතූර පළ කර හැකි අතර සම්පුර්ණ විස්තරයක්ද පළ කළ හැකිය, එය පුවත්පත් දැන්වීමකට වඩා ලාභදායීද වේ.

පිරිස අතර ඉදිරියෙන් සිටින්න
නැඹුරුතාව පිළිබඳ පරික්ෂාකාරීත්වය විසින් ඔබට විකුණා ගැනීමට උපකාරයක් සිදු කරන නමුදු ඔබ විසින් කේෂත‍්‍රයට ඔබේම අනන්‍යතාවයක් ගෙන ආ යුතුවෙ. මෙමගින් ඔබට හොඳ කිර්තියක් ගෙන දෙන අතර එමගින් වැඩිපුර විකුණා ගැනිමටද හැකියාව ලැබේ. කේෂත‍්‍රයේ කිර්තිනාමයක් නොමැති අනෙකුත් කලා ශිල්පීන් ලෙස සිටිමට ඔබට අවශ්‍ය නොවේ. ඔබටම අනන්‍ය වු විකුණුම් ක‍්‍රමවේදයක් භාවිතා කිරිම මගින් ඔබට බොහෝ දුර යා හැකිවේ. අනෙකුත් කලා කාතීන් සම`ග ඔබේ කෘතිය වෙනස් වන්නේ කිනම් ආකාරයෙන්ද යැයි ඔබේන්ම අසා ගන්න.

පැහැදිලිව ප‍්‍රකාශයට පත් කරන ලද ප‍්‍රතිපත්ති
පසුව ඇතවිය හැකි සංකූලතා වළකවා ගැනීමට ඔබ විසින් ප‍්‍රතිපත්ති පැහැදිලිව ප‍්‍රකාශයට පත් කළ යුතුය. නිදසුනක් ලෙස ඔබ විසින් හානි වු නිෂ්පාදනයන් සඳහා ආරක්ෂනයක් ලබා දෙන්නේද? මිනිසුන්ට නැවත කෘතිය ලබා දීමට අවස්ථාව ලබා දෙන්නේද? ඵ්එස ඵජෘදබදමටය වැනි සමහර කලා ශිල්පීන් සතියෙන් එක් දිනක් භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා ලබා දෙයි. මෙයින් හැ`ගවෙන්නේ තම ගැණුම්කරුවන් හට අනරූපතාවය හා වගකීමක් ලබා දෙන බවයි.

මුලික පදයෙන් ලැබේන අභාසය
ඔබගේ ගැණුම්කරුවන්ට පහසුවන පරිදි මුලිකපද ලැයිස්තුවක් සකසා ගන්න. උදා හරණයක් ලෙස සනප්බගකන වෙබ් අඩවියෙන් ඔවුන් සොයා බලන විට ටයිප් කළ යුත්තේ කුමකින්ද? අනිවාර්යෙන්ම ඔබේ අර්ටිවර්ක්ස් ඇතුලත් මුලික පදයක් විය යුත අතර එය විශේෂයෙන්ම ගැඹුරට විහිදුණු අවකාශයක් සලසා දිය යුතුවේ.

ඔබගේ ආර්ට් මිල කරන්න
ඔබගේ කෘතීන් විකිණිමට ගෙන එමේදී ඒ සඳහා නිවැරදි මිලක් තිරණය කළ යුතු වේ. පළමුව සමාන කළ හැකි කාලා ශිල්පන්ගේ කෘතින් හා සසඳා බලන්න. දෙවනුව විවිධ කෘතීන් වෙළඳ පලේදී විකුණුම් මිල සහ එහි රඳා පැවැත්ම සොයා බලන්න. අවසානයේදී ගැළපෙන මිලක් නියම කර ගන්න. මේ ආකාරයෙන් ක‍්‍රියා කිරිම මගින් ගණුදෙණුකරුවන් ඔබ පිළිබඳව පැහැදීමක් ඇති වේ.

