විනෝදාංශ සහ ක්‍රිඩා

ආහාර පානාදියට ප‍්‍රිය කරන අය සඳහා පහසු ඇනරෝයිඞ් ඇප්ස් 10ක්

ජංගම දුරකථන සහ ටැබ්ලට් වැනි ඇනරෝයිඞ් උපකරණයන්ට දුරකථනයකට වඩා ඔබේ ජිවිතයට කළ හැකි දේ බොහෝය. පෞද්ගලික කැලැන්ඩරයන් හෝ ස්ථාන පොත් බාගත කර ගත හැකිය.

ඇප්ස් හෙවත් ඇප්ලිකේෂන්ස් දිනපතාම නිපදවමින් වර්ධනය වන අතර බොහෝ ඒවා බාගත කිරිම නොමිලේ සිදු කළ හැකිය. ඔබත් නියම ආහාරපානාදියට රුචිකත්වයක් දක්වන්නෙක් නම්, කෑම ගැනීමට, පිළියෙල කිරිමට, ඉගෙන ගැනීමට හෝ කෑම සම`ග සිදු කරන ඕනෑම දෙයක් සිදු කිරිමට දැන් ඔබගේ ඇනරෝයිඩය වෙත ඇප්ස් බාගත කර ගැනිමෙන් ඕනෑමක් තොරතුරක්, ක‍්‍රිඩාවක්, මෙවලම්, සිතියම් හෝ වෙන ඕනෑමම ඇප් එකක් ඔබේ ආහාරපානදියෙන් පිරි ජිවිතය සමෘධිමත් කරයි. පහත දැක්වෙන්නේ ආහාරපානදියට ප‍්‍රියතාවක් දක්වන්නන් හට කැමති ඇප් දහයක් වන අතර එමගින් ඔබගේ ඇනරෝයිඞ් ජංගම දුරකතනයට හෝ ටැබ්ලටය ඔබ වෙනදාට වඩා කැමැති වනු ඇත.

01. ෆුඞ් ට‍්‍රිවියා
ෆුඞ් ට‍්‍රිවියා යනු ඉගෙන ගැනීමට ඉතා හොඳ ඇප් එකකි. ඔබ ආහාර පිළිබඳ ඉගෙනීමට කැමති නම් මේය ඔබටම ගැලපෙන ඇප් එකකි. කෑම වට්ටෝරු, රස ද්‍රව්‍ය, ආහාර වල නාමයන් සහ කෑම වර්ගයන්, ඇමරිකානු කෑම පමණක් නොව ජාත්‍යන්තර ආහාරපානාදියද ට‍්‍රිවියාහි කොටක් වන අතර කෑම සඳහා රුචිකත්වයක් දක්වන ඕනෑම අයෙක් මෙම ඇප් එකෙහි ඇති විනෝදය මග හරවා නොගනියි.

02. ෆුඞ් පුලෑනර්
මෙය ඉතා ප‍්‍රයෝගික ඇප් එකක් වන අතර එමගින් කෑම වට්ටෝරු පිළිබඳ ඉගෙන ගැනීමට පමණක් නොව ආහාර වේල සැළසුම් කිරිම සඳහා උපකරණය හරහා සහාය විමද සිදු කරයි. ඔබට ඇනරෝයිඞ් උපකරණයක් සතුව තිබුණද එමගින් ඔබේ කෑම වේල සැළසුම් කර තිබේද, සෑම මොහොතකදීම ඔබ එකක් හෝ වෙනත් දෙයක් විවෘත කිරිෙමිදී එය ස්වයංක‍්‍රියවම සමකාලීන වන නිසාවේන් ඔබ කොහේ ගියද කොහේ සිටියද ඔබේ සියලූම සැළසුම් ඔබේ අතැගිළි අසලම පවතියි. එක් වේලක් සඳහා හෝ සමස්ථ සතිය සඳහාම කෑම වේල් සඳහා අවශ්‍ය කෑම වට්ටෝරු සැළසුම් කළ හැකිය. මෙම ඇප් එක භාවිතා කිරිම මගින් ඔබ සිල්ලර බඩු සියල්ල මෙමගින් සැළසුම් කර ත හැකි අතර සිල්ලර බඩු ගැනීමට යාමේදී සිදු වන ආවේගය කපා හැරිය හැකිය, කෑම වර්ගයන් වශයෙන් වෙන්වද කාළයද මෙමගින් ඉතිරි කර ගැනිමට හැකිය. මෙම ඇප් එක ඇනොරෝයිඩයක් ඇති ඕනෑම කෙනෙකුට අත්‍යාවශ්‍ය විය හැකිය.

03. රෙස්ටුරන්ට් ස්ටෝරී
මෙම ඇප් එක මගින් භාවිතා කරන්නන් හට ’අතථ්‍ය‘ ආපානශාලවක් නිර්මාණය කිරිමේ ඉඩ ප‍්‍රස්ථාව ලබා දෙයි. ඔබ කැමති ආකාරයේ ඔබේම ආපනශාලවක් නිරිමාණය කළ හැකි අතර ඔබට කැමති ඕනෑම දෙයක් ලබා දිය හැකි සහ ඔබට අවශ්‍ය ආකාරයට නිර්මාණශිලි විය හැකිය. අවසානයේදී එ ඔබේ රෙස්ටුරන්ට් ස්ටෝරිය වේ. මෙම ක‍්‍රිඩාව වෙඞ් අඩවිය හරහා ක‍්‍රිඩා කළ හැකි අතර ඇතුලත් කිරිමේ හැකියාව දිගටම පවතින අතර සහ සෑම සතියකම අළුත් සංවර්ධනයක් සහිතව වර්ධනය කිරිමේ හැකියාවද පවතියි. අළුත් නිර්මාණ ඇතුලත් කිරිමට හෝ වෙනස් කිරිමට, ඔබගේ ආපානශාලාව බෙදා දැක්වීමට ඕනෑතරම් මර්ගද ඇත. තවද ඔබගේ ෆෙස්බුක් මිතුරන් හට මේය ක‍්‍රිඩා කිරිම සඳහා ඇරයුම් කළ හැකි හෝ ඔබේ ආපානශාලවට පැමිණිමට ආරාධනා කළ හැකිය. මෙම ඇප් එක මගින් ඔබට බොහෝ විනොදය ලැබිය හැකිය.

04. කෙක් නව්
කෙක් නව් යනු ඉවිමේ ක‍්‍රිඩාවක් වන අතර මුලිකවම එය ළමුන් සඳහාම නිර්මාණය කර ඇති අතර වැඩිහිටියන්ටද අවශ්‍ය නම් අතරමැදට පැන විනෝදය ලැබිය හැකිය. නමින්ම පැහැදිලි වන පරිදි ක‍්‍රිඩා කරන්නන් හට කෙක් සෑදීම අවසර ලබා දෙන අතර සහ කෙක් වලට අකමැති කවුරුදැයි සොයා ගැනීමට. මෙහිදි බොහෝ ක‍්‍රම ඇති අතර වර්ණවත් මුදුන් පිරිය සහ සැරසිලි වැඩ සහ රසකැවිලි විනෝදය ඕනෑතරම් ඔබේ දරුවාද හෝ ඔබ* ඇතුලත් කිරිම මගින් ගත හැකිය.

05. මයි ෆිට්නස් පෑල්
ඉතා උපකාරි වන ඇප් එකක වන් අතර තොරතුරු විස්තර සහ කැලරි කවුන්ටරය භාවිතා කිරිමේදී විනෝදය ගෙන දෙන – මයි ෆිට්නස් පෑල්, ඇනරෝයිඞ් සඳහාම පමණයි. කිසියම් කෙනෙකු තම බර අඩු කර ගැනීමට සිතයි නම් මෙම කැලරි කවුන්ටරය ඉතා පහසු සහ කාර්යක්ෂම ඇනරෝයිඞ් ඇප් එක වන අතර කැලරි ප‍්‍රමාණ බලා ගැනිමට හෝ ඔබේ ආහාරයන්ගේ ඇති පෝෂ්‍ය වටිනාකම දැක්විම සිදු කරයි. 2,000,000 වැඩි ආහාර දත්ත ගබඩාවක් ඇති අතර තවත් වර්ධනය වෙමින් පවතියි, මෙවැනි වර්ගයේ හොඳම ඇප් එක ඇනරෝයිඞ් සඳහා ඇති මෙය වේ