වෙනස් වන කාළයන් අවබෝධ කර ගන්න
වෙළඳ පල කාළයත් සම`ග වෙනස් විමක් සිදු වේ.ඔබ විසින් 1980 සිට අද දක්වා වෙළඳ පළ පිළිබඳ සැළකිල්ලක් දැක්වුවහොත් ඔබට සමානතා දැක ගත හැකිවේ. නැඹුරුතාවයන් වෙනස් වේ, එම වෙනස් වීම් සම`ග වෙනස් වීමෙන් වෙළඳ පළ ඉල්ලූම අඛණ්ඩව පවත්වා ගැනිමට හැකිවේ. ඉල්ලූම පමණක් නොව එමගින් ඔබ අත්‍යන්ත කලා ශිල්පියෙකු බවටද පත් කෙරේ.

වටිනාකම පැහැදිලි කරන්න
කලා කෘතියක ඇති භාවාත්මක වටිනාක මට අමතරව අනෙකුත් නිෂ්පාදනයන්ට වඩා එයටම වු වටිනාකම කලා කෘතීන්ට ඇති බව ඔබේ ගැණුම්කරුවන් හට පහදා දෙන්න. කතා කෘතීන් වල ඇති සම්භාව්‍ය තත්වය හොඳ ආයෝජනයක් බවට පත් කර ගත හැකිවේ.

කලා කෘතීන් මිලදි ගන්නේ කෙසේද?
පළමුව ඔබ විසින් රසවිඳින වර්ගය හඳුනා ගන්න. ශ‍්‍රි ලංකාවේ වෙනස් උසස් කලා කෘතීන් පවතිනුයේ එය සතුව ඇති ෙඓතිහාසික කලා උරුමය පදනම් කරගෙනය. දෘෂශ කලා, ලලිත කලා, සංගිතය සහ නර්තනය එලෙස පෙන්වා දැක්විය හැකිය. කෙසේවෙතත් ශ‍්‍රි ලංකාවේ බොහෝ කළා කෘතීන් අභාශය ලබා ඇත්තේ ආගමික පසුබිමකිනි. ඔබ කැමති අංශ තෝරා ගැනීම සඳහා එබට කෞතුකාගාරයක් වෙත ගොස් තීරණය කළ හැකිය.

ඔබගේ මිල තීරණය කරන්න
කලින්ම මිලක් තීරණය කිරිම මගින් ඔබේ වියදම අවම කර ගැනීමට හැකිවේ. ඔබ තීරණය කළ මිල මත පදනම්ව හිදිමින් ඔබට ආර්ථක වශයෙන් අලාභදායි නොවන ලෙස ක‍්‍රියා කරන්න. කලා කෘතීන් වල ස`ගවා ඇති වියදම් පිළිබඳ සුපරික්ෂාකාරි වන්න. එනම් රක්ෂණය, රාමුගත කිරිම සහ නැව් ගාස්තු. සමහර අවස්ථාන් වලදී මිනිසුන් කලා කෘතීන් වෙන්දෙසීන් වලින් මිලදී ගන්නා නමුදු කලා ශිල්පීයාගේ අධිමිල සමහර අවස්ථාන් වලදී ගෙවීමට සිදුවේ. එවැනි අවස්ථාවන් ම`ග හැර ගැනීම සඳහා මෙතැනින් මිලදී ගත හැකිය.

ඔබ ප‍්‍රිය කරන දෙයම මිලදී ගන්න
කලා කෘතීන් සඳහා ප‍්‍රියතාවයක් දක්වන පිරිස් විසින් එම කලා කෘතීන් එකතු කරනුයේ කමන් විසින් වඩා කැමතිම කෘතීන්ය. ඒ සඳහා ඔබට වාසනා බල මහිමයක් තිබිය යුතු නොවේ සමහර අවස්ථාවන් වලදී අඩුවෙන් දන්නා කලා ශිල්පින් ල`ග ඉතා උසස් කෘතීන් වේ. මතු වෙමින් පවතින කලා ශිල්පීන් අඩු මිලක් අය කරන නමුදු කෘතීයේ වඩා වටිනාකමකින් යුක්ත වේ. සමහර අවස්ථාවන් වලදී මෙම නිර්මාණ හොඳ ආයොජනයක් වේ. තවද සියලූම කලා කෘතීන් එක වගේ නොවේයි, සමහර දක්ෂ නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ ඉතා උසස් මට්ටමකින් යුක්ත ඒවා වේ.