06. ඔල් ද කුක්ස් රෙසපීස්
බෙදා ගැනිම සහ අනුන්ගෙන ඉගෙනීමට ඇති මේය එක්තරා විදිහක අද්විතිය ක‍්‍රමයකි. ඔබට කෑම වට්ටෝරූන් සහ එය සදා නිම කළ පසු කෑම වට්ටෝරූන්ගේ පිංතූර පළ කළ හැකිය හෝ අනෙක් අය විසින් කරන දෙය ඔබට නැරඹිය හැකිය. ඕනෑම වර්ගය කෑම වට්ටෝරුවක් පළ කිරිම මගින් ඔබටද දසත විසිරි ඇති ආහාර සඳහා ප‍්‍රිය කරනන්න අතරට එක් විය හැකිය. ඔබ කෑම වට්ටෝරුවක් නැරඹිමට හෝ කෑම වට්ටෝරු පිංතූර නැරඹිමට සුදානම් විටක, සරලවම ඇප් එක ඇල්ලූ විට එය ක‍්‍රියාත්මක විම ඇරඹේ. මෙම ඇප් එකේ ඇති වෙනස්කම් නම් පල කර ඇති නෑම වට්ටෝරූන් මුල සිට නැරඹිය හැකි අතර අනෙක් අය විසින් සාදන අන්දම සහ විවිධ ක‍්‍රම අනුගමනය කිරිම නැරඹිමේ හැකියාව තිබිමය. ඔබටද මෙම ඇප් එක සඳහා කතා කිරිමේ හැකියාව ඇති නිසා ඔබගේ ශිතකරණයේ ඇති රසද්‍රව්‍යයන්ට ගැලපෙන කෑම වට්ටෝරූන් සොයා දෙන ලෙස ඉල්ලා සිටිය හැකිය අතර එවිට ඇප් එක මගින් ඔබ සතු දේයට සෑදිය හැකි කෑම වට්ටෝරූන් ඔබට පෙන්නුම් කරයි. බොහෝ සුළු දෙකින් කළ හැකි ප‍්‍රමාණය දැක ඔබ පුදුමයට පත් වේවි.

07. ෆාස්ට් ෆුඞ් ටැප්පර්
තවත් විනෝදය වඩන ක‍්‍රිඩාවක් වන මෙය ගිගියෝ ආපානශාලාවක වැඩකිරිම නැරඹිය හැකිය. ඔහුට නිරන්තරයෙන් කරදර වලට මුහුණු පෑමට සිදු වන නිසාවෙන් ඔහුට ඔබේ උපකාර අවශ්‍ය වනු ඇත. ඔබටද මහත් විනෝදයක් ලබා ගත හැකිය. මෙම ක‍්‍රිඩාව සඳහා ඕනෑතරම් යාවත්කාළින කිරිම් පැමිණෙන අතර ඉතා හොඳ ඉල්ලූමක් ද පවතියි. මෙම ක‍්‍රිඩාවෙන් පරිස්සම් විය යුතු වන්නේ එයට තද බල ලෙස ආශක්ත නොවි සිටිමටය. ඔබ එය ක‍්‍රිඩා කිරිම අත් නොහරියි.

08. යෙල්ප්
මෙම ඇප් එක මගින් ලෝකය පුරා පවතින ආපානශාලා පිළිබඳ අනෙක් අය සිතන විදිහ පිළිබඳව ඔබට දැන ගත හැකි වනවා. මෙම ඇප් එකෙහි ඇති උපයෝගිතාවය නම් ඔබට යෑමට අවශ්‍ය වන ආපානශාලව පිළබඳ වේගවත්, කාර්යක්ෂමව කාළය ඉතිරි කර ගැනිමේ හැකියාව, දිශානාතියන් සහ ආපාන ශාලා පිළිබඳ ඉක්මන් විමර්ශණයක් ලබා ගත හැකි හෝ ඔබට දැනගැනිම ඇති ඕනෑ දෙයක් ලබා ගත හැකි විමය. විමර්ශණයන් සංක්ෂිප්තව ඇති නමුදු අවශ්‍ය සියලූ දේ අඩංගු වන අතර ඔබ ආපානශාලව වෙත පැමිණි විට ඇණවුම් කළ යුත්තේ කුමක්දැයි ඔබ දන්නා අතර විශේෂිත කුමක්දැයි, ඇණවුම් නොකළ යුත්තේ කුමක්දැයි සහ සේවාව කෙසේදැයි යන්න ඔබ දනියි. වැඩිපුර චාරිකාවේ යෙදෙනන්න සඳහා ඉතා හොඳ ඇප් එකක වන අතර හෝ ඔවුන් සිදු කළ බව පැවසීමට කදිම ස්ථානයකි.

09. එවර්නොට් ෆුඞ් 2.0
මෙම ඇප් එක කලින් ඇපල් උපකරණ සඳහා පමණක් තිබු අතර දැන් ඇනරෝයිඞ් උපකරණ සඳහාද පවතියි. මෙම ඇප් එක මගින් ඔබ කැමති ආපනශාලා පිළිබඳ, කැමති ආහාර හා කෑම වට්ටෝරු පිළිබඳ, සහ ඕනෑම තොරතුරක් මේ සම්බන්ධව මතක තබා ගැනිම සඳහා ඔබට උදව් කරයි. මුලික වශයෙන් මෙය ඔබේ ආහාරපානදිය සම්බන්ධව සැළැසුම්කරණය වේ. ඔබට ආහාර ලේඛන සැළසුම් කළ හැකි අතර කෑම වට්ටෝරූන බාගත කිරිම හෝ ඉවුම්පිහුම් පොත ඇතුලත් කිරිම, ආපානශාලා මුළුතැන්ගෙය, සහ ආහාර සම්බන්ධව දැන ගැනීමට ඇති සියලූම දේවල් මෙමගින් ඔබට දැන ගැනීමට පිළිවන. ඇනරොයිඞ් හි ප‍්‍රධාන ඇප් එකකි.

10. ෆුඩි
තවත් විනෝදය සපයන ක‍්‍රිඩාවක් වන අතර එමගින් ඕනෑම තරුණ සහ මහළු අයෙකු වෙනස් කිරිමටද සමත් වනු ඇත. මෙම ක‍්‍රිඩාව එකතු වී ඇත්තේ සිතින් මවා ගත ආහාරයන්ගේ රසය පිළිබඳ මොළය දක්වන ප‍්‍රතිචාරය අනුවය. මෙම ක‍්‍රිඩාව ආහාර වල නාමයන් පෙන්නුම් කරමින් ඒවා කුඩා සත්වයෙක් වන ගුම්ගොම් හට කැවිම සිදු කරයි. ක‍්‍රිඩා කිරිමට අපහසු වෙනස් ආකාරයන් පහකින් යුතු අතර සහ අවසානයකින් තොර සංකරණයකින්ද, කිිසිවෙකු විසින් මෙම ක‍්‍රිඩාව ආරම්භ කළ විට එයින් බැහැරවිම ඉතා අසීරු විය හැකිය.

ඉතා අනර්ඝ ඇප් දහය මගින් ඔබට සංග‍්‍රහා කිරිම, දැණුම ලබා දීම, ඔබව දැණුවත් කිරිම සහ මුලිකව ඔබේ ඇනරෝයිඞ් උපකරණ සම`ග දවස පුරාම ඔබව බදවා තබයි.

 

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close