ලදුපත්, ලියකියවිලි සහ ඉන්වොයිසියන් තබා ගන්න
මෙවැනි තොරතුරු ඉවත දැමීමෙන් ඔබේ ආයෝජනය විනාශ කිරිමට සමත් වන අතර මෙවැනි තොරතුරු ඔබේ අයිතිවාසිකම සහ වටිනාකම ප‍්‍රකාශ කිරිමට සමත්වේ. කලා කෘතීන් එක් අතකින් විශ්මිත ආයෝජනයක් වන අතර තවත් අතකින් නරක දෙයක්ද වේ. ඔබ එය විකිණිමට උත්සහා නොකරයි නම් ඔබට ආර්ථ වාසියක් එමගින් අත්නොවෙනු ඇත.

ප‍්‍රමාණය බලපෑමක් සිදු කරයි
ප‍්‍රමාණය අනිවාර්යෙන්ම බලපෑමක් ඇති කරන අතර සමහර එකතුකරන්නන් විශාල කෘතීන් සම`ග බැඳේ. එය රැුගෙන එම සහ තබා ගැනිම පිළිබඳ එහිදි ඔවුනට අදහසක් ඇති නොවේ. ඔබගේ බිත්තියේ ඇති ඉඩ ප‍්‍රමාණය පිළිබඳ අදහසකින් යුතුව මිලදී ගැනීම් සිදු කරන්න. මෙමගින් ඇතිවිය හැකි පසුතැවීම බොහොමයක් වළකාලයි.

පෞද්ගලිකව ගොස් නිර්මාණය බලන්න
ඔබට පෞද්ගලිකවම ගොස් නිර්මාණය බැලිය හැකිනම් එය සිදු කරන්න. පිංතූරය විසින් ඔබ මිලදී ගැනීමට සුදානම් වන දේ පිළිබඳව ඉ`ගියක් දෙන ලබා දෙන අතර එය සැමවිටම සත්‍ය නොවේ. මෙම නිර්මාණ බොහෝ විට ආයෝජනයක් වන අතර ඔබ මිලදී ගන්නා නිර්මාණය හොඳ තත්වයෙන් තිබේදැයි ඔබ මිලදී ගැනීමට පෙර දැන ගත යුතුවේ. පෞද්ගලිකව සොයා බැලිම මගින් එය දැන ගත හැකි අතර ඔබට ඒය සිදු කළ නොහැකි නම් අත්‍යාවශ්‍ය නොවේ.

අන්තර් ජාලය මගින් මිලදී ගැනිම් පසුගිය අවුරුදු තුලදී අවම තත්වයක් පෙන්නුම් කරන ලදී. කේෂත‍්‍රය තලට ප‍්‍රවිෂ්ඨ වීමට ඇති බාධක නැතීවිම යාම කර්මාන්තයේ උන්නතියට බලපා ඇත. ගැණුම්කරුවන් හට තමුන්ට අවහ්‍ය දේ එමගින් සොයා ගැනීමට අවස්ථාව උදා වී ඇති අතර කලා ශිල්පීන්ට වඩා වැඩි නිර්මාණ ප‍්‍රමාණයක් විකුණා ගත හැකි වනුයේ ඔවුනට වැඩි ගැණුම්කරුවන් පිරිසක් මුණ ගැසෙන හෙයිනි. වෙදාට වඩා වැඩි පිරිසක් අන්තර් ජාලය මගින් ගෙවීම් සිදු කිරිමට පෙළඹි සිටියි. ඔබ මිලදී ගැනීමට හෝ විකිණිමට අදහස් කරයි නම් මෙම වෙබ් අඩවිය බලන්න. ඔබගේ දේශිය කලා ශිල්පීන් හට උදව් කිරිම එතරම් පහසු කටයුත්තක් නොවේ. නමුදු අන්තර් ජාලය විප්ලවිය වෙනසක් මගින් කලා ශිල්පීන්ට තම නිර්මාණ විකුණා ගැනීම සඳහා අවස්ථාවක් ලබා දී ඇත.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close